බයිලා

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
පන්සලෙදි මට මට හමුවිය පොඩි නගා කෙනෙක්ව
මමත් ඉතින් මල් කඩ කඩ ගියා බුදුන් පුදන්න
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    පන්සලෙදි මට මට හමුවිය පොඩි නගා කෙනෙක්ව
    මමත් ඉතින් මල් කඩ කඩ ගියා බුදුන් පුදන්න
    pansal yanne api nam budun wadinna
    class ekak nemei bolaw pansala mal kadanna
    :oo:
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    pansal yanne api nam budun wadinna
    class ekak nemei bolaw pansala mal kadanna
    :oo:
    එපා සොමෙ සියා උබ එහෙම කියන්න
    උබ නාකි උනත් මම කොල්ලෙකි එබට සිතටම ගන්න
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එපා සොමෙ සියා උබ එහෙම කියන්න
    උබ නාකි උනත් මම කොල්ලෙකි එබට සිතටම ගන්න
    naaki unath malli mama thaama kolla ne
    api mal kedu heti mathak weddi umbala kele ne
    :P