බයිලා

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
n103283055555_6422.jpg
 
nilangaferna

Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    අපේ කොන්ද පන නෑතී ශ්‍රීලන්කන් කොල්ලෝ
    හිපොප් රෑප් වලට රෑවටිලා ගිහින් මුලා වී
    හිපොප් රෑප් වලට රෑවටිලා ගිහින් මුලා වී
    අපේ කොන්ද පන නෑතී ශ්‍රීලන්කන් කොල්ලෝ
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    ගල් බෝතලයට රෑවටෙන්නට එපා යාලුවේ
    ශරීර කූඩුව වනසාලනව බෝතලේ
    ශරීර කූඩුව වනසාලනව බෝතලේ
    ගල් බෝතලයට රෑවටෙන්නට එපා යාලුවේ
     
    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,996
    528
    113
    earth
    විස්කි බ්‍රෑන්ඩි ගල් කියලා වෙනසක් නෑත්තේ
    ඔය කෝක බිව්වත් මල්ලියෙ වෙන්නෙ එකම දේ
    ඔය කෝක බිව්වත් මල්ලියෙ වෙන්නෙ එකම දේ
    විස්කි බ්‍රෑන්ඩි ගල් කියලා වෙනසක් නෑත්තේ
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Baila kiyana eka aluthin patangaththa deyak wenne kohomada??
    Pahugiya kaale digatama kiwwe baila thama. Ewata kiyanne "Pora talk Baila" kiyala.
    Nodanna dewalgena pora talk nodee danna bailayak kiyagena inna hithapu eka hondai. Aapahu ira ganne nethiwa.
    :D:D
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    elakiri eke eluwa hora chanda dala, chanda dinanawa...... ha ha ha ha ha //

    ehema karala wadaka na gona eluwo...........ha ha ha ha ha //

    eluwa amu hora , eluwa amu hora
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සියල්ල දත් කියලා හිතන් - පොර ටෝක් එක දීලා
    ඇඩ්රස්වත් නැතිව ගිහින් - දැන් දත් ටික හැලිලා...
    දැන් දත් ටික හැලිලා ගිහින්- පොර ටෝක් එක දීලා
    ඇඩ්රස්වත් නැතිව ගිහින් - සියල්ල දත් කියලා....
    :lol::lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    elakiri eke eluwa hora chanda dala, chanda dinanawa...... ha ha ha ha ha //

    ehema karala wadaka na gona eluwo...........ha ha ha ha ha //

    eluwa amu hora , eluwa amu hora

    "Aniwa SF Win" කියලා පොර ටෝක් එක දීලා
    මෙයත් නැටුවා ඒ කාලේ Threads පුරා ලියලා....
    හංසයා දැන් මාරු වෙලා ඌ කප් එක ගහලා
    අට වෙනිදට මු යන්නේ ඇටි කෙහෙලුත් කාලා....

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama

    "Aniwa SF Win" කියලා පොර ටෝක් එක දීලා
    මෙයත් නැටුවා ඒ කාලේ Threads පුරා ලියලා....
    හංසයා දැන් මාරු වෙලා ඌ කප් එක ගහලා
    අට වෙනිදට මු යන්නේ ඇටි කෙහෙලුත් කාලා....

    ane fala fala kabara natto,ane fala fala kabara natto .:lol::lol::lol:

    dannan deyak awith keyapan danna widiyata
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ane fala fala kabara natto,ane fala fala kabara natto .:lol::lol::lol:

    dannan deyak awith keyapan danna widiyata

    මම ලිව්වේ බයිලා වලින් - උඹට හොදට රිදිලා
    උඹට බයිලා අමතක වී - අනේ මලත් පැනලා...
    ඔහොම කියලා නෑ කවදත් - උඔ නම් win කරලා
    උඹට බයිලා අමතක වී - අනේ මලත් පැනලා...:lol::lol:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Baila kiyana eka aluthin patangaththa deyak wenne kohomada??
    Pahugiya kaale digatama kiwwe baila thama. Ewata kiyanne "Pora talk Baila" kiyala.
    Nodanna dewalgena pora talk nodee danna bailayak kiyagena inna hithapu eka hondai. Aapahu ira ganne nethiwa.
    :D:D

    oya kiyana kam thami hitiye

    oya godak baila kiyala purudu wage