පුතා ගිහින් තියෙන්නේ එයාගෙ තාත්තගෙ කාර් එකේ... ඒ පුතාගෙ තාත්ත තමයි දොස්තර.... මෑරුනෙ දොස්තරගෙ රියදුරා.... එයාටත් දරුවො ඉන්නවා එයත් තාත්තා කෙනෙක්.......
ඔව් මම කියනෙත් මරුන රියදුරා තාත්තා කෙනෙක් උනට ACCIDENT උන පුතාගේ තාත්තා නෙමී

පුතා ගිහින් තියෙන්නේ එයාගෙ තාත්තගෙ කාර් එකේ... ඒ පුතාගෙ තාත්ත තමයි දොස්තර.... මෑරුනෙ දොස්තරගෙ රියදුරා.... එයාටත් දරුවො ඉන්නවා එයත් තාත්තා කෙනෙක්.......

සුපුන් සදක් වෑනි..
මෑදින් හිලක් අති..
දෙක තුන හිලටයි බස්සන්නෙ..
පස්සට ගහලා බඩ මිරිකාලා..
රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..





















Amma tama Doctorදවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි Car එකෙන් ගමනක් ගියාලු.
ඔහොම යනකොට Car එක Accident වුනාලු.
තාත්තා මැරුනාලු.
පුතාට serious ලු.
පුතාව Hospital එකට ගෙනිහින් Surgery එකක් කරන්න Operation Theater එකට ගත්තාම Doctor කිව්වාලු
"මට නම් බැහැ මේ Surgery එක කරන්න. මේ ඉන්නෙ මගෙ පුතා කියලා"
කොහොමද එහෙම උනේ????


සුපුන් සදක් වෑනි..
මෑදින් හිලක් අති..
දෙක තුන හිලටයි බස්සන්නෙ..
පස්සට ගහලා බඩ මිරිකාලා..
රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..







singhayage(lion) birthday eka hama sathekma awa habai ekek awe nah "mathakaine sinhayage birthday 1"




උත්තරේ හරි......{හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්} ලෙහෙසි කෙරුවේ නෑත්තම් බොහොම දෙයි උත්තර
මෙතන වෑඩකාරයො එහෙම ඉන්නවනම් මගෙන් තේරවිලි අහන්න අවස්තාව ඈත...........
පුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න
බිබිලි චන්ද්රයා
බිබිලි=ගඩු
චන්ද්රයා=හද
ගඩුහද= හඩුගද
පුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න
බිබිලි චන්ද්රයා
බිබිලි=ගඩු
චන්ද්රයා=හද
ගඩුහද= හඩුගද
![]()
e kawuda aaa


me man Dare![]()



සුපුන් සදක් වෑනි..
මෑදින් හිලක් අති..
දෙක තුන හිලටයි බස්සන්නෙ..
පස්සට ගහලා බඩ මිරිකාලා..
රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..





:coo l:












ටෝච් එක එල නේද මන් කල්පනා කරලමයි පිලිතුර හොයා ගත්තෙ.....:coo l:
![]()
![]()
මෙන්න තවත් එකක්
ජෝන් සීනා හොන්දටම කාලා........... මම අහන්නේ සීනා කාගෙන්ද කෑවේ?








singhayage(lion) birthday eka hama sathekma awa habai ekek awe nah "mathakaine sinhayage birthday 1"