සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
පුතා ගිහින් තියෙන්නේ එයාගෙ තාත්තගෙ කාර් එකේ... ඒ පුතාගෙ තාත්ත තමයි දොස්තර.... මෑරුනෙ දොස්තරගෙ රියදුරා.... එයාටත් දරුවො ඉන්නවා එයත් තාත්තා කෙනෙක්.......


ඔව් මම කියනෙත් මරුන රියදුරා තාත්තා කෙනෙක් උනට ACCIDENT උන පුතාගේ තාත්තා නෙමී :lol:
 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    සුපුන් සදක් වෑනි..
    මෑදින් හිලක් අති..
    දෙක තුන හිලටයි බස්සන්නෙ..
    පස්සට ගහලා බඩ මිරිකාලා..
    රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    සුපුන් සදක් වෑනි..
    මෑදින් හිලක් අති..
    දෙක තුන හිලටයි බස්සන්නෙ..
    පස්සට ගහලා බඩ මිරිකාලා..
    රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..

    ටෝච් එක එල නේද මන් කල්පනා කරලමයි පිලිතුර හොයා ගත්තෙ.....:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:


     
    Last edited:

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි Car එකෙන් ගමනක් ගියාලු.
    ඔහොම යනකොට Car එක Accident වුනාලු.
    තාත්තා මැරුනාලු.
    පුතාට serious ලු.

    පුතාව Hospital එකට ගෙනිහින් Surgery එකක් කරන්න Operation Theater එකට ගත්තාම Doctor කිව්වාලු

    "මට නම් බැහැ මේ Surgery එක කරන්න. මේ ඉන්නෙ මගෙ පුතා කියලා"

    කොහොමද එහෙම උනේ????
    Amma tama Doctor :rofl::rofl:
     

    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    සුපුන් සදක් වෑනි..
    මෑදින් හිලක් අති..
    දෙක තුන හිලටයි බස්සන්නෙ..
    පස්සට ගහලා බඩ මිරිකාලා..
    රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..
    :lol::lol::lol::lol::lol::lol:
    mara bande neda :P
    Kali 3 Touch eka
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    උත්තරේ හරි......{හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ්} ලෙහෙසි කෙරුවේ නෑත්තම් බොහොම දෙයි උත්තර

    මෙතන වෑඩකාරයො එහෙම ඉන්නවනම් මගෙන් තේරවිලි අහන්න අවස්තාව ඈත...........


    ලන්ඩ ලන්ඩ උඩ නැග නැග එන දන්ඩ
    දන්ඩ මැදින් බොටුවේ වැල ලා ගන්ඩ
    පැදුරේ වැටුනු කළ පන නැති වෙයි දන්ඩ
    මෙතුන් පදේ තෝරාලා කියන්ඩ
     

    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    පුලුවන්නම් මේ තුන් තේරවිල්ල තෝරා දෙන්න

    බිබිලි චන්ද්රයා
    බිබිලි=ගඩු
    චන්ද්රයා=හද
    ගඩුහද= හඩුගද
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :eek: e kawuda aaa
    :baffled::P

    me man Dare :rofl:
    :lol::lol:
    11.gif


    :lol::lol:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    සුපුන් සදක් වෑනි..
    මෑදින් හිලක් අති..
    දෙක තුන හිලටයි බස්සන්නෙ..
    පස්සට ගහලා බඩ මිරිකාලා..
    රෑටයි මගෙන් වෑඩ ගන්නෙ..

    ටෝච් එක එල නේද මන් කල්පනා කරලමයි පිලිතුර හොයා ගත්තෙ.....:cool::cool::cool::cool::cool::cool::coo l::cool::cool::cool::cool::cool::cool::cool::cool: :cool::cool::cool::cool::cool::cool:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    මෙන්න තවත් එකක්
    ජෝන් සීනා හොන්දටම කාලා........... මම අහන්නේ සීනා කාගෙන්ද කෑවේ?

    මේ ලගකදී ජෝන් සීනා පොඩි එකෙකුගේ ඔලුවටම ගෑහෑව්වනේ.... මේ පාර සීනා කෑවේ ඒ පොඩි එකාගෙ තාත්තගෙන්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol: