~every month,3rd is special to me.....this poem is for that reason....happy anniversary minu~
bohoma isthuti dil akki comment ekataආදරේ බැදීම අනිත් හැම බැදීමකටම වඩා ප්‍රබලයි.....
ඔයාල දෙන්නගෙ බැදීමත් අන්න ඒ වගේ ප්‍රබල බැදීමක්...
රතු මල ඉක්මනින් ඒවී..ඔයාගෙම වෙන්න...
මගෙ සුබ පැතුම් වෙන්න මස්සිනා .........
හරිම ලස්සනයි පද පේලි ටික
........
hari pudumai 
ලස්සනයි කස්සා. සොදුරු මතකය අද්දර තනිවුවත් අද යලි වසන්තය ඒවි මතු දින. සුබ පැතුම් ඔබට! සොයුර.
බලන් ඉන්න හරි ආදරයෙන්.ලගට එනතුරු රතු මල.
ලස්සනයි මචන්