Basil Rajapaksa Next Prime Minister?

Aug 19, 2008
11,653
167
0
Sri Lanka
අපරාදේ අපේ ජෙනරාල් තුමාට මහින්දව මරාගන්න බැරි වුනානේ එදා රෑ.... :lol::lol:




:shocked:




SF අගමැති වෙලාද, හිටියෙ එහෙම වෙන්න?

අපේ ව්‍යවස්ථාවෙ හැටියට
මොනව හරි ජිල් මාට් එකකින්
ජනාධිපති මළොත්
අගමැති අවුරුදු හයකට ඉබේම ජනාධිපති.


:)
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :shocked:




    SF අගමැති වෙලාද, හිටියෙ එහෙම වෙන්න?

    අපේ ව්‍යවස්ථාවෙ හැටියට
    මොනව හරි ජිල් මාට් එකකින්
    ජනාධිපති මළොත්
    අගමැති අවුරුදු හයකට ඉබේම ජනාධිපති.


    :)

    ඒක නෙමෙයි අතුල මහත්තයෝ... මම කිව්වේ ජෙනරාල් තුමා දිනුවනම් වෙන්න තිබුන දේ.... ඔබතුමාත් මහින්ද රාජපක්ශගේ මිනිය දකින්න හීන මවනවා කියල මට හිතුනා..මොකද අපි වගේ ප්‍රභාකරන්ගේ මිනිය දකින්න හීන මැව්වේ නැහනේ ඔබතුමා... :rofl::rofl:
     

    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    ඒක නෙමෙයි අතුල මහත්තයෝ... මම කිව්වේ ජෙනරාල් තුමා දිනුවනම් වෙන්න තිබුන දේ.... ඔබතුමාත් මහින්ද රාජපක්ශගේ මිනිය දකින්න හීන මවනවා කියල මට හිතුනා..මොකද අපි වගේ ප්‍රභාකරන්ගේ මිනිය දකින්න හීන මැව්වේ නැහනේ ඔබතුමා... :rofl::rofl:

    :yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg



    අද තියන ජනපති ජයග්‍රහණය
    බැසිල් විසින් ලබාගත් ජයග්‍රහණයක්
    කියලා සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්ට කියනවා.

    ඒ වගේම ලක්ෂ 55ක් අරන්
    සරත් ෆොන්සේකා ජය ගත්තා
    කියලා තමයි ප්‍ර.ජා.සන්ධානය කියන්නෙ.

    මාත් ඇතුලුව හුඟක් අය ඒක විශ්වාස කරනවා.

    ඉතින් ඇත්තටම මේ ජයග්‍රහණය හිමි කාටද?
     

    ugm873

    Member
    Oct 25, 2008
    1,583
    41
    0
    19051_103289573033915_100000586181520_88891_6306538_n.jpg



    අද තියන ජනපති ජයග්‍රහණය
    බැසිල් විසින් ලබාගත් ජයග්‍රහණයක්
    කියලා සරත් ෆොන්සේකා මැතිවරණ කොමසාරිස්ට කියනවා.

    ඒ වගේම ලක්ෂ 55ක් අරන්
    සරත් ෆොන්සේකා ජය ගත්තා
    කියලා තමයි ප්‍ර.ජා.සන්ධානය කියන්නෙ.

    මාත් ඇතුලුව හුඟක් අය ඒක විශ්වාස කරනවා.

    ඉතින් ඇත්තටම මේ ජයග්‍රහණය හිමි කාටද?

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ඉතින් ඇත්තටම මේ ජයග්‍රහණය හිමි කාටද?
    menna me kattiyata

    swan2010.jpg

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu