කාලෙකින් ආවෙ සින්දුවක් දෙන්නත් බැරි වුනා.
ඔන්න එහෙනම් චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගෙ ඔරිජිනල් සින්දුවක්
මල් රේණු පොඩිවීදෝ
බමරුන් ගියේ කොහිදෝ
ලොව තනිවී නම් මා ලන්වෙන්නම්
ඔබ විකසිතව හිදී නම්
කොතරම් පියකරු මල් ලොව පිපුනත්
සුවදින් අඩු ඇත්තේ
පියකරු බව නැතිමුත් මල් කුමරියෙ
අගයමි සුවඳ ඔබේ
Mal Renu Podi Wido - Chandrasena Hettiarachchi (Original)
කෙලෙසක කීවත් ඔබගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැදි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොළු බිහිරකු සේ
Kelesaka Keewath - Chandrasena Hettiarachchi (Original)
Ela Ela Macho..... Thanx
මම ආසම ගායකයෙක්.... හැබැයි sf music වලින් නම් මෙයාව එපා වුනා
මගේ ලඟත් මෙයාගේ ඔරිජිනල් කීපයක් කිපයක් තියෙනවා
ඉතිරි සිංදු ටිකත් දානවානම් නියමයි මචෝ.....
Last edited:

