ඔයානම් නියමයි සිස් මීට කලින් කවි ලියලා තියනවද ඔයා EK ඒකෙ නෙමෙයි වෙන තැනක![]()
![]()
naa bro me liwwamai chooti kalen passe,liyapu okkoma poems tika damma EK eke oyalatah balanna.tnx Ben
ඔයානම් නියමයි සිස් මීට කලින් කවි ලියලා තියනවද ඔයා EK ඒකෙ නෙමෙයි වෙන තැනක![]()
![]()
Nice
![]()


නිදි නොනිදා කඳුලු සැලුවද ..
ඒ සිත වෙන සිතක පහස ලබයි නම් ..
අමතක කෙරුමට වෙර දරන්න .....
කිමද ...
ඒ දෑසේ සතුට ඔබ ළඟ නැති නිසාවෙන්...
"ආදරය ..... යනු පුද දීමය ...බලාපොරොත්තු වීම නොවේ..."
nice one sis
thanikama danunama ohoma thamai
hithata wadinna lassanata kiyala thiyanawa![]()
අතීතය අමතක කරන්න අමාරුයි
ඒත් අමාරුවෙන් හෝ ඒ අතීතය අමතක කරලා,අනාගතයට මූන දෙන්න ඕනේ..
ලස්සන නිර්මානයක්..ZuRieL
![]()
boot ekak kaapu ayata nam hondata danenawa.....lassanai...
aththatana samahark atheetha mathakayan itaka sundarai! thatawth witaka amathaka karanna ona unath ese karanna beri taramata katukai!
hithata denena widiyata nirmaanaya karala thiyanawa!
ow try karanawa saho,tnx
(yaaluwa oya ta talent eka thiyanawa! ithin wenath dewal genath idiriyedi liyai kiyala hithanawa)
oho, menna anith poem ekath post karala
maru maru, kalin ekatath wada hodai wage
colours walata gelapennama thama font set kare, aulak ne wage
digatama liyanna![]()
mage hithe thiyena dewalma ei oya liyanne...?
hmmm...
digatama liyanna...




Hi Dil oya ennawada,adath horenma awith neda.
oyage hithe tiyena ewa mata penuna,ekai liwwe. he he![]()
ජීවිතයට විවේක ලැබුනු මොහොතක ඉඩ දෙන්න හිතට සැරිසරන්න ඇති තරම් අතීතයේ.දුක සතුට හැම දේම එක්ක...
ලස්සන නිර්මාණයක්
wow maxxa one sis...! I like the way you simply express your depress feelings of loneliness.,.And love the pic tht u have chosen for your creation.Bt keep thz in ur mind ,you cannot finish the book of life,without closing it chapters If you want to go on then you have to leave the past as you turn the pages otherwise u'll suffer a lot.
අතීතය වේදනාබර නම් අමාරුවෙන් උනත් අමතක කරන එක තමා සුදුසුම
ලස්සන නිර්මාණයක්
Wow that's awesome siskeep it up
සාර්තක නිර්මාණයක්,
හරිම සන්වේදී.....
මාර විදිහට හිතට දැනුන.....![]()
"අතීතය සිහිනයාක් පමණයි.. සබෑ සුවඳක් නැහැ.."
සංවේදි නිර්මාණයක්...



නියමයි Zu කලින් ඒවා වගේම ලස්සනයි...දිගටම ලියන්න
ජය වේවා....
සතුටු හිතෙන ඒවත් ලියන්න![]()
ane tnx anu,sathuta hithena ewa kiwwe


...ekai ehema kiwwe