තනිකම.....

Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

අතීතය අමතක කරන එක පුහුදුන් සිතකත කවදාවත් කරන්න බැ
ඒත් තේරුම් ගන්න පුලුවන් හෙන try එකක් දීලා
කවි පද මනරම්...!!! :yes:
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell

අතීතය අමතක කරන එක පුහුදුන් සිතකත කවදාවත් කරන්න බැ
ඒත් තේරුම් ගන්න පුලුවන් හෙන try එකක් දීලා
කවි පද මනරම්...!!! :yes:

tnx yaluwa.:yes::yes::yes:
 

roxter

Well-known member
  • Sep 7, 2009
    5,192
    380
    83
    boot ekak wadunada sis:P......mechchara lassanata liyanna ee wage athdakimak thiyenna one:P

    jst kidding...:D
     
    අදුරු තනිකම කුමට දැන් මට
    නිතර නිතර ම මා පෙලයි නම්
    සොදුරු ලොවකට යන්න අවසර
    කදුලු බිදුවට තිත තියන්නම්...

    ඔයා ට සුභ පතනවා නංගි..දිගටම ලියන්න
     

    ZurieL

    Member
    Feb 8, 2010
    2,053
    273
    0
    in a dark cell
    අදුරු තනිකම කුමට දැන් මට
    නිතර නිතර ම මා පෙලයි නම්
    සොදුරු ලොවකට යන්න අවසර
    කදුලු බිදුවට තිත තියන්නම්...

    ඔයා ට සුභ පතනවා නංගි..දිගටම ලියන්න

    සොදුරු ලොවකට යන්න අවසර
    කදුලු බිදුවට තිත තියන්නම්...lassana pada pelak,sthuthi ayye:):):)