mama umbata vote kale sathiyakata kalin macho![]()
ela ela
jayawewa bro


mama umbata vote kale sathiyakata kalin macho![]()


අය්යෝ...අතුලව පැන්නුවම අපි කාගෙන්ද බන් ආතල් ගන්නේ...??ELAKIRI.COM eken Athulayawa pannanna mage aluth thread ekata awith vote karanna.





අය්යෝ...අතුලව පැන්නුවම අපි කාගෙන්ද බන් ආතල් ගන්නේ...??![]()

ඇයි බන් සිරාජ් ඉන්නෙ..![]()
මුන් දෙන්න ඉල්ලන් කන්නෙ දෙවිදියකටනේ බන්..... ඇත්තටම අපරාදෙ පන්නන එකඅය්යෝ...අතුලව පැන්නුවම අපි කාගෙන්ද බන් ආතල් ගන්නේ...??![]()





forum eke thiyenne nam eluwa. umba kiyana widiyata naluwa. eth samaharu kiyanne "buuruwa"![]()


හෙළයින් වී අප හෙළේ උපන්නේ
හෙළයේ සිවු රියනක සැතපෙන්නයි
ඒ සිවු රියනේ අප සැතපෙන බව
හෙළ හදවත්වල රඳවන්නයි
සිරුර පුරා ගලනා ලේ දහරා
මවු දෙතනේ සිංහල කිරට පෙරේ
ඒ සිංහල කිරි බී වැඩෙනා උන්
මවුබිම නාමෙන් සටන් බිමේ
~නන්දාමාලිනී


මේ අපේ තුන් සිංහලේ
කතාකරන්න නිදහසක් නැති මවුබිම,
උන්මත්තකයින්ට පොලිසියෙන් ගහල
මූදෙ ගිල්වලා මරන මවුබිම,
තාත්තා දුව දූෂණය කරල මරාදාන මවුබිම,
දොස්තර ලෙඩාව දූෂණය කරලා
මරලා 6 වෙනි තට්ටුවෙන් පහලට දාන මවුබිම,
මවුබිම රකින සෙබළු
මවුබිමේ පහ වසරෙ දැරියො දූෂණය කරන මවුබිම,
චන්දෙන් පැරදිච්ච මැරයො
ජිල්මාට් වලින් දිනලා
බලෙන් රජ කරන මවුබිම,
අවුරුදු 30ක යුද්ධෙ දිනපු හමුදාපති
බල්ලෙක් වගේ ඇදගෙන ගිහින්
ත්‍රස්තවාදියෙක් වගේ හිර කරගෙන ඉන්න මවුබිම,
දළදා මාළිගාවට බෝම්බ ගහපු,
හාමුදුරුවරු මරාපු ත්‍රස්තවාදීන්ට
රජසැප දෙන මවුබිම,
මවුබිම රකින්න කියල එන එවුන් හූරන් කන මවුබිම,
මහානායක හිමිවරුන්ට බෝම්බ ගහන්න
ඝාතනය කරන්න තර්ජනය කරන
හාමුදුරුවරු ඉන්න මවුබිම,
මේ මොනවා උණත් සමහර අඳ බාලයෝ
මවුබිම පුරාම ගඳ ගහද්දිත්
අභිමානයෙන්
ඔලුව උඩම තියාගෙන යන
මේ අපේ තුන් සිංහලේ

විශ්වාසනීය වෙනසක්
සමගින්
සියල්ලටම විසදුම්
![]()
vote for
ela_eluwa120
in
Elakiri Mr 2010
http://www.elakiri.com/forum/showthread.php?t=487083


හොර චන්දෙ දැම්මා නෙද?
