Wadiyen Addare ammatada?? Thaaththatada????

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    in that case we don't give much concern :P
    only if we have some problem with the vision only we tend to pay more attention to our eyes :cool:

    කෙනෙක් අහනවනම් අම්මටද තාත්තටද වැඩිය ආදරේ කියලා... ඒ කියන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එයාට දිරවන්නේ නෑ...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,439
    5,770
    113
    හෝම් ස්වීට් හෝම්
    කෙනෙක් අහනවනම් අම්මටද තාත්තටද වැඩිය ආදරේ කියලා... ඒ කියන්නේ ඒ දෙන්නගෙන් එක්කෙනෙක් එයාට දිරවන්නේ නෑ...

    anna point eka :yes:
    matanam dennama
    11.gif