ATM eken wadiyen salli dila thiyanwada ubalata?

Colours

Well-known member
  • Feb 2, 2012
    7,186
    2,445
    113
    රටේ $ නැතුව තෙල් නැව් ලගටම ඇවිල්ල හැරිලා යනකොට මේ මිනිස්සු ආණ්ඩුව බාරගෙන භාණ්ඩාගාරය $ වලින් පුරවල ගනුදෙනු කරනකොට උන පොඩි වැරද්දක් නිසා ඔච්චර මඩ ගහන්න එපා බන් , කුහක වෙන්න එපා .

    සැ . යු : ඩොබියෙක් වගේ හිතමු :D
     
    • Like
    Reactions: Amilap1

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,712
    9,134
    113
    image.png

    post link private group :
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,036
    8,298
    113
    ATM (At The Moment) එකේ සල්ලි වැඩියෙන් ගන්න හැටි නං හරිම අමුතුයි