
මුලින්ම ඔයාව මහත් සෙනෙහසින් අපේ කවි පියසට පිලි ගන්නවා..මේක ඔබේ ප්රථම නිර්මානය වෙන්න ඇති කියල හිතනවා..
හිතට තදින් දැනෙන්න ලියල තියෙනවා..
පදවැල් අතර සුසංයෝගයත් අන්තර්ගතය හා කදිමට ගැලපෙන සුමට බවත් හේතුවෙන් මෙය දෙතුන් වරක් කියවන්නට මා සිත මට බල කලා කීවොත් එයයි හරි...
පසුබිම් රුපය කවියේ අරුත තවත් උද්දීපනය කරනා අයුරින් සකසා ගෙන තිබීම නිර්මානයට ලැබුනු අමතර එලියක්..
නංගියා ඔයාගේ කුසලතාවය මා අගය කරමි....දිගටම ලියන්න.....
නංගිගෙ නිර්මානය හරිම ලස්සනයි. පසු බිමත් හොදටම ගැලෙපනව. සතුටුයි ඔබගෙ පැමිනීම ගැන කවි පියසට. ඉදිරියටත් මෙහි රැදෙවි කියල හිතනව. ඔබට ජය!
" වෙන්ව යන අවසාන මොහොතෙවත්
නොයනු මැන කියා"
මේ වාක්ය මගේ හිතේ රැව් දෙනවා හැමදාම.... ලස්සන ඒ වගේම මගේ හිතට ගොඩක් දැනුන නිර්මාණයක්.... මගෙන් සුබ පැතුම්..!
samahara welawata ape hithwala tiyena adaraya kiya ganna bariwa lathawenawa awasana mohotha dakawa,api balagena ennawa anith kena eya danei kiyala,ath eya e gana nodanama wenwela yanawa....lassana nirmanayak sis
මුළින්ම ආදරයෙන් පිළිගන්නවා කවි පියසට
හරිම ලස්සන සංවේදි පද පෙළක් සිස්.ආදරයේ විරහව අපූරුවර පෙළගස්වලා තියෙනවා
සුබපැතුම් ! දිගටම සාර්ථක නිර්මාණකරන්න![]()
ලස්සනයි !
සාදරයෙන් පිළිගන්නවා කවි පියසට...
දිගටම ලියමු !


