~ගොළු හදවත~

Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
goluhadhawatha.jpg
 
Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මුලින්ම ඔයාව මහත් සෙනෙහසින් අපේ කවි පියසට පිලි ගන්නවා..මේක ඔබේ ප්‍රථම නිර්මානය වෙන්න ඇති කියල හිතනවා..

හිතට තදින් දැනෙන්න ලියල තියෙනවා..

පදවැල් අතර සුසංයෝගයත් අන්තර්ගතය හා කදිමට ගැලපෙන සුමට බවත් හේතුවෙන් මෙය දෙතුන් වරක් කියවන්නට මා සිත මට බල කලා කීවොත් එයයි හරි...

පසුබිම් රුපය කවියේ අරුත තවත් උද්දීපනය කරනා අයුරින් සකසා ගෙන තිබීම නිර්මානයට ලැබුනු අමතර එලියක්..

නංගියා ඔයාගේ කුසලතාවය මා අගය කරමි....දිගටම ලියන්න.....
 
chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
නංගිගෙ නිර්මානය හරිම ලස්සනයි. පසු බිමත් හොදටම ගැලෙපනව. සතුටුයි ඔබගෙ පැමිනීම ගැන කවි පියසට. ඉදිරියටත් මෙහි රැදෙවි කියල හිතනව. ඔබට ජය!
 
j2l

Member
Oct 28, 2007
964
67
0
Wennappuwa
" වෙන්ව යන අවසාන මොහොතෙවත්
නොයනු මැන කියා"

මේ වාක්ය මගේ හිතේ රැව් දෙනවා හැමදාම.... ලස්සන ඒ වගේම මගේ හිතට ගොඩක් දැනුන නිර්මාණයක්.... මගෙන් සුබ පැතුම්..!
 
ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
samahara welawata ape hithwala tiyena adaraya kiya ganna bariwa lathawenawa awasana mohotha dakawa,api balagena ennawa anith kena eya danei kiyala,ath eya e gana nodanama wenwela yanawa....lassana nirmanayak sis
 
DiLakshika

Member
Nov 24, 2008
3,144
147
0
~~ Kandy ~~
මුළින්ම ආදරයෙන් පිළිගන්නවා කවි පියසට

හරිම ලස්සන සංවේදි පද පෙළක් සිස්.ආදරයේ විරහව අපූරුවර පෙළගස්වලා තියෙනවා

සුබපැතුම් ! දිගටම සාර්ථක නිර්මාණකරන්න :)
 
Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
මුලින්ම ඔයාව මහත් සෙනෙහසින් අපේ කවි පියසට පිලි ගන්නවා..මේක ඔබේ ප්‍රථම නිර්මානය වෙන්න ඇති කියල හිතනවා..

හිතට තදින් දැනෙන්න ලියල තියෙනවා..

පදවැල් අතර සුසංයෝගයත් අන්තර්ගතය හා කදිමට ගැලපෙන සුමට බවත් හේතුවෙන් මෙය දෙතුන් වරක් කියවන්නට මා සිත මට බල කලා කීවොත් එයයි හරි...

පසුබිම් රුපය කවියේ අරුත තවත් උද්දීපනය කරනා අයුරින් සකසා ගෙන තිබීම නිර්මානයට ලැබුනු අමතර එලියක්..

නංගියා ඔයාගේ කුසලතාවය මා අගය කරමි....දිගටම ලියන්න.....

thanks ron aiye... ow... meka mama elakiri eke post karapu palaweni poem eka...
 
Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
නංගිගෙ නිර්මානය හරිම ලස්සනයි. පසු බිමත් හොදටම ගැලෙපනව. සතුටුයි ඔබගෙ පැමිනීම ගැන කවි පියසට. ඉදිරියටත් මෙහි රැදෙවි කියල හිතනව. ඔබට ජය!

thanks akke...
 
Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
" වෙන්ව යන අවසාන මොහොතෙවත්
නොයනු මැන කියා"

මේ වාක්ය මගේ හිතේ රැව් දෙනවා හැමදාම.... ලස්සන ඒ වගේම මගේ හිතට ගොඩක් දැනුන නිර්මාණයක්.... මගෙන් සුබ පැතුම්..!

thanks brother...
 
Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
samahara welawata ape hithwala tiyena adaraya kiya ganna bariwa lathawenawa awasana mohotha dakawa,api balagena ennawa anith kena eya danei kiyala,ath eya e gana nodanama wenwela yanawa....lassana nirmanayak sis

ow sis. samahara aya aadaraya danunath eka kiyanne naha... anek kena kiyanakam balagena innawa. eka thamayi "golu hadhawatha" kiyanne...
thanks for your comment...
 
Mandhahaasini

Member
Mar 3, 2010
28
8
0
මුළින්ම ආදරයෙන් පිළිගන්නවා කවි පියසට

හරිම ලස්සන සංවේදි පද පෙළක් සිස්.ආදරයේ විරහව අපූරුවර පෙළගස්වලා තියෙනවා

සුබපැතුම් ! දිගටම සාර්ථක නිර්මාණකරන්න :)

thanks sister...
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
ලස්සන පද පේලියක් ගෙන කවි පියසට පියනැගූ සොයුරියේ සෙනෙහසින් පිලිගන්නෙමු.

තව තවත් ලස්සන නිර්මාණ කරන්නට සුබපැතුම්.
 
cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    හරිම ලස්සන කවියක් එක්ක අපිත් එක්ක එකත් වුනු ඔයාව පිලිගන්නවා සාදරයෙන්.:):):)

    සුබ පැතුම් ඔබට නංවන්න දිගටම මන්දහාස...