හදවත සිරසයි මෙහෙම ගියොත් සාලේ මැද්දේ උක්කයි

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    උඹලගෙ පොඩි ළමයි ඉන්නවා නම් සිරි ලංකාවේ TV චැනල් පෙන්වන්න එපා. ෆෝන් එක අතට දෙන්නත් එපා. හොඳ programs, cartoon etc pen එකකට අරගෙන TV එකෙන් දාලා දීපල්ලා
     
    • Like
    Reactions: War Fighter

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    වැල් මතක නැහැ. Art ටිවි තමයි. බාත් ටැබ් එකේ සීන් එකක් තාම මතකායි. සෙමි නුයිඞ්
    ඇයි ETV The bold and the beautiful , ammooo දහම් පාසල් ගිහින් ඇවිත් බැලුවේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,665
    21,269
    113
    Panadura
    මේක දැන් ටීවි එකේ යන්නෙත් නෑ මං දන්න විදියට.

    හැබැයි සිරසට බනින්න ඕනවට බයියො ටිපර් වෙලා 😂
    ඔසී වල (ලු) නේ ද ඉන්නේ
    උබට ඔහේ ලැට් හෝදන වැඩ කරද්දී මෙහෙ මගුල් හොය හොය ඉන්න වෙලාවක් තියෙනවද
    අනික උබ ඔහේ කම්පැනි අයිතිකාරයෙකුත් නෙමෙයි නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ඔසී වල (ලු) නේ ද ඉන්නේ
    උබට ඔහේ ලැට් හෝදන වැඩ කරද්දී මෙහෙ මගුල් හොය හොය ඉන්න වෙලාවක් තියෙනවද
    අනික උබ ඔහේ කම්පැනි අයිතිකාරයෙකුත් නෙමෙයි නේ

    මම ඔසී නෙවෙයි ඉන්නෙ කියලා උබලගෙ බයි ටීම් මෙම්බර් @2osama ඔප්පු කරා. 😂
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,340
    7,011
    113
    උඹලාට මතකද (උඹලා ඒ කාලේ හිටියාද දන්නෙත් නෑ.) 2000 - 2001 වගේ මිඩ්නයිට් ටීවී කියලා ප්‍රොග්‍රෑම් එකක් ගියා සිරසේ? සෙනසුරාදා රෑ 12 ට.

    මේවා මොනාද ඒවත් එක්ක?
    ah වයස 35-40 සෙට් එකේ එකෙක්
    මේ චූ කොල්ලො ඕව කොහෙ බලන්නද බන්

    ඒ කාලෙ ටීවි එකේ ගියපු සුපිරිම ඒවා (වැල කෑලි තිබුනු ඒවා)
    Team knight rider
    Shina (අර ඇමසන් එකේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුලුවන් කෙල්ල ඉන්න එක)
    Xena : මේකෙ කෙල්ලට කොයි තරං ආස වෙලා හිටියද කියනවා නං මගේ ජීවිතේ first gf ඒ වගේ කොන්ඩෙ කපලා තිබුනු එකියක්
    බීස්ට් මාස්ටර්
    Amazon

    මේ සෙට් එකෙන් අත් වාසිය කවර් කරගත්තා ඒ කාලෙ
     
    • Love
    Reactions: War Fighter and MOZ

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,297
    113
    ah වයස 35-40 සෙට් එකේ එකෙක්
    මේ චූ කොල්ලො ඕව කොහෙ බලන්නද බන්

    ඒ කාලෙ ටීවි එකේ ගියපු සුපිරිම ඒවා (වැල කෑලි තිබුනු ඒවා)
    Team knight rider
    Shina (අර ඇමසන් එකේ ට්‍රාන්ස්ෆෝම් වෙන්න පුලුවන් කෙල්ල ඉන්න එක)
    Xena : මේකෙ කෙල්ලට කොයි තරං ආස වෙලා හිටියද කියනවා නං මගේ ජීවිතේ first gf ඒ වගේ කොන්ඩෙ කපලා තිබුනු එකියක්
    බීස්ට් මාස්ටර්
    Amazon

    මේ සෙට් එකෙන් අත් වාසිය කවර් කරගත්තා ඒ කාලෙ

    ඕවා බලන්න දුන් නෑ යකෝ ගෙවල් වලින්. හොරෙන් බැළුවොත් මිසක. එක පාරක් ටී.වී. එකේ ඇන්ටනාවත් ගලවලා, ඒරියල් එකත් ගලවලා, ඒරියල් එකයි රිමෝට් එකයි අල්මාරියේ දාලා වහලා තිබ්බ කියහන්කෝ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    ලැජ්ජෙ නැද්ද http හොරුන්ට කඩේ යන්න

    උබලට ලැජ්ජ නැති උනාට අපිට ලැජ්ජයි බයියෝ.
    ඒකනෙ රාජපුක් පරම්පරාවටයි, රනිල්, සජියලටයි කඩේ යන්නෙ නැත්තෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබලට ලැජ්ජ නැති උනාට අපිට ලැජ්ජයි බයියෝ.
    ඒකනෙ රාජපුක් පරම්පරාවටයි, රනිල්, සජියලටයි කඩේ යන්නෙ නැත්තෙ.
    තො කඩේ යන්කේ මහා බැන්කුව කඩපු කාලකන්නි ජෙප්පන්ට නේද🤮
     

    Similar threads