විමල්ට සුබ උපන් දිනයක්!

elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
විමල්ට සුබ උපන් දිනයක්!

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගේ 40 වැනි උපන් දිනය අද (07) යෙදී තිබේ. මේ නිමිත්තෙන් අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන ගණනාවක සර්ව ආගමික වතාවත් හා බෝධි පූජා වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර අද සිට මසක කාලයක් පුරා ජය පිරිත් සජ්ජායනයක් පැවැත්වෙයි.
wimal_weerawansa.jpg
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,499
    5,909
    113
    pol gediyak gahala,..mey awrudde wath muge amana kata honda dewal walta witharak arenne kiyala gahanna ona..