විමල්ට සුබ උපන් දිනයක්!
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා ගේ 40 වැනි උපන් දිනය අද (07) යෙදී තිබේ. මේ නිමිත්තෙන් අද කොළඹ දිස්ත්රික්කයේ ස්ථාන ගණනාවක සර්ව ආගමික වතාවත් හා බෝධි පූජා වැඩසටහන් රැසක් පැවැත්වෙන අතර අද සිට මසක කාලයක් පුරා ජය පිරිත් සජ්ජායනයක් පැවැත්වෙයි.