SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා--ගුනදාස කපුගේ මහත්මයාගෙ මේ සින්දුව දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...

    මේ ගීතය කවුරුවත් දුන්නේ නැත්නම් මම ඔයාට හෙට දෙන්නම්. මොකද මගෙ ලඟ තියෙන්නෙ කැසට් පටයක. දැන් මගෙ වේලාව රාත්‍රිය නිසා තරමක් අපහසුයි ,එය MP3 වලට UL කරගන්න.
     
    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !
    මේ ගීතය කවුරුවත් දුන්නේ නැත්නම් මම ඔයාට හෙට දෙන්නම්. මොකද මගෙ ලඟ තියෙන්නෙ කැසට් පටයක. දැන් මගෙ වේලාව රාත්‍රිය නිසා තරමක් අපහසුයි ,එය MP3 වලට UL කරගන්න.

    ආහ්...
    හරි හරි
    කිසි ප්‍රශ්නයක් නෑ..
    මට බදාදා වෙද්දි තිබ්බොත් ඇති.:D.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    macho mata PANI WARAKA MADULA PANI BERENA SOPI NONO
    NUBA DAKKA GAMAN MAGE HADAWATHA 2KATA PALUNA MAGE NONO
    kiyana song eka denawada.pls.
     
    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා--ගුනදාස කපුගේ මහත්මයාගෙ මේ සින්දුව දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...

    පිහිටක් නැති සරණක් නැති - ගුණදාස කපුගේ
    http://www.mediafire.com/?y23nqmgq2zt
     
    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා--ගුනදාස කපුගේ මහත්මයාගෙ මේ සින්දුව දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්...

    මේ සසර දනව්වේ
    ගුණදාස කපුගේ

    Me Sasara Danawwe
    Gunadasa Kapuge

    Status
    Not open for further replies.