Tuesday, 02 March 2010මහජන සේවයට කැපනොවූ ජනප්රිය චරිත දේශපාලනයට ගෙන ඒමෙන් ජනතාව වෙනුවෙන් දේශපාලනඥයා කළ යුතු කැපවීම මෙතරම් හෑල්ලුවට ලක්කරන්නේ ඇයිදැයි ආණ්ඩුවෙන් ප්රශ්න කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්ෂනායක රනිල් වික්රමසිංහ මහතා ගාල්ලේ දී පෙරේදා (28) පැවැති එජාප ගාල්ල දිස්ත්රික් සම්මේලනයේ දී ප්රශ්න කළේය.![]()
![]()