Colombiansla SF ta ? Or Ranil ta ?

Who will win colombo?


  • Total voters
    112
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
දන්නෙ නෑ බං කාට ගැහුවත් අන්තිමේදි වදින්නෙ මහින්දලට :lol::lol::lol:


ඉබේ වදිනව නෙමෙයි.
බැසිල් මැකෝගෙ බෙල්ලෙන් අල්ලලා
බය කරලා ඇදලා ගන්නවා.


:lol::lol::lol:
 

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉබේ වදිනව නෙමෙයි.
    බැසිල් මැකෝගෙ බෙල්ලෙන් අල්ලලා
    බය කරලා ඇදලා ගන්නවා.


    :lol::lol::lol:
    ae computer jilmart..(supreme court nodammata eka no one ne)...dont forget it.oyage some aiya bada kapaganiee ayema.:shocked::shocked::shocked::shocked::shocked:
    kohomath deyak we nam yam ...sudussatama aithi wiya yuthu .....
    govi dana mana wu labiya yuthu wu sema gam bim.:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    ric57q.png


    රනිල් දිනවමු
    එඡාප දිනවමු
     
    Last edited:

    nasam

    Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    41
    මහ පාරේ
    Tuesday, 02 March 2010
    cov4i.jpg
    මහජන සේවයට කැපනොවූ ජනප්‍රිය චරිත දේශපාලනයට ගෙන ඒමෙන් ජනතාව වෙනුවෙන් දේශපාලනඥයා කළ යුතු කැපවීම මෙතරම් හෑල්ලුවට ලක්කරන්නේ ඇයිදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක සහ විපක්‍ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ දී පෙරේදා (28) පැවැති එජාප ගාල්ල දිස්ත්‍රික් සම්මේලනයේ දී ප්‍රශ්න කළේය.






    ric57q.png


     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    SF හොඳයි........ එත් වටේ ඉන්න...... මී පුරවැසියෝ ටික තමා අවුල.:lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    වැඩියෙන්ම රනිල් ගයි
    ඒත් මම ඡන්දය (මනාප) දෙන්නේ
    ජෙනරල් සරත් ෆොන්සේකාට