අටලෝ දහම

Hayao
user_offline.gif

Hayao is why so serious 'coz loosing election...:P
Senior Member

ගනන් ගන්න එපා ....:cool::love::love:
;)
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
:D
ඔව්, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්.
නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු කරගන්න මේ හොඳ අවස්ථා. හැම වෙලේම උපේක්ෂාවක් ඇති කරගන්න අමාරුයි අපිට. නමුත් උත්සාහ කළොත්, අඩු ගානෙ දුක අඩු කරගන්නවත් පුලුවන්නෙ.
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:D
ඔව්, යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්.
නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු කරගන්න මේ හොඳ අවස්ථා. හැම වෙලේම උපේක්ෂාවක් ඇති කරගන්න අමාරුයි අපිට. නමුත් උත්සාහ කළොත්, අඩු ගානෙ දුක අඩු කරගන්නවත් පුලුවන්නෙ.

මේ පෝල් එකෙනුත් මම ඉගෙනගත්තේ ඒ දේමයි..ඇත්තටම තිරයක වැටෙන ඉලක්කම් දෙකක-තුනක ඇති හරය කුමක්ද...