Yes why so serious for this election. It is just for fun ne![]()
ඔඔඔඔඔ....පලවෙනි වටේ තමයි නියම ෆන් ගත්තේ...අම්බානට ඩුප්ලිකේට් කරා වෝට්ස්..




Yes why so serious for this election. It is just for fun ne![]()




ඒකතමා...පැරදුනත් දිනුවා වගේ ඉන්න ඕනි...ඉහි ඉහි...
ඕනිනං අර අතුල දානවා වගේ "පරාජිත ජයග්රහණය" කියලා ත්රෙඩ් එකක් දාන්න..![]()

Apo ehema karanne ne mama 
ඔඔඔඔඔ....පලවෙනි වටේ තමයි නියම ෆන් ගත්තේ...අම්බානට ඩුප්ලිකේට් කරා වෝට්ස්..![]()

Ekane meke mona wunda kiyala hitanne be
hehe bro i am going now passe ennam 
Ekane meke mona wunda kiyala hitanne be
hehe bro i am going now passe ennam
![]()


ඔඔඔඔඔ....පලවෙනි වටේ තමයි නියම ෆන් ගත්තේ...අම්බානට ඩුප්ලිකේට් කරා වෝට්ස්..![]()






2011 eluwa ha api idiy da danne nene sure karala kiyanna epa![]()

![]()
mathiwarana dusshana wela saahenna
![]()

![]()
mathiwarana dusshana wela saahenna
![]()



owowwwwww nadu daamu eluwata
නඩුත් නළුවගේ බඩුත් නළුවගේ..![]()
ඉක්මනට බිමට වැටෙයි



ඔව්, යස, අයස, නින්දා, ප්රශංසා, සැප, දුක්, ලාභ, අලාභ හැම දෙයක්ම, හැම කෙනෙකුටම අඩු වැඩි වශයෙන් මූණ දෙන්න වෙන දේවල්.
නරක පැත්තට වුණු දෙයක් ගැන දුක හිතන්න ගියොත්, එක හුලකින් තුවාල වුණු තැනට තවත් හුලකින් ඇන්නා හා සමානයි-වුණු දේට අමතරව මානසික වේදනාවක් අපි එකතු කර ගන්නවා. එදිනෙදා දිවියට ධර්මය එකතු කරගන්න මේ හොඳ අවස්ථා. හැම වෙලේම උපේක්ෂාවක් ඇති කරගන්න අමාරුයි අපිට. නමුත් උත්සාහ කළොත්, අඩු ගානෙ දුක අඩු කරගන්නවත් පුලුවන්නෙ.
මුසා වාදා වෙර මනී සික්කා පදන් සමාදියාමී
මුසා වාදා වෙර මනී සික්කා පදන් සමාදියාමී![]()
