වෙන්වීම

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    වෙන්වීම

    මේ නිසදැස බැලුවම ඔයලට හැගෙන දේ මෙතන ලියන්න

    84684154.jpg


    මොනව හරි ලියන්න අමතක කරන්න එපා
     
    Last edited:

    amaltaranga

    Member
    May 1, 2008
    1,174
    4
    0
    machan matah okoma tami unee ..7 years love eka giya month eke 13 ewra unaa ekiwaa wena ekewaa set welaa..hitha hdagnin bann..mamath try karnwa..uba kohoma hari suses minhek wenna balpan ekita penna..mamath eaea adishtanyee inee..jeewethae kiynne oka machooo.labena dae labenwaa.nathi dae nehaa...
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    ubata unu aththa siduweemak nan kanagatui sahodaraya a unata nirmanayanan wishish tai
    o kata thamai kiyanne mula amathaka wenawa kiyala
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    "මගේ ඇසිනි ඔබ ලොව දුටුවේ"...

    ඉතා හැඟුම්බර පද පෙලක් අපුරුවට සංයමයෙන් යුතුව ගලපලා තියෙනවා...

    ඔබට හොඳ කුසලතාවයක් තියෙනවා...දිගටම ලියන්න ...ඔබට ජය
     

    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ලස්සනයි චතු ෙම් නිර්මානය. හුගක් දෙනෙකුට තමන්ට අතදුන්න කෙනාව අමතක වෙනව. අතපාන කෙනාව අල්ලගන්නව. පසුව මෙය ෙත්රුම් ගන්න කොට වෙන්න තියෙන ෙද් වෙලා ඉවරයි. ඉදිරි අනාගතයට ඔබට ජය!
     

    Deliya

    Member
    Sep 23, 2007
    18
    0
    0
    ලස්සනයි චතු ෙම් නිර්මානය. හුගක් දෙනෙකුට තමන්ට අතදුන්න කෙනාව අමතක වෙනව. අතපාන කෙනාව අල්ලගන්නව. පසුව මෙය ෙත්රුම් ගන්න කොට වෙන්න තියෙන ෙද් වෙලා ඉවරයි. ඉදිරි අනාගතයට ඔබට ජය!

    sthuthiyi kiyannath danne naha godak aya..udaw karapu aya mathak wenna thiya..hmm
     

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    කළ ගුණ සැළකීම කියන උතුම් ගුණය දිය වෙලා යන සමාජයක සංවේදීව නිමැයුනු නිර්මාණයක්...
    ජය වේවා...


    :yes::yes::yes: