සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
එක කුරුළු පවුලක් ඉන්නවා කැලේක(ලංකාවෙ)
උන් කෑම හොයන්න යන්නේ ටිකක් දුර තියන සශ්‍රීක දූපතකට
සාමාන්‍යයෙන් කැලේ ඉදළ ඒ දූපතට පියාඹන්න පැයක් යනවා :rolleyes:
කෑම හොයන්න පැයක් යනවා :)
කුරුල්ලෝ කෑම හොයන්න යන්නේ ශිෆ්ට් එකට
කුරුළු තාත්තා නැගිටින්න පරක්කු වුන නිසා උදේ 10 ට පිටත් වුනා කෑම හොයන්න
එයා ආයෙ කැලේට එන්නේ කීයටද?
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
එක කුරුළු පවුලක් ඉන්නවා කැලේක(ලංකාවෙ)
උන් කෑම හොයන්න යන්නේ ටිකක් දුර තියන සශ්‍රීක දූපතකට
සාමාන්‍යයෙන් කැලේ ඉදළ ඒ දූපතට පියාඹන්න පැයක් යනවා :rolleyes:
කෑම හොයන්න පැයක් යනවා :)
කුරුල්ලෝ කෑම හොයන්න යන්නේ ශිෆ්ට් එකට
කුරුළු තාත්තා නැගිටින්න පරක්කු වුන නිසා උදේ 10 ට පිටත් වුනා කෑම හොයන්න
එයා ආයෙ කැලේට එන්නේ කීයටද?

dawal 1 taneeee:yes: