අලියාHawekui weeeeegen duwana ibbekui race ekak duwano.kawda dinanne?![]()

එහෙමනම් හාවා දිනයි
ඉබ්බා ඇක්සිඩන්ට් වුනොත්..වේගය මරු කැදවයි ළු

මේ පාර නම් අර අලියmenna thawa ekak...hawekui sunglass dapu ibbekui race ekak duwano.kawda dinanne?![]()

අපෝයි
එහෙනම් වේගෙන් දුවන ඉබ්බා[/QUOTE
hari.eth oya eka kanawatai kiwwe.danagena neme.ewa ottu na.
mekai uththare.e sun glass dan hitiye e wegen duwana ibbamai
hari.eth oya eka kanawatai kiwwe.danagena neme.ewa ottu na.
mekai uththare.e sun glass dan hitiye e wegen duwana ibbamai
මං ඉස්මාර්ට්නෙ

එක කුරුළු පවුලක් ඉන්නවා කැලේක(ලංකාවෙ)
උන් කෑම හොයන්න යන්නේ ටිකක් දුර තියන සශ්‍රීක දූපතකට
සාමාන්‍යයෙන් කැලේ ඉදළ ඒ දූපතට පියාඹන්න පැයක් යනවා
කෑම හොයන්න පැයක් යනවා
කුරුල්ලෝ කෑම හොයන්න යන්නේ ශිෆ්ට් එකට
කුරුළු තාත්තා නැගිටින්න පරක්කු වුන නිසා උදේ 10 ට පිටත් වුනා කෑම හොයන්න
එයා ආයෙ කැලේට එන්නේ කීයටද?

කෙලින් පිහි පාර වල් ද ?cake gediyak pihi parawal 3kin kali 8kata kapanne kohomada?