සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
menna ganitha gataluwak.:yes:
meka tikak amarui.:confused:

eka bus ekak thiyanawalu.palaweni halt eken 10k naginawalu.elaga eken 3k bahinawalu.7k naginawalu.elaga eken 12k nagala 9k bahinawa.thawa 4k the bonna bahala aith naginawaluu

elaga eken 10k nagala 3k bahinawa.elaga eken 4k nagala6k bahinawa.elaga eken 6k bahala 13k naginawa.elaga eken 6k bahinawalu.9k naginawalu.elaga eken 11k nagala 8k bahinawa.thawa 14k the bonna bahala aith naginawaluu.
bus eke driverge nama mokadda?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴

සිරිපාල

වචනයක් දෙකක් අඩුයි නේද මෙයා :eek::rolleyes:
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
කූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල.
ඒ කොහොමද?
 
Alex Mercer

Member
Aug 29, 2009
3,647
81
0
Nowhere
කූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල.
ඒ කොහොමද?
Kubi ganan dan nedda?
 
amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
කූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල.
ඒ කොහොමද?
ඒ කූඹිය ඉස්කෝලෙ ගිහින් නෑ