හිලක් තියන නිසාද?මගේ ප්රශ්නෙට උත්තර දුන්නෑනේ.ලෝකේ තියෙන ලාබම බඩුව තමයි උලුඳු වඩේ.
වට බෞට් පෙනේරෙ දෙන්


හිලක් තියන නිසාද?මගේ ප්රශ්නෙට උත්තර දුන්නෑනේ.ලෝකේ තියෙන ලාබම බඩුව තමයි උලුඳු වඩේ.


පෙනේරේ හිල් ගොඩක් තියෙනවනේ.හිලක් තියන නිසාද?
වට බෞට් පෙනේරෙ දෙන්




සිරිපාලmenna ganitha gataluwak.
meka tikak amarui.
eka bus ekak thiyanawalu.palaweni halt eken 10k naginawalu.elaga eken 3k bahinawalu.7k naginawalu.elaga eken 12k nagala 9k bahinawa.thawa 4k the bonna bahala aith naginawaluu
elaga eken 10k nagala 3k bahinawa.elaga eken 4k nagala6k bahinawa.elaga eken 6k bahala 13k naginawa.elaga eken 6k bahinawalu.9k naginawalu.elaga eken 11k nagala 8k bahinawa.thawa 14k the bonna bahala aith naginawaluu.
bus eke driverge nama mokadda?


සිරිපාල
වචනයක් දෙකක් අඩුයි නේද මෙයා![]()









Kubi ganan dan nedda?කූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල.
ඒ කොහොමද?
ඒ කූඹිය ඉස්කෝලෙ ගිහින් නෑකූඹි රංචුවක් ගමනක් යනකොට දිමියෙක් හම්බුණාලු. ඉස්සරහින්ම හිටිය කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි තුන් දෙනෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් කූඹි දෙන්නෙක් එනවා කියලා. ඊළඟ කූඹිය කිව්වලු මට පිටිපස්සෙන් එක කූඹියෙක් එනවා කියල. ඊළඟ කූඹියා කිව්වලු මට පිටිපස්සෙන් තව කූඹියෙක් එනවා කියල.
ඒ කොහොමද?
pilithura waradi
oya seratama uththara dunnane.menna mathana thama oyata waradenne ඉස්මාර්ටීස්.buhahahaaaa
![]()

ඉස්මාර්ටීස් හෙනම් කීන්න හොදයි උත්තරේඉස්මාර්ටීස් හෙනම් කීන්න හොදයි උත්තරේ



එයාගෙ නම අමිලhawa parak awasthawa dennam.uthasaha karannakoo balanna..
uddeta nathi kaduwa jayaganiluneeeee.![]()
