මට දෙන්න පුළුවන් විසඳුම
5+5 + 5 = 550 කියන එක විතරයි ඒකෙත් රතු කතිරෙ මුළු දෙකක් යා කල්ලා ඉරක් අදින්න ඕන
545 + 5 = 550





oba niwaradi



මට දෙන්න පුළුවන් විසඳුම
5+5 + 5 = 550 කියන එක විතරයි ඒකෙත් රතු කතිරෙ මුළු දෙකක් යා කල්ලා ඉරක් අදින්න ඕන
545 + 5 = 550





oba niwaradi



එහෙම නෑ මං ඔයාට +7 දුන්නාඉස්තූති.ethakota api - dammoth e kotu adu wenawada?
eka + ekakata eka kotuwakda?
එහෙම නෑ මං ඔයාට +7 දුන්නා
ඒක ඔයාගේ එකවුන්ට් එකට වැටෙනවා
ඒ විදිහට + 100 වුනාම ඔයාට කොටු දෙකක්
නෑehemada.mama oyata ekak dunna.kohomada 7k dunne?hath parakatada?
නෑ
ඒක මගේ රෙපියුටේශන් පවර් එක; +7 යි
මම කාට හරි + එකක් දුන්නොත් එයාට +7 වෙනවා
මම - දුන්නොත් - 7යි
ඔයාගෙ රෙපියුටේශන් පවර් එක දාපු පෝස්ට් ගාන, එලකිරි එකට සම්බන්ධ වූ දිනය හා ඔයාට තියන රෙප් පොයින්ට් ගාන මත රදා පවතිනවා
ඔයාගෙ දැන් මං හිතන්නේ රෙප් පවර් එක දෙකක් ..ඒ කියන්නේ මට +2 ක් ලැබුණා






