සින්හල තේරවිලි පොත......... පරණ සහ අලුත් තේරවිලි

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ehemada.mama oyata ekak dunna.kohomada 7k dunne?hath parakatada?
නෑ
ඒක මගේ රෙපියුටේශන් පවර් එක; +7 යි
මම කාට හරි + එකක් දුන්නොත් එයාට +7 වෙනවා
මම - දුන්නොත් - 7යි
ඔයාගෙ රෙපියුටේශන් පවර් එක දාපු පෝස්ට් ගාන, එලකිරි එකට සම්බන්ධ වූ දිනය හා ඔයාට තියන රෙප් පොයින්ට් ගාන මත රදා පවතිනවා
ඔයාගෙ දැන් මං හිතන්නේ රෙප් පවර් එක දෙකක් ..ඒ කියන්නේ මට +2 ක් ලැබුණා
 
Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
නෑ
ඒක මගේ රෙපියුටේශන් පවර් එක; +7 යි
මම කාට හරි + එකක් දුන්නොත් එයාට +7 වෙනවා
මම - දුන්නොත් - 7යි
ඔයාගෙ රෙපියුටේශන් පවර් එක දාපු පෝස්ට් ගාන, එලකිරි එකට සම්බන්ධ වූ දිනය හා ඔයාට තියන රෙප් පොයින්ට් ගාන මත රදා පවතිනවා
ඔයාගෙ දැන් මං හිතන්නේ රෙප් පවර් එක දෙකක් ..ඒ කියන්නේ මට +2 ක් ලැබුණා

ඕ අයි සී..:)
ඉස්තූති:rofl:
 
X_tiGer_X

Well-known member
  • Dec 25, 2009
    1,711
    101
    63
    කොහේ කොතනක හෝ
    බුදු අම්මෝ....:shocked::shocked:
    download.aspx
    :shocked::shocked:
    අපේ ස්කෝලෙ MaX ටීචර්වත්
    makeup.gif
    මෙහෙම ප්‍රශ්න අහල නෑ.. :confused::confused:
    මේ තේරවිලිද? හරියට ගණිත පOතියක් වගේ..
    picking_nose.gif
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඇඟේ කටු නැති
    අත් පා දෙක නැති
    ලිස්සා ලිස්සා යන
    මුතු නැති බෙල්ලා