ElaKiri Birthday

thm14

Member
Dec 30, 2007
21,734
205
0
Interpol HQ | Lyon, France
අඩො මෙ ඕන මගුලක් ඉරිදා බෑ ඕං
සෙනසුරාදාවක් හරිය?
ම්ම්ම්ම්ම්... පොඩ්ඩක් මෙම්බර්ස් ලට enjoy කරන්න පුළුවන් අයිඩියා එකක් දීෆං
නිකං පංසලකට වගේ ගිහිං වැඩක් නෑනෙ නේද? :rolleyes:
ගිය පාර ආපු අය දන්නවා ඇති මං මොකක ගැනද කියන්නෙ කියල :eek::rofl::D
 
dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,726
    1
    4,810
    113
    40
    හත් ඉලව්වෙ!
    අඩො මෙ ඕන මගුලක් ඉරිදා බෑ ඕං
    සෙනසුරාදාවක් හරිය?
    ම්ම්ම්ම්ම්... පොඩ්ඩක් මෙම්බර්ස් ලට enjoy කරන්න පුළුවන් අයිඩියා එකක් දීෆං
    නිකං පංසලකට වගේ ගිහිං වැඩක් නෑනෙ නේද? :rolleyes:
    ගිය පාර ආපු අය දන්නවා ඇති මං මොකක ගැනද කියන්නෙ කියල :eek::rofl::D

    beach yaman...matanan epa wela thiyenne ban...i want a change...hmm...
    Kattiyama set wemu...mesereanan mona de thibunath mama set wenawa...
    (hebei me sere ablikma get eka weida danne ne man awoth...)
     
    eranga_m

    Well-known member
  • Sep 16, 2007
    5,215
    71
    48
    අඩො මෙ ඕන මගුලක් ඉරිදා බෑ ඕං
    සෙනසුරාදාවක් හරිය?
    ම්ම්ම්ම්ම්... පොඩ්ඩක් මෙම්බර්ස් ලට enjoy කරන්න පුළුවන් අයිඩියා එකක් දීෆං
    නිකං පංසලකට වගේ ගිහිං වැඩක් නෑනෙ නේද? :rolleyes:
    ගිය පාර ආපු අය දන්නවා ඇති මං මොකක ගැනද කියන්නෙ කියල :eek::rofl::D
    lol aniwa. Charity nam charity, get-together nam get-together. dekama ekata thiyanna giyama ekakwath hariyakata wenne na.