Happy Birthday Elakiri.Com
The Largest Sri Lankan Online Community.....!!
ගිය සැරේ වගේ මේ සැරේ කට්ටිය එකතු නොවුනු එක ගැන නම් දුකයි..... හැමෝටම වැඩ වැඩි වෙලා සහ මේ ජන්දයි සිංහල අළුත් අවුරුද්දයි එකට සෙට් වුනු නිසා කට්ටිය මගේ මේ thread එක (http://www.elakiri.com/forum/showthread.php?t=548341) ගැන වැඩි උනන්දුවක් දැක්වුවේ නැති නිසා අපිට මෙදා සැරේ fun එකක් ගන්න වෙන්න නෑ වගේ....!! නමුත් මේ මාසේ නැතුව, ලබන මාසේ දිහාටවත් අපි කට්ටිය ඔක්කොම කතා කරගෙන Maxa වැඩක් කරමු.....!!
[/IMG]![]()
![]()
![]()
membarslage laga gaththa photosuth EK eke kawruwath danna epa,adminlage ewath daanna epa
mokada elakiri eken ara ban karapu un ehema wena wena nam walin enawane
Menna mekai 7 balls nathiwenna pradanama hethuwa![]()
Van eka gawa field karanne mama nam nemei![]()
ElaKiri
