එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

sudunone

Member
May 23, 2009
3,781
121
0
ගසාලිට හලී ප්‍රශ්නයක් වගේ නේද?

ගසාලිට බුදු පිළිම, ගැහැණු රුව, බිතු සිතුවම්, කැටයම්, කලාකෘති පෙන්නන්න බෑ කියල අපි දන්නවා. සෞන්දර්යය රස විඳින්නට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම හඳුනාගන්නට හෝ ඔබට ඇති නොහැකියාව ගැන අපට කරන්නට දෙයක් නැහැ. හෙළයන්ගෙ අතීතයෙන් ඔයා දන්නෙ සීගිරිය ගැන විතරද?

අපි මෙතන මොනව කරන්න හදනවද කියන එක ගැන අපි කතා කරගන්නම්. එක එක්කෙනා විවිධ මතවල ඉන්න එක ස්වභාවිකයි- මොකද අපි හැමෝම ලෝකය දකින්නෙ අපේ අත්දැකීම්වලට සීමා වෙලා නිසා. පුළුල් අත්දැකීම් ඇති කෙනෙක්, පුළුල් අධ්‍යයනයක නිරත වූ කෙනෙක් දකින දේ පටු රාමුවක සිර වී සිටින කෙනෙක් දකින්නෙ නෑ. පොතපතින් ලොව දකින කෙනෙක් සමාජාශ්‍රයෙන් ලැබිය හැකි අත්දැකීම් ලබන්නෙ නෑ. එකිනෙකා අතරේ විවිධ මත තිබීමට හේතුව එයයි.
අපේ ප්‍රශ්න අපි විසඳගන්නම්. ගසාලි කලබල නොවී ඉන්න.
 
malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ********************

    මේක ගැන අවබෝධයක් නැත්නම් බොරුවට කෑ ගහල මේක සවුත්තු කරන්න එපා... ඒ වගේම මේක පවිච්චි කරල වෙන ආගම් වලට පහර ගහන්නත් එපා. අපේ මුලික අරමුණ බුදු දහම ආරක්ශා කරගැනීම මිසක් වෙනත් ආගම් වල වැරදි හොයලා පහර දෙන එක නෙමෙයි.... හැබැයි අපේ වැඩේට වෙනත් බධා ආවොත් අපි ඒවාට වීරුද්ධව ක්‍රියා කරන්වා... ඒක නිසා මේකේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඉන්න.
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔයගෙ මේ වගෙ ප්‍රශ්නෙන් පැනල දුවන ගතිය දැක්කම ඔයගෙ සෙට් එකෙ අයම ඔයාව වැඩිය විශ්වාස කරන එකක් නැහැ..:lol::yes::P

    අපොයි නෑ ගසාලි. ඉංග්‍රීසි අකුරුවලින් සිංහල කොටනකොට, පල් හෑලි පිටු ගනන් කොපි කරල දානකොට එහෙමනම් අපි ඒ මිනිස්සුන්ව ගනන් ගන්නෙ නැතුව යනවා.
    මෙන්න මේ වගේ සිංහලෙන්නම් සිංහලෙන් දාන්නකො, කාටත් කියවන්න ලේසි වෙන්න.
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මේක ගැන අවබෝධයක් නැත්නම් බොරුවට කෑ ගහල මේක සවුත්තු කරන්න එපා... ඒ වගේම මේක පවිච්චි කරල වෙන ආගම් වලට පහර ගහන්නත් එපා. අපේ මුලික අරමුණ බුදු දහම ආරක්ශා කරගැනීම මිසක් වෙනත් ආගම් වල වැරදි හොයලා පහර දෙන එක නෙමෙයි.... හැබැයි අපේ වැඩේට වෙනත් බධා ආවොත් අපි ඒවාට වීරුද්ධව ක්‍රියා කරන්වා... ඒක නිසා මේකේ අනවශ්‍ය ප්‍රශ්න ඇති නොකර ඉන්න.

    ඔව් මම එක මකා දැමුවා
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Jihad kiyanney monawada kiyala oya danney naha wagei ehemath nathinam Oyage Islam walata mada gaseeme Aramuna wenuwen Islam wala Jihad kiyana concept eka gana waradi Adahasak denna try karanney..​

    Poddak hoyala balanna Muslimla Jihad karala (Islam aagamata harhurangen Ena bala pam walata muhuna deela) Marena ekai​

    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..​

    Oyala set eka enney monawatada kiyana eka mey thread eke sinhala Bouddayekma oyalata wiruddawa katha karala Pennala deepa thiyena Oyala Thani karama Jathiwadi wadakata set wennai yanney kiyala.. Puluwannam Islam Allah Muslim Masjid menna mey wachana nathiwa Oyalage Oya lokuu wata kiyana Awi hinsawadi jathiya ekata ekathuwela jathiya lankawenuth nathiwela yanney nathiwennata krama hoya ganna balanna nathuwa Sudda Islam Ekata banna kiyala Oyalath Ara Suddowage Soma wateela Stella Wela dayawatheela Dalsi wela Kara gattha wage suddata thaman ge passa paththa node jathiwadi nathiwa Wena aagam walata mada nogaha wadak gana hithanna....:yes::yes: (mama challenge karanawa ehema karanna hirthannawath bari bawa):lol::yes:

    gazaly.... methanata chalnge awashay ne... api ekathu wune ape agama raka ganna... ekata anith aya wiridda wenawnam ekata api katayuthu karanwa... samahara aya innawa thamai anthawadi widihata katayuthu kara... eth ae ayata api aththa thawaya pahadala denawa..eka nisa ae ayath ekka anwasha prashna daganne nethuwa inna puluwannam hondai...mokada oyala ohoma karanakota methana nethi dewal athiwenawa.... samahra welawata api danne ne me hamoma bawuddayoda kiyalath... aththa bawuddaya kawuda boru bawuddaya kawuda kiyala online hoyaganna be...ae wagema hama manussayama eka ne... eka nisa methana wada nokara innawnam wada hondai... ae wagema kata hari meken nawashya karadarayak wenawnam ae gena admin ta report karanna puluwna... ehema nethuwa methana indagena chalnge karala wada karala wedak ne...
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..​

    අනේ මන්දා මෙහෙම හිතන එකට මොන අන්තවාදය කියන්නද කියල ?:(
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    අනේ මන්දා මෙහෙම හිතන එකට මොන අන්තවාදය කියන්නද කියල ?:(

    මේත් අර කොටි වගේම ජාතියක් තමයි. කතා කිරීමේ තෙරුමක් නැහැ. බෙල්ලෙන් අල්ලලා මූදෙ දානව ඇරෙන්න.
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    stop the dog fight and learn to respect each other. we are all sri lankans. aagam walata bedila randu karanna epa.danwath hadenna balanna.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    stop the dog fight and learn to respect each other. we are all sri lankans. aagam walata bedila randu karanna epa.danwath hadenna balanna.

    regrettably i don't categorize people with such mindset as Sri Lankans. I categorize them as Terrorists and would never ever respect them.

    අපේ ජාතිය හැදිල තියෙන්නේ ත්‍රස්තවාදීන්ට ගරු කරල සමතැන් දීල නෙමෙයි. උන්ට මකබෑවෙන්නම සලකලයි අපේ ජාතිය හැදිල තියෙන්නේ.

    තවත් කලු ජූලියකට අපි බය නෑ :angry:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බැඳුනෙ නැති උනාට අපිත් මේ thread එක දිහා බලගෙන ඉන්නෙ

    • ආවේගශීලී නැතුව
    • හැඟීම්බර නැතුව
    • to the point කතා කරනවනං තමා මමනං කැමති

    මොනව උනත් වැඩේ කරගෙන යන්න :)

    Jihad kiyanney monawada kiyala oya danney naha wagei ehemath nathinam Oyage Islam walata mada gaseeme Aramuna wenuwen Islam wala Jihad kiyana concept eka gana waradi Adahasak denna try karanney..​

    Poddak hoyala balanna Muslimla Jihad karala (Islam aagamata harhurangen Ena bala pam walata muhuna deela) Marena ekai​

    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..

    Oyala set eka enney monawatada kiyana eka mey thread eke sinhala Bouddayekma oyalata wiruddawa katha karala Pennala deepa thiyena Oyala Thani karama Jathiwadi wadakata set wennai yanney kiyala.. Puluwannam Islam Allah Muslim Masjid menna mey wachana nathiwa Oyalage Oya lokuu wata kiyana Awi hinsawadi jathiya ekata ekathuwela jathiya lankawenuth nathiwela yanney nathiwennata krama hoya ganna balanna nathuwa Sudda Islam Ekata banna kiyala Oyalath Ara Suddowage Soma wateela Stella Wela dayawatheela Dalsi wela Kara gattha wage suddata thaman ge passa paththa node jathiwadi nathiwa Wena aagam walata mada nogaha wadak gana hithanna....:yes::yes: (mama challenge karanawa ehema karanna hirthannawath bari bawa):lol::yes:
    :eek: මේ වගේ පැනල දෙන අයට මොකද කරන්න ඕන :confused:
     
    makarakiri

    Member
    Dec 23, 2009
    364
    9
    0
    regrettably i don't categorize people with such mindset as Sri Lankans. I categorize them as Terrorists and would never ever respect them.

    අපේ ජාතිය හැදිල තියෙන්නේ ත්‍රස්තවාදීන්ට ගරු කරල සමතැන් දීල නෙමෙයි. උන්ට මකබෑවෙන්නම සලකලයි අපේ ජාතිය හැදිල තියෙන්නේ.

    තවත් කලු ජූලියකට අපි බය නෑ :angry:

    ow mata pena vidihata umbata dan one wela thiyenne kalu juliyak thamai. umbala wage wada nathi jaathi waadi ewn hama aagamakama innawa! umbalata nam hondak wenne nahe. mata nam hama jaathiyakma ekai. dan wath jaathiwaadi post daana eka nawathanna balanna. pin siddawei,
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මරන්න එලවන් එන අල්ලපනල්ලේම සීගිරිය හදලා :rolleyes:
    අනේ..දුවන ගමන්ද ඒක හදලා තියෙන්නේ
    නැත්නම් ඒකත් මවලද?

    චූටි මොළෙ සේල් නොදා නොදන්න දේට කියවල වරිගෙ නහගන්නැතුව හිටු
    අන්තඃපුර ගැන කතා කොරන්නේ රෙදි ඇදගෙනද මංද :rolleyes:
     
    point.gif

    අනේද කියන්නෙ.. මේයාලගෙ දේවල් කතා කරන්න ගියොත් GTRZ සේවර් වලටම ගෙවලාම බංකොලොත්වෙයි...
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    බුද්ධාගම රැක ගැනීම හා අවිහිංසාවාදය ගැන ගොඩක් දෙනෙක් කියලා තිවුණ නිසා (විවෘතව හිතන්නැතුව කියන්නම් වාළෙ කළ ප්‍රකාශ වෙන්න ඕන) මං මෙහෙම දෙයක් බෞද්ධයන්ගෙන් අහන්නම්.මං වැරදිනම් මාව නිවැරදි කරන්න
    ලංකාවේ බුද්ධාගමට කවුරු මොනව කිව්වත්/කරත් හානි කරන්න බෑ කියන අය ඒ දේ කියන්න කලින් මේවට උත්තර දෙන්න

    1. ලංකාවේ බුදුදහම මෙතුවක් කල් ඉබේ රැකුණාද ,රැක්කාද?
    2. අපේ ප්‍රෞඩ යැයි කියන බෞද්ධ ඉතිහාසය තුළ බුද්ධාගමට තර්ජන එල්ලවුනාද නැත්ද?
    3. ඒ ඒ අවස්ථාවලදි බුදු දහම රැක ගැනීමට රටෙ පාලකයන් හා වැසියන් ජීවිත වලින් වන්දි ගෙවමින් සටන් කළාද නැත්ද (මම කියනවා රටට එල්ල වෙච්ච හැම ආක්‍රමණයකදීම බුදු දහම තමයි තර්ජනයට ලක්වුනේ කියලා ..නෑ නම් ඔප්පු කරන්න)
    අමතර පැනය
    ලංකාවේ රාජ්‍යත්වය බුදු දහම ආරක්ෂා කිරීමට හා පෝෂණය කිරීමට වගකිවයුතුද? :eek:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    මරන්න එලවන් එන අල්ලපනල්ලේම සීගිරිය හදලා :rolleyes:
    අනේ..දුවන ගමන්ද ඒක හදලා තියෙන්නේ
    නැත්නම් ඒකත් මවලද?

    චූටි මොළෙ සේල් නොදා නොදන්න දේට කියවල වරිගෙ නහගන්නැතුව හිටු
    අන්තඃපුර ගැන කතා කොරන්නේ රෙදි ඇදගෙනද මංද :rolleyes:

    දුවන ගමන් සීගිරියේ මාලිගා හැදුවද කියන එක නෙවේ ඇයි සීගිරියේ උඩම හදුවෙ කියන එකයි මගේ ප්‍රශ්නේ..... ලැජ්ජයි තමයි අපි ඒ දේවල් එලිපිට කතා කරන්න හදන එකත්.. නමුත් වෙන ජාතීන්ට ආගම් වලට අපහාස කරගෙන කියන දේවල් නොදැක්ක වගේ ඉන්න අපි අර ධර්මපාල ගෙන් උපදෙස් ලබුනු ජාතියෙන් එන උන් වගේ නෙවෙයිනේ......:lol::lol::P:P

    අපිටනම් දසදහස් ගහන් ගහණු තියන් අඃතප්පුර තියගෙන ඉන්න ඉස්ලාම් ආගමෙන් එ හතරක් විතරයි.... පුලුවන් කෙනාට විතරයි.... ඒකත් අනිවාර්ය නැහැ...:yes::D:lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    දුවන ගමන් සීගිරියේ මාලිගා හැදුවද කියන එක නෙවේ ඇයි සීගිරියේ උඩම හදුවෙ කියන එකයි මගේ ප්‍රශ්නේ..... ලැජ්ජයි තමයි අපි ඒ දේවල් එලිපිට කතා කරන්න හදන එකත්.. නමුත් වෙන ජාතීන්ට ආගම් වලට අපහාස කරගෙන කියන දේවල් නොදැක්ක වගේ ඉන්න අපි අර ධර්මපාල ගෙන් උපදෙස් ලබුනු ජාතියෙන් එන උන් වගේ නෙවෙයිනේ......:lol::lol::P:P

    අපිටනම් දසදහස් ගහන් ගහණු තියන් අඃතප්පුර තියගෙන ඉන්න ඉස්ලාම් ආගමෙන් එ හතරක් විතරයි.... පුලුවන් කෙනාට විතරයි.... ඒකත් අනිවාර්ය නැහැ...:yes::D:lol:

    එයාලගෙ රෙදි ගැලවීගෙන එනකොට එකත් අපහාසයක්ලු

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    බොහොම ඉස්තුතියි

    ඔයාද දැන් ආයිත් එලකිරි එක හරහා කලු ජූලියක් අතිකරන්න යන කෙනා..:oo::oo::baffled::confused:
    හොඳයි හොඳයි වෙලාසනින්ම අපිට කල්තියාම විස්තරේ දුන්න එකට...
    කෝලහාල ඇති කරලා ලේ වැගිරීමකට මේ එලකිරි එක පාවිච්චි නොකර ඉන්න එක හොඳයි... :confused::baffled:
    ඔයා අලුතින් කරන මේ කුමන්ත්‍රණයේ විස්තර ගැන දැනගන්න පුලුවන් වෙන්න කැමතිනම් ඔයා සාකිර් නායික් කියන අයි ඩී එකෙන් දාපු හැම ත්‍රෙඩ් එකේම ලින්ක්ස් මම කට්ටියකට හොඳින් බලා ගන්න පුලුවන් වෙන්නත් එක්කම වෙනමම ත්‍රෙඩ් එකක් දාන්නම්... ඔයාටත් බොහෝම ස්තුතියි......:yes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    දුවන ගමන් සීගිරියේ මාලිගා හැදුවද කියන එක නෙවේ ඇයි සීගිරියේ උඩම හදුවෙ කියන එකයි මගේ ප්‍රශ්නේ..... ලැජ්ජයි තමයි අපි ඒ දේවල් එලිපිට කතා කරන්න හදන එකත්.. නමුත් වෙන ජාතීන්ට ආගම් වලට අපහාස කරගෙන කියන දේවල් නොදැක්ක වගේ ඉන්න අපි අර ධර්මපාල ගෙන් උපදෙස් ලබුනු ජාතියෙන් එන උන් වගේ නෙවෙයිනේ......:lol::lol::P:P

    අපිටනම් දසදහස් ගහන් ගහණු තියන් අඃතප්පුර තියගෙන ඉන්න ඉස්ලාම් ආගමෙන් එ හතරක් විතරයි.... පුලුවන් කෙනාට විතරයි.... ඒකත් අනිවාර්ය නැහැ...:yes::D:lol:
    gazaly ශෝක් එකට සිංහල ටයිප් කරනවානෙ :rolleyes::D
    සීගිරිය ගැන අහන හින්දම කියලා දෙන්නම් කෝ
    සිගිරිය කියන්න රජ මාළිගාවක් කලාකාමියෙක්ගේ නිවසක් වගෙම බලකොටුවක් හොදේ
    පිට රටවල් වලින් ඉස්සරත් ආවා කාළ ඉන්න බැරි හැත්ත අපේ රට ආක්‍රමණය කරන්න.මෙහෙ තියන ඒවා අරන් යන්න.උන්ගෙ වරිගෙ පතුරුවන්න
    .ඉතිං ඒ ආක්‍රමණිකයන්ට ළගාවෙන්න බැරි තැනක උන්ට දුවන්න ගහන්න පුළුවන් තැනක ඒ බලකොටුවක් හදන එක අරුමයක් නෙවේනෙ :Pඉති ං ඒකෙ වැරැද්ද?
    අන්තඃපුර :අපේ සාමාන්‍ය මිනිස්සු කොහෙවත් අන්තඃපුර තියන් හිටියෙ නෑ බං අයියෙ පුළුවන් උනත් ;)
    දුටු ගැමුණු පණ්ඩුකාභය වගේ මුල් කාලීන රජවරු අන්තඃපුර තියන් හිටියෙත් නෑ
    ලංකාවෙ තිවුනේ බුද්ධාගාමෙන් පෝෂණය වෙච්ච ඒකභාර්යා ක්‍රමයක් ඒක වෙනස් කලේ පසු කාලීනව සමහර ඉන්දියාවෙන් ආපු රජවරු හා ඉන්දියාණු ආභාශය තමයි:eek: කොහෙද අඉයේ දසදහස් ගණනක් හිටිය කියලා තිවුනේ මට පෙන්නන්නකො එතන

    ධර්මපාලතුමා(PBUH) සම්බන්ධයෙන් දිවදාල සිරාජ් ස්මයිලිය දාලා කීව දේ තේරුන්නෑ..පැහැදිලි කරන්නකො..මට නම් හිතුනෙ අපහාසයක් කරා වගේ
     
    • Like
    Reactions: Zeus