එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඌරන්ට ලැජ්ජ නහරයන් නෑ බන්... බොරුනම් අහපන් බයෝ කරපු එකෙක්ගෙන්:P:P:P:P:eek::eek:
    :yes::yes::yes: අහලා බලන්න ඕන.ඒත් ඉතින් මේ උන නෝන්ඩි විල්ලෙන් අපිටත් ඒක පේනවනේ:yes:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ගසාලියා ගිහින්
    ඉල්ලාහි ඉල්ලා අල්ලාහා මුහම්මද් රාසුල් අල්ලාහි කිය කිය බොසාගෙන් සප් එක ඉල්ලනවා ඇති
    :P:P:P:P
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඒකරාශිවීමක වැදගත්කම තියෙන්නේ ඔන්න ඔතනයි..

    බොරුව නිෂ්ප්‍රභා කරන්න හා පලවා දමන්න ඇවැසි වන්නේ ඔවැනි බැඳිම් ගොන්නක්....බොරුව කියපු කෙනාට වෙනවා පැන දුවන්න හා ඔහුගේ හෝ ඇයගේ අනුගාමිකයින්ගේ පිහිට පතන්න...නැවත ආයෙත් බොරු ගොඩකින් සන්නාහ සන්නද්ධ වෙලා කට්ටිය විගහටම එන්න පුලුවන් අවස්ථා ඉතිහාසයට අනුව බොහෝමයි...ටිකක් විතර වෙලා ගනීවි බොරු ප්‍රබන්ධය කරගන්න...

    සමාජයක සුලුතරයක් වෙන ජන කොටස් තුල බහුලව පවතින සාම්ප්‍රදායික ලක්ෂණයක් ඕක..

    හැංගිලා පහරදීම තමයි ඊලඟ අවස්තාව...මොකද එලිපිට දිනන්න බැරි හින්දා..

    මේවා අපි තරයේ සිහියේ තබාගෙන කිසිදා සැඟවී නොයන ජාතියක් වන අපි බොරුව අයුක්තිය ඉදිරියේ යදමක් සේ බැඳී සවිමත් වෙමු....

    ජාතියක හා ජාතික ආගමක අවශ්‍යතාවය වෙනුවෙන් නැගි සිටින්න මෙය හොඳම කාලයයි.....

    හනේ... හනේ... ඔයාල බර වචන දාගෙන කියන්නෙ ඔයලා සෙට් එකම හොඳටම බයවෙලා කියන එකනේද?
    ඉස්ලාම් ආගමට බැනපුව පොඩ්ඩක් ආයිත් අරන් බලන්න ඔයාලමනේ ඔයලගෙ දේවල් වලට නිකරුනේ අපි ලව්ව බැනව ගන්නේ කියලා

    මම මේ පාර්ටි එකකට ගිහිල්ල හිටියේ නමුත් මෙතන ඉන්න ටාසන් බාප්පගෙ ගෝලයෝ රොත්ත හිතලා මම පැනලා දුවන්න ඇති කියලා....

    මෝඩයගෙ මාසේ අලුත් අව්රුද්ද සැමරුව කියලා මෙය් තරමට කැව්ම් කන්න ඉන්න යෝධයෝ මම දැක්කේ මේ ත්‍රෙඩ් එකේ විතරයි...
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121

    මොකෝ ගසාලි? තනියම වැඩ වගේ...:rolleyes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land

    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..​

    හැබැයි අන්වර් මනතුංගනං කියන්නෙ වෙනම කතාවක්...:rolleyes::rolleyes:

    අන්වර් මනතුංග;6307104 said:
    මේක මගේ සංකල්පයක් මම සිංහල කෙනෙක් ආගම ඉස්ලාම්. ඒ නිසා මම සිහල මුස්ලිම්. වසර 5000 කටත් එහා ඉදලා මේ රටේ සිටියේ සිංහලයන්. ඔවුන් බෞද්ධකරණයට ලක්වුණේ මීට වසර 2500 ක පමණ පෙර කාලයේයි. සීගිරිය යනු කාෂ්‍යප රජතුමාටත් පෙර සිටම පෞරාණික ස්ථානයක්. ඇතැම් උගතුන් පවසන පරිදි සීගිරියෙහි රාවණාගේ බලකොටුවක්ද තිබී ඇත.

    නමුත් වර්තමාන පුරාවිදු නටඹුන් වලින් ඒ අතීතය වැසී ඇත. මම මෙම වෙබ් අඩවිය සිහල මුස්ලිම් කියා නම් කළේ. සිහල මුස්ලිම් කෙනෙකු විසින් මෙය කරන ලද බව පෙන්වීමටයි. මගේ තවත් වෙබ් අඩවියක් ඇත. ඒ www.dawahcorner.net සීගිරිය මුස්ලිම් උරුමයක් බවට පත් කිරීමේ අභිලාෂයක් නැත. නමුත් මෙය බෞද්ධ උරුමයක්ද කිව නොහැක.

    මෙය අපගේ සිංහල උරුමයකි. සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි සහ සිංහල මුස්ලිම් සැමගේ උරුමයකි.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඈ බං එළුවො ....... කෝනාගම බුදු හාමුදුරුවන්ගෙ කාලෙ වෙච්චි දේ ගැන සෙල්ලිපිත් ලංකාවෙ තියෙද්දි, ලංකාවෙ බුදු දහමට වසර 2500 කියලා කියන එක වැරදියි නේද? ...... ඔය උත්තමයා ඒ කතාව දන්නෙ නැතුව ඇති නේ? :nerd:

    වසර 5000ක් නෙමේ, මහා සම්මත මනු රජ්ජුරුවො ලංකාවෙ හිටියෙ මීට වසර 12 500 කට විතර කලින්නෙ. බලාගෙන ගියාම සිංහලය (සිව්හෙළය) හරි පරණයිනේ? කොහෙද ඉතිං ඔය කෑගාන උත්තමයො ඒ කතාව දන්නෙත් නැතුව ඇති නේ? :eek:

    රාවන රජ්ජුරුවො විතරක් නෙමේ, ඊට බොහෝ ඉස්සර තාරක මහසෙන් යුගයෙදිත් සීගිරියෙ හිටියෙ හෙළේ යක්කු (සිහමුඛ, සිහනාග කියන පාලකයො). පසුකාලීනවත් සීගිරි බලකොටුව යක්කුන්ටම අයිති වෙලා තිබුණ තැනක් නෙවැ. හැබැයි ඉතිං මුළු ලංකාව පිටින්ම බුදුන්ට පූජ කලාට පස්සෙ සීගිරියට බෞද්ධ උරුමයක් නෑ කියන එක කියන්න පුළුවනිද ? අනේ මංදා, මෝඩයගෙ මාසෙ කැවුම් කන අපිට ඔය උත්තමයො කියන එව්වා වැටහෙන්නෙ නැතුවා. :baffled:

    හැබැයි එක දෙයක් නම් අපි හොඳටෝම දන්නවා, ඒ තමයි සිව්හෙළය හැදුනෙ යක්ශ, නාග, රාක්ෂ සහ අසුර කියන ගෝත්‍ර 4න් මිස, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන 4න් නොවන බව. :cool:

    ආයු බොහෝ වන්!
     
    Last edited:
    • Like
    Reactions: Zeus

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඈ බං එළුවො ....... කෝනාගම බුදු හාමුදුරුවන්ගෙ කාලෙ වෙච්චි දේ ගැන සෙල්ලිපිත් ලංකාවෙ තියෙද්දි, ලංකාවෙ බුදු දහමට වසර 2500 කියලා කියන එක වැරදියි නේද? ...... ඔය උත්තමයා ඒ කතාව දන්නෙ නැතුව ඇති නේ? :nerd:

    වසර 5000ක් නෙමේ, මහා සම්මත මනු රජ්ජුරුවො ලංකාවෙ හිටියෙ මීට වසර 12 500 කට විතර කලින්නෙ. බලාගෙන ගියාම සිංහලය (සිව්හෙළය) හරි පරණයිනේ? කොහෙද ඉතිං ඔය කෑගාන උත්තමයො ඒ කතාව දන්නෙත් නැතුව ඇති නේ? :eek:

    රාවන රජ්ජුරුවො විතරක් නෙමේ, ඊට බොහෝ ඉස්සර තාරක මහසෙන් යුගයෙදිත් සීගිරියෙ හිටියෙ හෙළේ යක්කු (සිහමුඛ, සිහනාග කියන පාලකයො). පසුකාලීනවත් සීගිරි බලකොටුව යක්කුන්ටම අයිති වෙලා තිබුණ තැනක් නෙ. හැබැයි ඉතිං මුළු ලංකාව පිටින්ම බුදුන්ට පූජ කලාට පස්සෙ සීගිරියට බෞද්ධ උරුමයක් නෑ කියන එක කියන්න පුළුවනිද මංදා? අනේ මංදා, මෝඩයගෙ මාසෙ කැවුම් කන අපිට ඔය උත්තමයො කියන එව්වා වැටහෙන්නෙ නැතුවා. :baffled:

    හැබැයි එක දෙයක් නම් අපි හොඳටෝම දන්නවා, ඒ තමයි සිව්හෙළය හැදුනෙ යක්ශ, නාග, රාක්ෂ සහ අසුර කියන ගෝත්‍ර 4න් මිස, සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන 4න් නොවන බව. :cool:

    ආයු බොහෝ වන්!

    නෑ මම කීවෙ මේකයි...අන්වර් එකක් කියනවා ගැසාලි තව එකක් කියනවා...මේගොල්ලො කියන්නෙ එකිනෙකට පරස්පර කතානෙ...මෙතන පෝස්ට් කරන්න කලින් මෙයාලට සම්මුතියකට එන්න කියන පණිවිඩය දෙන්න පුලුවන්නං වටිනවා නේද...:rolleyes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    හැබැයි අන්වර් මනතුංගනං කියන්නෙ වෙනම කතාවක්...:rolleyes::rolleyes:

    කව්ද දන්නෙ අපිට ඉස්සර ඉස්කෝලෙ ඉගැන්නුවෙ ඔයාලම ලියාගත්තු ඉතිහාසෙ කියලා.. බැලින්නම් සීගිරියත් අර මක්කම සිංහලයගේ කියල කියාගන්න හදනව වගෙ ජිල්මාටි ජාතියේ වැඩක්නේ... මම හිතුවෙ මහින්ද විතරයි ජිල්මාට් කරයෙක් කියලා නමුත් මුලු ජාතියම එහෙම උන් කියල එල එලුවා මල්ලි කිව්ව එක බැලුවම තේරෙනවා...:shocked:
     
    ;)
     
    ගසාලි ලාංකික සම්භවයක් තියෙන කෙනෙක්ද, එහෙම නැත්නම් සිංහල දන්න පිටස්තරයෙක්ද?
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කව්ද දන්නෙ අපිට ඉස්සර ඉස්කෝලෙ ඉගැන්නුවෙ ඔයාලම ලියාගත්තු ඉතිහාසෙ කියලා.. බැලින්නම් සීගිරියත් අර මක්කම සිංහලයගේ කියල කියාගන්න හදනව වගෙ ජිල්මාටි ජාතියේ වැඩක්නේ... මම හිතුවෙ මහින්ද විතරයි ජිල්මාට් කරයෙක් කියලා නමුත් මුලු ජාතියම එහෙම උන් කියල එල එලුවා මල්ලි කිව්ව එක බැලුවම තේරෙනවා...:shocked:

    ඔන්න එකමත් එක කාලෙක එක මිනිහෙක් මල්ලක් කරේ තියාගෙන ගමනක් යනවලු...යන අතරමග තවත් මිනිහෙක් හම්බවෙලා ඇහුවලු 'කොහෙද යන්නෙ' කියලා..ඉතිං අර මිනිහා පිළිතුරු දුන්නලු 'මේ මල්ලෙ තියෙන්නෙ පොල්' කියලා..ඔයා ඔය දීපු උත්තරෙත් අන්න ඒ වගේ...
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔන්න එකමත් එක කාලෙක එක මිනිහෙක් මල්ලක් කරේ තියාගෙන ගමනක් යනවලු...යන අතරමග තවත් මිනිහෙක් හම්බවෙලා ඇහුවලු 'කොහෙද යන්නෙ' කියලා..ඉතිං අර මිනිහා පිළිතුරු දුන්නලු 'මේ මල්ලෙ තියෙන්නෙ පොල්' කියලා..ඔයා ඔය දීපු උත්තරෙත් අන්න ඒ වගේ...

    ඔයාටයි මම කිව්ව දේ තේරිල නැත්තේ:yes::yes:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔයාටයි මම කිව්ව දේ තේරිල නැත්තේ:yes::yes:

    ඔයා කියනවා ඔයා සිංහල නෙමේ කියලා...අන්වර් කියනවා එයා සිංහල කියලා...මේක holy contradiction එකක් නෙ..:rolleyes:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    ඔයා කියනවා ඔයා සිංහල නෙමේ කියලා...අන්වර් කියනවා එයා සිංහල කියලා...මේක holy contradiction එකක් නෙ..:rolleyes:

    මම සිංහල කෙනෙක් නෙවෙයි කියල කිව්ව තැනක් මට පෙන්නන්න....:rolleyes:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    නහින මරක්කලයා කාගෙනම මළා කියලා ලස්සන කියමනක් තියනවා:rolleyes:

    ගසාලි නිකං වහෙන් ඔරෝ ගොන් ටෝක්ස් දෙනවා..
    පාර්ටියට ගිහින් බාගයක් ගහලා ඌරු මස් කෑල්ලක් කාල බුදිය ගනින් අනුන්ගෙ ත්‍රෙඩ් වල සීනි කිරන්නැතුව නැත්නම් ගව මූත්‍ර පොඩ්ඩක් :rolleyes:
    වැඩක් ඇත්තෙම නැතිනම් උවමණාවෙන්ම මඟ හැරපු මගේ පෝස්ට් එකට උත්තර දියං ,...
    gazaly ශෝක් එකට සිංහල ටයිප් කරනවානෙ :rolleyes::D
    සීගිරිය ගැන අහන හින්දම කියලා දෙන්නම් කෝ
    සිගිරිය කියන්න රජ මාළිගාවක් කලාකාමියෙක්ගේ නිවසක් වගෙම බලකොටුවක් හොදේ
    පිට රටවල් වලින් ඉස්සරත් ආවා කාළ ඉන්න බැරි හැත්ත අපේ රට ආක්‍රමණය කරන්න.මෙහෙ තියන ඒවා අරන් යන්න.උන්ගෙ වරිගෙ පතුරුවන්න
    .ඉතිං ඒ ආක්‍රමණිකයන්ට ළගාවෙන්න බැරි තැනක උන්ට දුවන්න ගහන්න පුළුවන් තැනක ඒ බලකොටුවක් හදන එක අරුමයක් නෙවේනෙ :Pඉතිං ඒකෙ වැරැද්ද?
    අන්තඃපුර :අපේ සාමාන්‍ය මිනිස්සු කොහෙවත් අන්තඃපුර තියන් හිටියෙ නෑ බං අයියෙ පුළුවන් උනත් ;)
    දුටු ගැමුණු පණ්ඩුකාභය වගේ මුල් කාලීන රජවරු අන්තඃපුර තියන් හිටියෙත් නෑ
    ලංකාවෙ තිවුනේ බුද්ධාගාමෙන් පෝෂණය වෙච්ච ඒකභාර්යා ක්‍රමයක් ඒක වෙනස් කලේ පසු කාලීනව සමහර ඉන්දියාවෙන් ආපු රජවරු හා ඉන්දියාණු ආභාශය තමයි:eek: කොහෙද අඉයේ දසදහස් ගණනක් හිටිය කියලා තිවුනේ මට පෙන්නන්නකො එතන

    ධර්මපාලතුමා(PBUH) සම්බන්ධයෙන් දිවදාල සිරාජ් ස්මයිලිය දාලා කීව දේ තේරුන්නෑ..පැහැදිලි කරන්නකො..මට නම් හිතුනෙ අපහාසයක් කරා වගේ
    progress.gif
    http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=7000315
    උඹලා වගේ අඩු ඒවා වැඩියෙන් වැඩි ඒව අඩුවෙන් එවුන් උපදින මේ ලෝකෙ උබටත් කිඹුලෙකුට වගේ ශෝක් දිව දෙකක් නම් තියනවා
     
    Muslim

    Banned
    Mar 16, 2010
    238
    3
    0
    Assalamualaikum my brothers and sisters! elakiri eke inna magey muslim brother kenek oyagollo methana cyber Buddhist jihaad ekak hadanna yanawai kiyala mata inform kala. ekai mama account ekak hadaagena elakiri ekata goda une. mata penena vidihata apith apiwa paaganna hadana ewunta erehiwa sanwidaanayak haduwoth hondai kiyala.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    නෑ මම කීවෙ මේකයි...අන්වර් එකක් කියනවා ගැසාලි තව එකක් කියනවා...මේගොල්ලො කියන්නෙ එකිනෙකට පරස්පර කතානෙ...මෙතන පෝස්ට් කරන්න කලින් මෙයාලට සම්මුතියකට එන්න කියන පණිවිඩය දෙන්න පුලුවන්නං වටිනවා නේද...:rolleyes:
    නැතුව නැතුව ...... ඉතිං ඕකට ඔහොම පෝස්ට් දාලා හරියනවෑ, කෙලින්ම කියන්න එපෑ ...... ව්‍යංගාර්ථයෙන් කියන එව්වා ගම්‍ය වෙන්ට ඇහැක්යැ ඒ උදවියට. එහෙම වෙන්ට නම් හොඳට පෝෂණය උන තමන්ගෙම කියලා භාශාවක් හරියට හදාරලා තියෙන්ට එපෑ බොල ;)
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Assalamualaikum my brothers and sisters! elakiri eke inna magey muslim brother kenek oyagollo methana cyber Buddhist jihaad ekak hadanna yanawai kiyala mata inform kala. ekai mama account ekak hadaagena elakiri ekata goda une. mata penena vidihata apith apiwa paaganna hadana ewunta erehiwa sanwidaanayak haduwoth hondai kiyala.
    :rolleyes: වෙල්කම් ටු එළකිරි