hoda weleta oya linda langa hitiye naththe![]()
හික්ස්... යා.. ලොල්. අපරාදෙ මම ඉන්න තිබ්බෙ :රොෆ්ල්: යකා බැන්දග[සොරි] දෙයියො බැඳගත්ත වගේ තියෛ නෙහ්? හී..හී.....
hoda weleta oya linda langa hitiye naththe![]()
ඔහොම කියල අන්තිමට කරුණු විමසුව ටීචර්ට ලමයෙක් දුන් පීලිතුර කුමක්ද?onna eka ali patiyek hitiyalu.eya harima dangailu.
dawsak eya ammata nokiya awith mada walaka bahala hitiyalu...ethakota amma duwagena duwagena awith tharahen English akuru 4k kiwwaluuu.ali patiya ewelema godata awaluu.
monada e akuru 4?![]()

ඔන්න දවසක් පාසැලකින් අද්යාපන චාරිකාවක් එක්කන් ගියාලූ ළමයින්ව. මේ ගමනෙ අන්තිමටම බලන්ට ඉතුරු වෙලා තිබුනෙ සත්වෝද්යානයලු.. ඉතින් ඔන්න පන්තියක ලමයි ටිකක් කූඩු කීපයක් බලාගෙන ඉදිරියට යද්දි.. 'උලමා' කියන සතා කූඩුවක ඉන්නව පෙන්වුවලු ටීචර්. ලමයි බලාගන්න හොඳට. මේ තමයි උලමා!.. ටීචරි කිව්වලු.
පස්සෙ ඉදිරියට යනකොට ලමයි දෙන්නෙක් අඩු බව වැටහුණු ටීචර් අපසු අවිත් බලද්දී.. ඒ ලමුන් දෙදෙනාගෙන් එක් අයෙක් අනෙකාව බිම පෙරලා පහර දෙමින්.. හොඳහැටි නෙලමින් ඉන්නව දැකපු ටීචර්.. ඇහුවලු..
මොකද මොකද මේ රන්ඩු වෙන්නෙ. ලැජ්ජ නැතුව මෙ වගේ තැනකට ඇවිත් රන්ඩු වන එක හරි නෑ බ්ලා බ්ලා බ්ලා.....ඔහොම කියල අන්තිමට කරුණු විමසුව ටීචර්ට ලමයෙක් දුන් පීලිතුර කුමක්ද?
ඔන්න පුලුවන්නම් උත්තර් කියන්න :රොල්අයිස්:

hithaganna ba matanam.
poddak lesi kaloth kiyannam
:වින්ක්:![]()

කළුවරේ![]()
හරි.අනේ මගේ පුතා මාව නාවනව මට බලන්න ඕනේ කියන්න ඇති![]()

දෙයියෝ හාවෙක් කියලා හිතුවද?ඒ අම්මා ඉල්ලන්න වරය තමයි. තව වර 3ක්යිටපස්සෙ ඒ වර තුනෙන් එක් එක් උවමනාවල් සපුරගන්න ඇති..
![]()
මෝඩ ගෑනි.. මම වගේ නම් ඉල්ලනව තව වර 16ක්ඒ කරල, ඒ 16 ඉවර වේගෙන එනකොට, තව තව වර ඉල්ලගන්නව, ඕර්, එක තනි වරයක් ඉල්ලනව, ම ඉල්ලන ඉල්ලන වෙලාවට දෙයියෝ වර දීමට රෙඩි වෙලා ඉන්න කියලා
![]()

eka gahaka aththaka kurullo 10k innawaluuuu.
eka dadayakkarayek eka kurllekuta wedi thibbaluuuuu.
dan aththe inna kurullo gana kiyadaa?![]()

ekekwat nehe neda...saddeta okkoma piyabala yanawa....ehema neda???
![]()

ooba niwaradi.
ahapu gamanma kiwwane.![]()

eka manussayek mal yam ganak athe thiyan 1 dewalekata yanawa.eya mal yam ganak ekata puja karala eliyata eddi athe thiyana mal gana deguna wenawa.
eya e mal tikath aran thawa dewalekata yanawa.eya mal yam ganak ekata puja karala eliyata eddi athe thiyana mal gana deguna wenawa.
eya e mal tikath aran thawa dewalekata yanawa.eya mal yam ganak ekata puja karala eliyata eddi eyage athe eka malak wath naluu..
eyage athe muliiinma thibba mal gana kiyada?
thawa eya eka eka dewala walta puja karapu mal gana kiyada?