එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඔව් සමහරවිට එහෙමත් බබා වෙන්න වෙනවා.. මොකද ඔලුව යූස් කර්නන කියල ජේ.ආර් කිව්වලු නේ ඒකාලේ..

නෑ නෑ කියන එක පිලි ගනින් නැත්තන් මරනවා කියලා කීවෙ... :lol::lol:
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
අර I am a Muslim ව්‍යාපාරය ගැන මොනවද ගසාලිට කියන්න තියෙන්නෙ?

මෙන්න මේකලු..

islam_is_not_a_religion_of_peace_postcard-p239745382912284363qibm_400.jpg
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
කවුද දැන් වැරදිකාරය?
ගසාලි දැන් රඟපාන්න හදන්නෙ මෙතන මුස්ලිම් සංහාරයක් කරන්න ලෑස්ති වුණාය, යන්තම් ගසාලි ඉදිරිපත් වෙලා ඒක බේරුවය; සිංහලකම බෞද්ධකම වෙනුවෙන් කතා කරලා ජාතිවාදය ඇවිස්සුවාය ඔය ආදී වශයෙන් කතාවක් නිර්මාණය කරන්නද?
කරුණාකරල තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලෙ අයින් කරගෙන එන්න අනුන්ගෙ ඇහේ පොල් කෙඳි තියෙනවද බලන්න ඉස්සර.

මෙච්චර වෙලා මම චැට් කරන් හිටිය ගර්ල් ගියා කෑම කන්නට කියලා මාත් පොඩ්ඩක් එලියට ගිහිල්ල එන්නම්.. අවිල්ල උත්තර දෙන්නම් ඔකේ... :yes::yes::yes:

මම පීසී එක දාලතියලයි යන්නේ.. හොඳ කතා ටිකක් කියලා තියන්නනකො කට්ටියම.. අවිල්ලම ෆන් එක ගන්නම්.. ඉස්ලාම් වෙනුවෙන් ෆ්යිට් කරන එකත් දැං පොඩ්ඩක් වගේ ෆන් උනේ සිංහල ටයිප් කරන නිසාම... :lol::D:yes:
 
sudunone

Member
May 23, 2009
3,781
121

මොකෝ, උත්තර නැද්ද? මොනව වුණත් මේ ත්‍රෙඩ් එකෙන් වුණු එක හොදක් තියෙනව: ගසාලි පිටු ගනන් ඉංග්‍රීසි අකුරුවලින් ටයිප් නොකර සිංහලෙන් ටයිප් කරන එක. සැබෑ වෙනසක්!
 
  • Like
Reactions: dilankandy
කවුද දැන් වැරදිකාරය?
ගසාලි දැන් රඟපාන්න හදන්නෙ මෙතන මුස්ලිම් සංහාරයක් කරන්න ලෑස්ති වුණාය, යන්තම් ගසාලි ඉදිරිපත් වෙලා ඒක බේරුවය; සිංහලකම බෞද්ධකම වෙනුවෙන් කතා කරලා ජාතිවාදය ඇවිස්සුවාය ඔය ආදී වශයෙන් කතාවක් නිර්මාණය කරන්නද?
කරුණාකරල තමන්ගෙ ඇහේ තියෙන පොල්පරාලෙ අයින් කරගෙන එන්න අනුන්ගෙ ඇහේ පොල් කෙඳි තියෙනවද බලන්න ඉස්සර.

කකුලුවට හරියට තෙරෙන්නෙ නෑ හැලිය රත් වෙනවද නැද්ද කියල ඒකයි ඔය අවුල:P:P:rolleyes::rolleyes:
දැන් ඔය ගැසිලිගෙ පොල් කෙන්ද .... අනේ මන්ද එක්කො ඕනෙ නෑ ඒක එයාගෙනේ:eek::eek::lol::lol:
 
  • Like
Reactions: dilankandy

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia
මුලින්ම කියන්න ඕන මම මේ සයිට් එකට අලුත්
හැබැයි මම මේ thread දිහා කල්පනාවෙන් බලාගෙන හිටියා
ඉතිං මට තේරෙන දෙයක් තමයි මෙතන අල්ලහ් අදහනවයි කියල පේන එක යකෙක්වත් අර අහපු වැදගත් කමක් තියන තාර්කික ප්‍රශ්න වලට උත්තර දෙන්න සමත් වුනේ නැ

අර gazali කියන කෙනා බොරුවට ඔහේ කියවනවා

අල්ලහ් අදහන්නන් ආශ්‍රය කරපු කෙනෙක් හැටියට මට කියන්න තියෙන්නෙ බහුතරයක් උගත් මුස්ලිම් අය තමන්ගේ ආගම ගැන එච්චර පැහැදීමක් නෑ(හේතු කාරණා විදහා දැක්වීම අනවශ්යයි කියල හිතනවා).ඒ අය අකමැත්තෙන් උනත් අදහන්නේ යම් කිසි බයක් නිසා(ස්ලාම් ගැන වැඩිදුර දැනුමක් නැති නිසා කතා කරන්න යන්නෙ නෑ ඒ ගැන )

ඔයා අලුත් ඩ අයි ඩී එක අලුත්ද?
කමක්නැහැ... ඔයා ඔක්කොම දේවල් බලාගෙන හිටියනම්..
ඔයාට අතපසුවෙන්න අති සකිර් නායික් කියන අයි ඩී එකෙන් ඉන්න බෞද්ධයා අපි මුස්ලිම්ලා මේ ත්‍රෙඩ් එකේ ඉස්ලාම් ආගමට පහර ගහන්නයි මුස්ලිම්ලව ඇටැක් කරන්න ඕනෙ කියලා පුරසාරම් දොඩාගෙන හිටි හැටි.. :yes::yes:

ඔයාලට තියෙන්නෙය් මරු අමාරුවක් නේ මුස්ලිම් අය ගැන.....:D:yes:
ඔයාල ඩන් මේ කියන අදහස්වලට රිප්ලයි අපි දුන්නම අපි ඔයාලගෙ ආගම බුදුන් අපහාස කරා කියලා කෑගහනවා.. ඔයා දැන් කියලා තියෙන ඔයගෙ අදහස රතුපාට කරල තියෙන්නේ ඒකත් ඔයා මේ ත්‍රෙඩ් එකේ අපිට එරෙහිව කිව්ව අලුත් දෙයක් හැටියටයි... ඒකටත් රසවත් උත්තර අපේ පැත්තෙනුත් ලැබෙන බව ඔයා කරුණාවෙන් සලකන්න...:lol::yes::yes::yes:
 
හැම තිස්සෙම වගේ බොරුවට කියවනවා විතරයි.තාම නං රසවත් උත්තරයක් කිසිම ප්‍රශ්නයකට ලැබිලා නෑ.:rolleyes:
 
Ayyandi

Member
Apr 14, 2009
282
124
0
තම්බපණ්ණියේ
අහ්.. මේ අවිල්ල ඉන්නේ.... දාන්නකො සුපුරුදු ඔයගෙ බොල්ඩ් කරල පත සයිස් ෆොන්ට්ස් වලින් බයිල එකක්.. :lol::lol::lol::lol::lol:

එකම කෙනා අයි ඩී කීයකින් ආවත් ඔයාලගෙ මෙ පටන්ගන්න ගිය සංගමය පටන් ගන්නෙ නැහැ... :lol::lol::lol::lol::lol:

Feeling down from time to time is a normal part of life. But when emptiness and despair take hold and won't go away, it may be depression. More than just the temporary "blues," the lows of depression make it tough to function and enjoy life like you once did. Hobbies and friends don’t interest you like they used to; you’re exhausted all the time; and just getting through the day can be overwhelming. When you’re depressed, things may feel hopeless, but with help and support you can get better. But first, you need to understand depression. Learning about depression—including its signs, symptoms, causes, and treatment—is the first step to overcoming the problem.
:nerd::nerd::nerd::nerd:
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
එවිතරක් නෙමෙයි , අනික් ආගම් හදාරල එවගෙ බොරු තියෙනව නම් එලි කරමු. ඒක ලොකු පිනක් නේ
මෙන්න මේව තමයි ටර්නින්ග් පොයින්ට්ස්..... මේව කියද්දි අපි කට වහන් ඉදීවි කියලා හිතන්න එපා.. බුද්ධා මෙයාට ලයිසන්ස් දීලවගේ අනුන්ගෙ ආගම්වලට හොට දාන්නට.... වැරදි හොයාගන්නව ගිහිල්ල තමුසෙගෙ ආගමේ අනුන්ගෙ රෙද්දවල් අස්සෙ අත නොදා...
 
Last edited:

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
මෙන්න මේව තමයි ටර්නින්ග් පොයින්ට්ස්..... මේව කියද්දි අපි කට වහන් ඉදීවි කියලා හිතන්න එපා.. බුද්ධා මෙයාට ලයිසන්ස් දීලවගේ අනුන්ගෙ ආගම්වලට හොට දාන්නට.... වැරදි හොයාගන්නව ගිහිල්ල තමුසෙගෙ ආගමේ අනුන්ගෙ රෙද්දවල් අස්සෙ අත නොදා...

පුළුවන්නම් බෞද්ධ දර්ශනයෙ තියෙන වැරැද්දක් පෙන්නන්නකෝ
 
dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
ඔයාලට තියෙන්නෙය් මරු අමාරුවක් නේ මුස්ලිම් අය ගැන.....:angry::angry:
ඔයාල ඩන් මේ කියන අදහස්වලට රිප්ලයි අපි දුන්නම අපි ඔයාලගෙ ආගම බුදුන් අපහාස කරා කියලා කෑගහනවා.. ඔයා දැන් කියලා තියෙන ඔයගෙ අදහස රතුපාට කරල තියෙන්නේ ඒකත් ඔයා මේ ත්‍රෙඩ් එකේ අපිට එරෙහිව කිව්ව අලුත් දෙයක් හැටියටයි... ඒකටත් රසවත් උත්තර අපේ පැත්තෙනුත් ලැබෙන බව ඔයා කරුණාවෙන් සලකන්න...:angry::angry:

ඇයි මේ බය වෙලා. අපි කියලා තියෙන්නෙ අනික් ආගම් කියලා මිසක් ඉස්ලාම් කියල නෙවේනෙ. දැන් උයාම පිලිඇරන් නේ උයාලාගෙ ආගමේ තියෙන්නෙ පට්ටපල් බොරු කියලා.. ඔය වාක්යයේ කොහෙද ඉස්ලාම් කට්ටියට අපි බැනලා තියෙන්නෙ.. මචන් ගැසලි අපේ ආගම බොරු කියලා ඔප්පු කරන්න ඕනිනම් දර්මයේ තියෙන දේවල් බොරු කියලා ඔප්පු කරන්න. අපි ඔයාලගෙ පොතේ තියෙන බොරු ඔප්පු කරනවා වගේ...
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

السلام عليكم
Hi there:D

හොදින් හො නරකින් හරි දැන් කට්ටියම අරාබි... ඉස්ලාම්... අල්ලහ්... අල්-කුරාන්....
අල්- හදීස්.... මුහම්මද්....මෙන්න මේ වගේ දේවල් වලට අබ්බැහිවෙලා...හොඳයි ...හොඳ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනවා මෛත්‍රියෙන් අරක මේක ඔක්කොම දැන් දැන් එලකිරි එකෙන් මයිනස් වේගෙන යනවා.. කව්ද කියන්නේ කඩු අවශ්‍ය්ය කියලා... :yes::yes::cool::cool::cool::):D