~~ මගේ ඇස් ~~

methsri

Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    mageias.jpg
     
    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    ඇත්ත, එන්න එන්නම මිනිසා දකින හැටි පොඩිවෙලා...
    ලස්සන අදහසක්!
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඇස් පොඩිවෙන්න පුළුවන් ගොඩාක් දේවල් කාලයත් එක්ක ඇහේ රඳවගෙන තියෙන ප්‍රමාණයත් එක්ක..

    හැබැයි ඒ විදිහට ඇස් පොඩි වුනාට කමක් නෑ...මොකද පොඩි වුනත් ඒ ඇස්වල ගැඹුරු පරිණත බවක් ගොඩ ගැහිලා හින්දා...ඒ ඇස් වලින් ඉදිරි පරපුරට ලබා දෙන්න පුලුවන් දේ බොහෝ හින්දා..

    ගොඩක් හිතන්න අවකාශයක් පාඨකයාට ලබා දුන් හොඳ නිර්මානයක්...මල්ලිට ජය...
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    ෙම් අැස් දෙෙක් අැති පරිනත බව ලොව වටහාගනීවා. කාලයත් ඒක්ක කොපමන ෙද් ෙම් තුල සැගවී අැතිද? ඒකම තමයි දැකිය යුතු. හරිම ලස්සනයි මෙත්ශ්‍රී. පසුබිම් රූපයත් හොදින් ගැලපෙනව. ඔබට ජය!
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ඇස් පොඩිවෙන්න පුළුවන් ගොඩාක් දේවල් කාලයත් එක්ක ඇහේ රඳවගෙන තියෙන ප්‍රමාණයත් එක්ක..

    හැබැයි ඒ විදිහට ඇස් පොඩි වුනාට කමක් නෑ...මොකද පොඩි වුනත් ඒ ඇස්වල ගැඹුරු පරිණත බවක් ගොඩ ගැහිලා හින්දා...ඒ ඇස් වලින් ඉදිරි පරපුරට ලබා දෙන්න පුලුවන් දේ බොහෝ හින්දා..

    ගොඩක් හිතන්න අවකාශයක් පාඨකයාට ලබා දුන් හොඳ නිර්මානයක්...මල්ලිට ජය...

    Bohoma isthuthi Ron ayya :) :)
     
    methsri

    Well-known member
  • Dec 17, 2007
    3,882
    240
    63
    40
    In ThE R3AL W0RLD
    ෙම් අැස් දෙෙක් අැති පරිනත බව ලොව වටහාගනීවා. කාලයත් ඒක්ක කොපමන ෙද් ෙම් තුල සැගවී අැතිද? ඒකම තමයි දැකිය යුතු. හරිම ලස්සනයි මෙත්ශ්‍රී. පසුබිම් රූපයත් හොදින් ගැලපෙනව. ඔබට ජය!

    :) :) Bohomathma Isthuthi :) :)