එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
පිරුණු කලේ දිය නොසැලෙන බව අපි හොඳින්ම දන්න දෙයක්. බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තහම ඔය කෑගහන අයගේ ආගම් වලට තියන දර්ශනය මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුවට ඒ අයගේ හෘද සාක්ෂිය නම් දන්නවා ඇති. :lol::lol:

සිංහ වෙස් ගත් නරියාගේ කතාව අහලා ඇතිනේ.... මේ අය කෑගහන්නේ අපේ ශක්තිය ගැන යන්තම් වත් අවබෝධයක් නැතිව. :(:(

මේ අසරණ මෝඩ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න අපි වෙන මොනවා කියලා කරන්නද...?:(:(

මං ආයෙත් කියන්නේ

බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ.... බුරන බල්ලෝ හපන්නෙත් නෑ.....

අපි අපේ ගමන යමු.....
:cool::cool:

ඒක ඇත්ත.. පිටු ගානක් දේවල් ලිව්වත් තේරෙන්නෙ නැති මෝඩයා පිස්සෙක් වගේ කෑගහනවා මිසක් උගෙන් උත්තරයක් ගන්න බෑ.. අනික දේවල් පැහැදිලි කරන්න තරම් ගැඹුරු දර්ශනයක් ඒ අයට ඇත්තෙත් නෑනේ :P අපිත් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕනෙ නෑනෙ.. අපි වැඩේ කරගෙන යන්නයි තියෙන්නෙ :D

කරන්න බලාපොරොත්තු වුන වැඩේ පටන් අරගෙනද තියෙන්නෙ.. DrZakirNaik පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වැඩෙ අපි එලකිරි එක ඇතුලෙ සහ එලියේදි කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
පිරුණු කලේ දිය නොසැලෙන බව අපි හොඳින්ම දන්න දෙයක්. බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තහම ඔය කෑගහන අයගේ ආගම් වලට තියන දර්ශනය මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුවට ඒ අයගේ හෘද සාක්ෂිය නම් දන්නවා ඇති. :lol::lol:

:yes:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බූමරංගෙ විසිකරාම ඒක ආපහු කැරකිලා ඇවිත් විසිකරපු කෙනොගෙම ඔලුවෙ වදිනවා..ඔඔඔඔඔඔඔඔඔඔ
 
x-pert

Member
Jun 13, 2006
20,952
77
0
Okkomath hodai, habai thread owner ge kriyaa kalaapaya harida?

Zakir Naik kiyanne Muslim agamata sambanda kenek neda? Ehema kenekge pinthurayak avatar ekata daagena eyage namin awilla budu dahama gana kiyana eka tikak hari naha saha sadaachaara wirodhi wadak neda?

Oba thumaa kappetipola kiyala aawa nam thamai wadaath hoda meaka hoda wadakata mula pirumak nam.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

කරන්න බලාපොරොත්තු වුන වැඩේ පටන් අරගෙනද තියෙන්නෙ.. DrZakirNaik පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වැඩෙ අපි එලකිරි එක ඇතුලෙ සහ එලියේදි කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා

ඒක ගැන වැඩි විස්තර මම ඔබතුමාට දන්වන්නම්
 
ඔක ගැන දිර්ඝව කල්පනා කරලම තමයි මේ වැඩේ පටන් ගත්තේ. තාම අනික් අයට නම් ගැටළුවක් වෙලා නැහැ මේ ගැන. මොක්ද නම කෙසේ වෙතත් නම යට සිටින කෙනාගෙ ක්‍රියාකලාපයනේ වැදගත්. ඉතිං නම ගැන විතරක් හිතන අයට ඕක ප්‍රශ්නයක් වෙයි. එත් එක තාවකාලිකයි.
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල

ඒක හොඳ අදහසක්.... මොකද අපිට තියෙන්නේ ඉස්ලාම් දහමත් සමග සටනක් නෙවෙයි නේ... අපි අපේ දේ රැක ගත යුතුයි...

ඔහු ඒ නමින් ආවේ ඇයි කියන එක මට පුංචි ප්‍රශ්ණයක් තමයි. හැබැයි දැවෙන ප්‍රශ්ණයක් නෙවෙයි...
 
ඒක ඇත්ත.. පිටු ගානක් දේවල් ලිව්වත් තේරෙන්නෙ නැති මෝඩයා පිස්සෙක් වගේ කෑගහනවා මිසක් උගෙන් උත්තරයක් ගන්න බෑ.. අනික දේවල් පැහැදිලි කරන්න තරම් ගැඹුරු දර්ශනයක් ඒ අයට ඇත්තෙත් නෑනේ :P අපිත් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕනෙ නෑනෙ.. අපි වැඩේ කරගෙන යන්නයි තියෙන්නෙ :D

කරන්න බලාපොරොත්තු වුන වැඩේ පටන් අරගෙනද තියෙන්නෙ.. DrZakirNaik පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වැඩෙ අපි එලකිරි එක ඇතුලෙ සහ එලියේදි කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා

බොරුවට කෑ ගහපු කට්ටිය කොහෙවත් ..... දැන් කොයනව ඇති මොකද වෙන්නෙ කියලා ...... කරන්න ඕනා දේ ඇවිත් ඇති කියල විස්වස කරණව...
පළමු පියවර සාර්තකයි..... ගොඩදෙනෙක් අවදි උනා.....
ඒ උදාර හෙළ ලේ අවදි වී ඇත
 
Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යකෝ බූරු තඩියා තොපි වගේ ගොන් පාට් දාන ....හින්දා මුළු රටටම සිංහල බෞද්ධ කම් එපාවෙනවා....රට ජාතිය ආගම ගැන කතා කරනකොට විමසීමෙන් ඉවසීමෙන් කතා කරන්න තරම් පරිස්සම් වෙයන්... නැත්තම් තොපි බොරුවට ආගම් චූන් කරන බූතයෝ වෙනවා...

    ...තප්පුලන්නෙ උඹයි fool.
    ආගම තව ටිකක් ඉගෙනගෙන වරෙන් ගොනා......

    Modern ආප්තෝපදේශ

    Traveen ඉවසීමෙන් කතා කළා වාගෙ :lol:

    Maranna Elawagena Enakota sangawenna Parwatha uda maliga hadan.. Bitthiwala Heluwen gahanunge roopa Andala Anthappura thiyala sigiri hadala (Anga beragena pana beragena) Sangaunudakshatha pennapu singala Bouddayo ganth..​

    උඩුකය නිරුවත්ව ඉන්න එක ඒ කාළේ සංස්කෘතියෙ හැටි වෙන්න පුළුවං. මේ ශිෂ්ථාචාරේ විනාශවෙලා පිරිමින් පවා මුළු ඇඟම වහගෙන ඉන්න ශෂ්ථාචාරයක් තියෙන යුගයක උඹ ශර්ට් එක ගලවල ඉන්න පින්තූරයක් උන් කැනීම කරල ගොඩගත්තොත් අන්න එදාට උං උඹවත් නිරුවත් model කෙනෙක් විදියටයි ඉතිහාසෙට එක් වෙන්නෙ.

    ටිකක් හිතල බලල කතා කරමු මචං:yes:

    අපි අපේ ආගමට කෙනෙක් මඩ ගහන්න සෙට් වෙන එක දැක දැකත් නිකන් ඉන්නේ නැහැ.. අපිට මඩ නොගහා ඕනම දෙයක් ඔයාල කරගන්න.. කව්ද එපා කිව්වෙ.....

    අවංකව කතා කරනවට තරහ වෙන්න එපා ගසා
    මඩ ගහන්න ඕක ඇත්තවශයෙන්ම ආගමක්ද ?
    ලෝකෙ ප්‍රාධාන වශයෙන් ආගම් 4ක් තියෙනව කියල පිළිගත්තට මමනං පිළිගන්නෙ 3යි

    මෝඩයගෙ මාසේ අලුත් අව්රුද්ද සැමරුව කියලා මෙය් තරමට කැව්ම් කන්න ඉන්න යෝධයෝ මම දැක්කේ මේ ත්‍රෙඩ් එකේ විතරයි...

    මෙච්චර උදව් කරන ගවයින්ව මරාගෙන කාල අලගෙඩිය වගේ ඉන්න ඌරව අතාරින තොප්පිකාරයෙක්ව දැක්කමයි:lol:
    අනේ මන්ද අර අරවැඩේදි ඕගොල්ලන්ගෙ මොළ කෑල්ලකුත් කපල දානවද ගසා ? :lol::lol:

    ඔයාගෙ ප්‍රශ්නෙට මම උත්තර දුන්නේ නැත්තෙ මම කලින් ත්‍රෙඩ් එකක ඒකට උත්තර දුන්න නිසයි...
    නමුත් මම ආයිත් කියන්නම් එහෙනම් මෙන්න... මම අදහන ආගම ඉස්ලාම්
    ඒනිසා මම මුස්ලිම් කෙනෙක්.. මගෙ ජාතිය සිංහල
    මගේ ඉපදුනු රට ශ්‍රිලංකාව... මම කතා කරන භාශාව සිංහල...:yes:
    ඔයාගෙ ආගමයි ඉස්ලාම් ජාතිය මුස්ලිම්
    ඕගොල්ලොන්ගෙ ජාතියේ මුල් නිජබිම අරාබිකරය එහෙම නේද වෙන්න ඕනෙ ?:yes:
    සිංහල කතාකරන ජපනියොත් ඔය ඉන්නෙ:lol:

    තොට කිව්වට තේරිම් ගන්න බැරිනම් මට ඒකට කරන්න දෙයක් නැහැ...
    මට තියෙන්නෙ මේ අයි ඩී එකතමයි... වචන පස්සෙ ගිහිල්ල ඒහරහා තමන් කරපු කියපු දේවල් හරි කරගන්න යන එක මෙ ත්‍රෙඩ් එක බලන ඕනම කෙනෙකුට...
    උඹ ඕනෙම නම් GTRZ අහල දැනගනින්... :yes:

    මම දන්න විදියටත් ගසාලි කවදාවත් fake ID හදාගෙන ඇවිල්ල නෑ ඒ කතාව ඇත්ත මයෙ හිතේ :yes:

    යකෝ මොඩයෝ උඹ හිතුවද මම උඹල වගේ හොර අයි ඩී හදාගෙන අවිල්ලා රිප්ලයි කරනව කියලා....? අහපන් GTRZ ගෙන්... ඌ කියයි... මම මේ වගේ මගේ ආගමට කෙලින්නයි... මුස්ලිම් අයට වින කරන්නයි උම්බලගෙ අන්තවාදී සෙට් හැම එකටම මගෙ අයි ඩී එකෙන් තමයි රිප්ලයි කරන්නේ... අඩෝ මම මුස්ලිම් එකෙක්... උම්බලගෙ උන් වගේ එක්ස් මුස්ලිම්... සිහානා... සාකිර් නායික් වගෙ අයි ඩී හදන් අවිල්ල කරන ගොං නාඩගම් අපි නටන්නෙ නැහැ... හොඳට හොයල බලපන්... මුස්ලිම් උන් කවදාවත් උඹ්ලාගෙ උන් වගේ අවිල්ල තියෙනවද කියලා... උඹ්ලගෙ උන් කරන්නෙ මෝඩ වැඩ කියල අපිවත් ඒ වගේ මනින්න එපා...

    Muslim Lanka, Muslim Lanka1,Muslim Lanka2,Muslim Lanka5..........

    siraj :lol::lol:
    ;)

    ------------------------------------
    මේ මොනදේ උනත් ගසා උඹ මට නියම යාළුවෙක් විදියට උදව් කරල තියෙනවා ඒක වෙනමම තියාගමු ok? :)
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    ඔක ගැන දිර්ඝව කල්පනා කරලම තමයි මේ වැඩේ පටන් ගත්තේ. තාම අනික් අයට නම් ගැටළුවක් වෙලා නැහැ මේ ගැන. මොක්ද නම කෙසේ වෙතත් නම යට සිටින කෙනාගෙ ක්‍රියාකලාපයනේ වැදගත්. ඉතිං නම ගැන විතරක් හිතන අයට ඕක ප්‍රශ්නයක් වෙයි. එත් එක තාවකාලිකයි.

    Nama gana danna aya godak dan ElaKiri eke nathi nisa wadi prashnayak wela naha thawama.

    Namuth poddak hithala balanna 'Soma Himi' kiyana namin kenek awith Muslim ayata wena asaadaarana gana kiyanna giyoth athi wena thathwe.

    Wadeta sambanda wenna hithan inna therumak thiyena minissunge hitha wenas kireemak oba thuma karaganne waradi namak saha prathiroopayak mawaa gena.

    Mokada hodata sinhala danna, budu dahamath tharamak danna, namuth Muslim kenek newei oba thumaa kiyala minissu piliganne kohomada?

    Naayakathwayak sapayanna oni hari prathiroopayak thulin mithraya.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    Okkomath hodai, habai thread owner ge kriyaa kalaapaya harida?

    Zakir Naik kiyanne Muslim agamata sambanda kenek neda? Ehema kenekge pinthurayak avatar ekata daagena eyage namin awilla badu dahama gana kiyana eka tikak hari naha saha sadaachaara wirodhi wadak neda?

    Oba thumaa kappetipola kiyala aawa nam thamai wadaath hoda meaka hoda wadakata mula pirumak nam.

    මමත් මුලදි ඔය ටික කිව්වා , thread එකෙදි බුදුදගමට ගොඩක් කට්ටිය අවිල්ලා අපහස කරා , එ අපහස වදන් වලට thread starter වග කියන්න ඔන , බුදුදහගම රකින්න සංවිදාන වෙන එක හොද වැඩක් , හැබැයි අපි කරන ඔන හික්මිමක් ඇතුව , දැන් මෙකට අවිල්ල වෙන අගම් වල මිනිස්සු බුදුදහගමට බැනලා යනවා, මෙthreadදි පිවිතුරු බුදුදහම බය්ටි එක බවට පත් කරගෙන ඔලුව ඉදිමිච්ච යක්කු ටිකක් ,thread starter මෙකට වගකියන්න ඔන
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    Nama gana danna aya godak dan ElaKiri eke nathi nisa wadi prashnayak wela naha thawama.

    Namuth poddak hithala balanna 'Soma Himi' kiyana namin kenek awith Muslim ayata wena asaadaarana gana kiyanna giyoth athi wena thathwe.

    Wadeta sambanda wenna hithan inna therumak thiyena minissunge hitha wenas kireemak oba thuma karaganne waradi namak saha prathiroopayak mawaa gena.

    Mokada hodata sinhala danna, budu dahamath tharamak danna, namuth Muslim kenek newei oba thumaa kiyala minissu piliganne kohomada?

    Naayakathwayak sapayanna oni hari prathiroopayak thulin mithraya.

    ඔය තාවකාලික ගැටළුවට පිළිතුරු මගේ කලින් පෝස්ට් එකෙම ඇති. කිහිප වාරයක් කියවලා අවබෝධ කරගන්න . එතකොට ඔබතුමා ඒක හොයාගනිවී
     
    x-pert

    Member
    Jun 13, 2006
    20,952
    77
    0
    Anith eka budu dahama kiyanne wairaya mul bahagaththu darshanayak newei.

    Siyalla upeakshaawen balagena, sithin wimasala, anith kenaata karadarayak/ hiriharayak nowana widiyata wada karanna minissu polombawana dakmak.

    Ehewu darshanayak wenuwen hadak naganna baya wenna oni naha. Wena kenek wage enne yamakata baya wunoth.

    Issara ElaKiri eke hitiya kisima aagamakata adaala nathi keepa denek idala hitala aagam athara prashna athi karanna try karapu... poddak hithala wada karanna eka nisa.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මමත් මුලදි ඔය ටික කිව්වා , thread එකෙදි බුදුදගමට ගොඩක් කට්ටිය අවිල්ලා අපහස කරා , එ අපහස වදන් වලට thread starter වග කියන්න ඔන , බුදුදහගම රකින්න සංවිදාන වෙන එක හොද වැඩක් , හැබැයි අපි කරන ඔන හික්මිමක් ඇතුව , දැන් මෙකට අවිල්ල වෙන අගම් වල මිනිස්සු බුදුදහගමට බැනලා යනවා, මෙthreadදි පිවිතුරු බුදුදහම බය්ටි එක බවට පත් කරගෙන ඔලුව ඉදිමිච්ච යක්කු ටිකක් ,thread starter මෙකට වගකියන්න ඔන

    ඔබතුමත් අපේ රටේ විපක්ෂය වගේ , අරය වග කියන්න ඕනා , මෙයා වග කියන්න ඕන කියල කෙදිරි ගානව මිසක් , ඵලදායි දෙයක් කරන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඕක ඔබතුමාගෙ ජන්ම පුරුද්දක් වෙන්න ඇති. කමක් නැහැ ඒක දිගටම කරගෙන යන්න. මගේ සුබ පැතුම්
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ඔබතුමත් අපේ රටේ විපක්ෂය වගේ , අරය වග කියන්න ඕනා , මෙයා වග කියන්න ඕන කියල කෙදිරි ගානව මිසක් , ඵලදායි දෙයක් කරන්නෙත් නෑ කියන්නෙත් නෑ. ඕක ඔබතුමාගෙ ජන්ම පුරුද්දක් වෙන්න ඇති. කමක් නැහැ ඒක දිගටම කරගෙන යන්න. මගේ සුබ පැතුම්

    වැරදි හොයන එක ඔයාගෙ පුරුද්ද වගෙ :P, අනුන්ගෙ අගම්වල වැරදු අපි අයි කතා කරන්නෙ , අපිට ඔහුන්නෙ වැරදි හොයන්න ඔන නැ ,බුදුදහමෙ ඉදිරි පැවැත්ම සදහා කටයුතු යොදන එක ගැන අපි කතා කරමු,දැන් ඔයා වෙන කට්ටියගෙ වැරදි හොයන්න ගිහිල්ලා අපහස කතා ගොඩක් කිය උනා එවා ඔක්කොටම ඔයා වගකියන්න ඔන , මගෙ ජන්මයෙ වැරක්දක් සමහර විට ඇති එක නිසානෙ මහචර්තුමා'ගෙන් ගැලවුනෙ:lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    Anith eka budu dahama kiyanne wairaya mul bahagaththu darshanayak newei.

    Siyalla upeakshaawen balagena, sithin wimasala, anith kenaata karadarayak/ hiriharayak nowana widiyata wada karanna minissu polombawana dakmak.

    Ehewu darshanayak wenuwen hadak naganna baya wenna oni naha. Wena kenek wage enne yamakata baya wunoth.

    Issara ElaKiri eke hitiya kisima aagamakata adaala nathi keepa denek idala hitala aagam athara prashna athi karanna try karapu... poddak hithala wada karanna eka nisa.

    :yes:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ඔයා අලුත් ඩ අයි ඩී එක අලුත්ද?
    කමක්නැහැ... ඔයා ඔක්කොම දේවල් බලාගෙන හිටියනම්..
    ඔයාට අතපසුවෙන්න අති සකිර් නායික් කියන අයි ඩී එකෙන් ඉන්න බෞද්ධයා අපි මුස්ලිම්ලා මේ ත්‍රෙඩ් එකේ ඉස්ලාම් ආගමට පහර ගහන්නයි මුස්ලිම්ලව ඇටැක් කරන්න ඕනෙ කියලා පුරසාරම් දොඩාගෙන හිටි හැටි.. :yes::yes:

    ඔයාලට තියෙන්නෙය් මරු අමාරුවක් නේ මුස්ලිම් අය ගැන.....:D:yes:
    ඔයාල ඩන් මේ කියන අදහස්වලට රිප්ලයි අපි දුන්නම අපි ඔයාලගෙ ආගම බුදුන් අපහාස කරා කියලා කෑගහනවා.. ඔයා දැන් කියලා තියෙන ඔයගෙ අදහස රතුපාට කරල තියෙන්නේ ඒකත් ඔයා මේ ත්‍රෙඩ් එකේ අපිට එරෙහිව කිව්ව අලුත් දෙයක් හැටියටයි... ඒකටත් රසවත් උත්තර අපේ පැත්තෙනුත් ලැබෙන බව ඔයා කරුණාවෙන් සලකන්න...:lol::yes::yes::yes:

    ඉතින් කෝ මහත්මයා ඔය කියන රසවත් උත්තර???
    තාම නම් කිසි ගැටලුවකට පොඩි හරි පිලිතුරක් ලැබිලා නෑ.

    මම කිව්වා වගේ තාමත් බොරුවට පෝස්ට් දානවා විතරයි

    ඔය රතු පාටින් දාපු ටික පහරක් නෙවේයි.ඒක ඇත්තක්.සමහර උගත් මුස්ලිම් අය තමන්ගේ හර්දශාක්ශියට එකඟව තමන්ගේ ආගම අදහන්නේ නෑ.
    ඒ ගොඩක් අය වෙන මාර්ගයක යන්නේ නැත්තෙ ගියොත් වෙන දේ හොඳාකාරවම දන්න නිසා.
     
    harshana101

    Member
    Jul 7, 2008
    709
    78
    0
    40
    මමත් මුලදි ඔය ටික කිව්වා , thread එකෙදි බුදුදගමට ගොඩක් කට්ටිය අවිල්ලා අපහස කරා , එ අපහස වදන් වලට thread starter වග කියන්න ඔන , බුදුදහගම රකින්න සංවිදාන වෙන එක හොද වැඩක් , හැබැයි අපි කරන ඔන හික්මිමක් ඇතුව , දැන් මෙකට අවිල්ල වෙන අගම් වල මිනිස්සු බුදුදහගමට බැනලා යනවා, මෙthreadදි පිවිතුරු බුදුදහම බය්ටි එක බවට පත් කරගෙන ඔලුව ඉදිමිච්ච යක්කු ටිකක් ,thread starter මෙකට වගකියන්න ඔන

    රැක ගන්න ඕන දේ විනාශ වෙනකම් බලාගෙන ඉන්න පුලුවන් නම් ඔයා පැත්තකට වෙලා ඒක බලන් ඉන්න ඔයාට වඩා බුදු දහම ගැන කැක්කුමක් තියන අය මෙතන ඉන්නවා මේක අරාබියක් කරන්න අපි ඉඩ දෙන් නෑ
     
    • Like
    Reactions: RuZZa

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    , ඵලදායි දෙයක් කරන්නෙත් නෑ කියන්නෙත් නෑ.

    බෞද්දයින් අන් අගමික කරනය නවත්තන්න විදියක් හොයන්න ඔන , අදවන විට මොනරාගල දිස්ත්‍රක්කයෙ අනගමික කරනය තදින් සිදුවෙනවා ,ඔහුන්ව හරව ගන්නෙ සල්ලි වලින් එ කියන්නෙ එ මිනිස්සු දුප්පත් කමින් හිදිලා ඉන්නෙ කියන එක , අපි එකතු වෙලා ඔයාගෙ සංවිදනයෙන් එ ජනතාව දැනුවත් කරන විදියක් හොයමු , ඔහුන්ව දුප්පත් කමින් මුදවන්න කරන්න පුලුවන් දෙවල් ගැන කතා කරලා වැඩ පිලිවෙලක් හදමු , online threadදලා නලින් ද සිල්වා වගෙ පත්තර වලට පිටු ගනන් ලියලා වැඩක් නැ:D
     
    Last edited:

    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    පේනවා නේද? දැන් යන්නේ වෙනම පැත්තකට...
    කෑ ගහපු එවුන් දැන් කෝ..

    අපේ අයට ප්‍රශ්ණයක් තියෙනවා නම් PM කරමු.

    අඩුපාඩු හදාගෙන ඉස්සරහට යන එකයි වැදගත්...