පිරුණු කලේ දිය නොසැලෙන බව අපි හොඳින්ම දන්න දෙයක්. බෞද්ධ දර්ශනයත් එක්ක ගත්තහම ඔය කෑගහන අයගේ ආගම් වලට තියන දර්ශනය මොකක්ද කියලා ඒ අය දන්නේ නැතුවට ඒ අයගේ හෘද සාක්ෂිය නම් දන්නවා ඇති.
සිංහ වෙස් ගත් නරියාගේ කතාව අහලා ඇතිනේ.... මේ අය කෑගහන්නේ අපේ ශක්තිය ගැන යන්තම් වත් අවබෝධයක් නැතිව.
මේ අසරණ මෝඩ මිනිසුන්ට අනුකම්පා කරනවා ඇරෙන්න අපි වෙන මොනවා කියලා කරන්නද...?
මං ආයෙත් කියන්නේ
බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෙත් නෑ.... බුරන බල්ලෝ හපන්නෙත් නෑ.....
අපි අපේ ගමන යමු.....![]()
ඒක ඇත්ත.. පිටු ගානක් දේවල් ලිව්වත් තේරෙන්නෙ නැති මෝඩයා පිස්සෙක් වගේ කෑගහනවා මිසක් උගෙන් උත්තරයක් ගන්න බෑ.. අනික දේවල් පැහැදිලි කරන්න තරම් ගැඹුරු දර්ශනයක් ඒ අයට ඇත්තෙත් නෑනේ
අපිත් උන්ගෙ තත්වෙට වැටෙන්න ඕනෙ නෑනෙ.. අපි වැඩේ කරගෙන යන්නයි තියෙන්නෙ 
කරන්න බලාපොරොත්තු වුන වැඩේ පටන් අරගෙනද තියෙන්නෙ.. DrZakirNaik පොඩ්ඩක් පැහැදිලි කරනවද මේ වැඩෙ අපි එලකිරි එක ඇතුලෙ සහ එලියේදි කොහොමද කරන්න බලාපොරොත්තු වෙන්නෙ කියලා




