එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
වැරදි හොයන එක ඔයාගෙ පුරුද්ද වගෙ :P, අනුන්ගෙ අගම්වල වැරදු අපි අයි කතා කරන්නෙ , අපිට ඔහුන්නෙ වැරදි හොයන්න ඔන නැ ,බුදුදහමෙ ඉදිරි පැවැත්ම සදහා කටයුතු යොදන එක ගැන අපි කතා කරමු,දැන් ඔයා වෙන කට්ටියගෙ වැරදි හොයන්න ගිහිල්ලා අපහස කතා ගොඩක් කිය උනා එවා ඔක්කොටම ඔයා වගකියන්න ඔන , මගෙ ජන්මයෙ වැරක්දක් සමහර විට ඇති එක නිසානෙ මහචර්තුමා'ගෙන් ගැලවුනෙ:lol:

මෙන්න මෙතන තමයි ඔයාට වැරදුන තැන.

කොතනද වැරද්ද වෙන්නේ ,ඒක සොයාබලල වැරැද්දට හේතුව හොයලා ඒකට පිළියම් කළයුතුමයි. එහෙම ඕනෙ නෑ කියල කියනව නම් ඒ මෝඩ කමට නැත්තම් කුහක කමට.
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113

    ඔන දෙයක් හිතා ගන්න:D
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    බෞද්දයින් අන් අගමික කරනය නවත්තන්න විදියක් හොයන්න ඔන , අදවන විට මොනරාගල දිස්ත්‍රක්කයෙ අනගමික කරනය තදින් සිදුවෙනවා ,ඔහුන්ව හරව ගන්නෙ සල්ලි වලින් එ කියන්නෙ එ මිනිස්සු දුප්පත් කමින් හිදිලා ඉන්නෙ කියන එක , අපි එකතු වෙලා ඔයාගෙ සංවිදනයෙන් එ ජනතාව දැනුවත් කරන විදියක් හොයමු , ඔහුන්ව දුප්පත් කමින් මුදවන්න කරන්න පුලුවන් දෙවල් ගැන කතා කරලා වැඩ පිලිවෙලක් හදමු , online threadදලා නලින් ද සිල්වා වගෙ පත්තර වලට පිටු ගනන් ලියලා වැඩක් නැ:D

    දුප්පත් මිනිහා මොකක් හරි කොරලා සල්ලි හොයනවා. ආගම වුනත් පාවල දෙයි. නමුත් මෙතන අවබොධ කරගතයුතු දේ තමයි ඇයි මේ සල්ලි දීල ආගමට හරව ගන්නේ , ඇයි ආගම කියල දීල හරව ගන්න බැරි කියලා. අපි මොණරාගලට ගිහින් එයාලට ක්‍රිස්තියානි ආගම අවබොධ කලාට දුප්පත් මිනිහා සල්ලි නිසා ක්‍රිස්තියානි වෙන එක නවතින්නේ නැහැ.

    මෙතන රෝග නිධානය තමයි පිට රටින් සල්ලි අරගෙන මෙහෙ බුරුතු පිටින් ඇතිවෙන ඇන්ජීඕ. එවට විරුද්ධව ක්‍රියාකරන්න මූලෝපායක් හදාගන්නව මිසක් ගාල කඩා ගත්තු හරක් වගේ මොණරාගලට ගිහින් කැගැහුවට වැඩක් නැහැ.

    මූලෝපායට සංවිධානයක් ඕනා. සංවිධානයට මිනිස්සු ඕනා. සංවිධානේ ශක්තිමත් වෙන්න නම් ඒ අය අතර විශ්වාසය ගොඩ නැගෙන්න ඕනා. සාමජිකයන්ගේ ආධ්‍යාත්මය දියුණු වෙන්න ඕනා. එතකොට තමයි අරමුණු ඉෂ්ඨ වෙන්නේ. මේක ශුවර් නැත්තම් යුද්දෙ කරපු හැටි පොඩ්ඩක් මතක් කරල බලන්න. ඉතිං හදිස්සි නොවී ඉන්න.
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    mata mewata uththara oni prasna walin penala yanna be keli uththara mokada mama sinhala

    http://www.elakiri.com/forum/converse.php?u=265482&u2=242705

    ඇයි මේ හදිස්සිය, මොනව කොරන්නද , සංවිධානෙට එන හැටි මේ ත්‍රෙඩ් එකෙම තියෙනවා . කියවල බලන්න. අනික් අයත් ආවේ එහෙම තමයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    දුප්පත් මිනිහා මොකක් හරි කොරලා සල්ලි හොයනවා. ආගම වුනත් පාවල දෙයි. නමුත් මෙතන අවබොධ කරගතයුතු දේ තමයි ඇයි මේ සල්ලි දීල ආගමට හරව ගන්නේ , ඇයි ආගම කියල දීල හරව ගන්න බැරි කියලා. අපි මොණරාගලට ගිහින් එයාලට ක්‍රිස්තියානි ආගම අවබොධ කලාට දුප්පත් මිනිහා සල්ලි නිසා ක්‍රිස්තියානි වෙන එක නවතින්නේ නැහැ.

    මෙතන රෝග නිධානය තමයි පිට රටින් සල්ලි අරගෙන මෙහෙ බුරුතු පිටින් ඇතිවෙන ඇන්ජීඕ. එවට විරුද්ධව ක්‍රියාකරන්න මූලෝපායක් හදාගන්නව මිසක් ගාල කඩා ගත්තු හරක් වගේ මොණරාගලට ගිහින් කැගැහුවට වැඩක් නැහැ.

    මූලෝපායට සංවිධානයක් ඕනා. සංවිධානයට මිනිස්සු ඕනා. සංවිධානේ ශක්තිමත් වෙන්න නම් ඒ අය අතර විශ්වාසය ගොඩ නැගෙන්න ඕනා. සාමජිකයන්ගේ ආධ්‍යාත්මය දියුණු වෙන්න ඕනා. එතකොට තමයි අරමුණු ඉෂ්ඨ වෙන්නේ. මේක ශුවර් නැත්තම් යුද්දෙ කරපු හැටි පොඩ්ඩක් මතක් කරල බලන්න. ඉතිං හදිස්සි නොවී ඉන්න.

    මට අමතක උනා නලින් ද සිල්වාට දුප්පතුන්ගෙන් වැඩක් නැ කියන එක:eek:,INGO එක්ක හැප්පෙන්න පුලුවන් අපිට අපෙ කියලා සංවිදනයක් හදාගෙන වැඩ කරොතින් , ඔයා වෙන අගම් වලට බැන්නා කියලා iNGO කාරයො බය වෙන්නෙ නැ , ප්‍රයොගික වැඩපිලිවෙලකට යන්න ඔන , තව එකක් දුප්පතා අනුන අදමයෙක් කියන එක උගෙන්නුවෙ අපෙ මහචර්යතුමා වෙන්න ඇති මගෙ හිතෙ ;) , දැන් ඔයා ඔප්පු කරලා ඉවරයි ඔයා කටින් විතරක් බතල හිටවනන මහා පොරක් බව:lol:
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    මට අමතක උනා නලින් ද සිල්වාට දුප්පතුන්ගෙන් වැඩක් නැ කියන එක:eek:,INGO එක්ක හැප්පෙන්න පුලුවන් අපිට අපෙ කියලා සංවිදනයක් හදාගෙන වැඩ කරොතින් , ඔයා වෙන අගම් වලට බැන්නා කියලා iNGO කාරයො බය වෙන්නෙ නැ , ප්‍රයොගික වැඩපිලිවෙලකට යන්න ඔන , තව එකක් දුප්පතා අනුන අදමයෙක් කියන එක උගෙන්නුවෙ අපෙ මහචර්යතුමා වෙන්න ඇති මගෙ හිතෙ ;) , දැන් ඔයා ඔප්පු කරලා ඉවරයි ඔයා කටින් විතරක් බතල හිටවනන මහා පොරක් බව:lol:

    බඩගිනි කෙනාට වතුර බොන්න දීලා හරියන්නේ නෑනේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,437
    22,087
    113
    Gotland
    දුප්පත් මිනිහා මොකක් හරි කොරලා සල්ලි හොයනවා. ආගම වුනත් පාවල දෙයි. නමුත් මෙතන අවබොධ කරගතයුතු දේ තමයි ඇයි මේ සල්ලි දීල ආගමට හරව ගන්නේ , ඇයි ආගම කියල දීල හරව ගන්න බැරි කියලා. අපි මොණරාගලට ගිහින් එයාලට ක්‍රිස්තියානි ආගම අවබොධ කලාට දුප්පත් මිනිහා සල්ලි නිසා ක්‍රිස්තියානි වෙන එක නවතින්නේ නැහැ.

    මෙතන රෝග නිධානය තමයි පිට රටින් සල්ලි අරගෙන මෙහෙ බුරුතු පිටින් ඇතිවෙන ඇන්ජීඕ. එවට විරුද්ධව ක්‍රියාකරන්න මූලෝපායක් හදාගන්නව මිසක් ගාල කඩා ගත්තු හරක් වගේ මොණරාගලට ගිහින් කැගැහුවට වැඩක් නැහැ.

    මූලෝපායට සංවිධානයක් ඕනා. සංවිධානයට මිනිස්සු ඕනා. සංවිධානේ ශක්තිමත් වෙන්න නම් ඒ අය අතර විශ්වාසය ගොඩ නැගෙන්න ඕනා. සාමජිකයන්ගේ ආධ්‍යාත්මය දියුණු වෙන්න ඕනා. එතකොට තමයි අරමුණු ඉෂ්ඨ වෙන්නේ. මේක ශුවර් නැත්තම් යුද්දෙ කරපු හැටි පොඩ්ඩක් මතක් කරල බලන්න. ඉතිං හදිස්සි නොවී ඉන්න.

    dan methana yanne wena deyak wage. . .
    buddhagama raka ganima novei.

    දුප්පත් මිනිහා මොකක් හරි කොරලා සල්ලි හොයනවා. ආගම වුනත් පාවල දෙයි. නමුත් මෙතන අවබොධ කරගතයුතු දේ තමයි ඇයි මේ සල්ලි දීල ආගමට හරව ගන්නේ , ඇයි ආගම කියල දීල හරව ගන්න බැරි කියලා. අපි මොණරාගලට ගිහින් එයාලට ක්‍රිස්තියානි ආගම අවබොධ කලාට දුප්පත් මිනිහා සල්ලි නිසා ක්‍රිස්තියානි වෙන එක නවතින්නේ නැහැ.

    -
    ithin minisunge duppath kama nathi karanne nathuwa wena mokak kalath wedak na.

    oya okkotama wada badaginna lokui, badaginna niva ganna salli one, ekai ohoma wenne.

    minissu duppath wela innakan anith aya eken prayojana gannawa. aththa ekai.

    ඒක තමයි මාත් කිව්වේ. ඒකට මොණරාගලට ගිහින් කෑගැහුවොත් අපිටත් ගුටි කන්නත් වෙයි. ඒක නිසයි වෙන මූලෝපායක් අවශ්‍ය. ඒක අපි සංවිධානෙ සාකච්ඡාවකින් හොයාගමු.
     
    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    ඔසප් වෙච්ච ගෑනුත් එක්ක නිදියගත්ත වල් නබිව පපට් පපට් කිය කිය අදහන වනචර ගොන් ගෑසාලිගෙ නපුන්සක ක්‍රියා ගන කතා කරන්නෙ නෑතිව අපි මෙක ඉස්සසරහට කරන් යමු.
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Nama gana danna aya godak dan ElaKiri eke nathi nisa wadi prashnayak wela naha thawama.

    Namuth poddak hithala balanna 'Soma Himi' kiyana namin kenek awith Muslim ayata wena asaadaarana gana kiyanna giyoth athi wena thathwe.

    Wadeta sambanda wenna hithan inna therumak thiyena minissunge hitha wenas kireemak oba thuma karaganne waradi namak saha prathiroopayak mawaa gena.

    Mokada hodata sinhala danna, budu dahamath tharamak danna, namuth Muslim kenek newei oba thumaa kiyala minissu piliganne kohomada?

    Naayakathwayak sapayanna oni hari prathiroopayak thulin mithraya.

    ඔක ගැන දිර්ඝව කල්පනා කරලම තමයි මේ වැඩේ පටන් ගත්තේ. තාම අනික් අයට නම් ගැටළුවක් වෙලා නැහැ මේ ගැන. මොක්ද නම කෙසේ වෙතත් නම යට සිටින කෙනාගෙ ක්‍රියාකලාපයනේ වැදගත්. ඉතිං නම ගැන විතරක් හිතන අයට ඕක ප්‍රශ්නයක් වෙයි. එත් එක තාවකාලිකයි.

    මමත් එකගයි සහෝ සින්හල ජාතිය ගැන කතා කරනවනම් ටිබෙට් ජාතික් එස් මහින්ද හිමි ,වීර පුරන් අප්පූ,කැප්පෙටිපොල වගේ,මද්දුම බණ්ඩාර වැනි නමකින් හෝ ඔබේ ඔරිජිනල් අයිඩී එකෙන් ඇවිත් සින්හලයින් එකතු කරමු. :yes:

    කවුරු වුනත් වැරද්දක් පෙන්නුවම අන්තගාමී නොවී චුට්ටක් හිතලා බලලා වැඩක් කරන්න අපිත් උදව් වෙන්නම්...මටත් ඕක පුන්චි ප්‍රශ්නයක් වෙලා තිබුනා ඒත් ඔය අයිඩී එකෙන් කියන නම මොකද්ද කියලානම් මම දන්නෙත් නැහැ :confused: ඒත් ඔයාගේ ඇවේටර් එකේ ඉන්න මුස්ලිම් රුපේන් වෙනෙන එලකිරියේ ඉන්න මුසිලිම් සින්හල කියන දෙපාර්ශවය කල්ලි ගැසිලා ඇන කොටගන්න එක විතරයි.

    සින්හල ජාතියේ කට්ටිය එකතු කරන එක හොදයි ඒත් ඒකෙන් අනිත් සුලු ජාතීන් පහත් කොට සැලකීම හොද නැහැ.මොකද ඔය ජාතිය කියන ලේබලය ගැලෙව්වාම ඉතුරු වෙන්න අපි හැමෝම ශ්‍රී ලාන්කිකයෝ කියන නම විතරයි.

    ඔය අයිඩී එක සහ නමින් සින්හල ජාතිය එකතු කරන්න ගියාම වෙන්නේ සින්හල ජාතිය විහිලුවක් බවට පත් වෙනවා විතරයි...නියම සින්හලයෙක් නිවට වැඩ කරන්න නැහැ වෙන රුපෙකට මුවා වෙල නියම සින්හලයෙක් නම් කොන්ද කෙලින් තියාගෙන සින්හල අයිඩි එකකින් ඇවිත් අපේ ගමන ඉදිරියටම යමු.(එහෙම නැත්නම් ඔයාගේ ඇත්ත නමින් හරි එන්න ) :yes:

    අපි බුද්ධාගම අදහන අනුගාමිකයෝ හැටියට වයිරය නෙමේ සමාජය දෙන්න ඕන.:D
    ජාතිවාදය කියන එක ඕන තමයි ඒත් එ ජාතිවාදය නිසාම මිනිස්සු ඇන කොටා ගන්න තත්වේට පත් නොවන්නත් වග බලා ගන්න ඕන.:yes:

    බුදුහාමුදුරුවෝ ඉන්න කාලේත් අන්‍යගමිකොයෝ හිටියා ඒත් එහෙමයි කියලා බුදුහාමුදුරුවෝ ඒ ආගම් වලට නින්දා කලේ නැ නේද? :rolleyes: කවුරු වුනත් අගම/ජාතිය ගැන කතා කරනකෝට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන.මොකද වර්තමාන ශ්‍රි ලන්කවේ තත්වය අනුව මිනිස්සු බලන් ඉන්නේ පුන්චී දෙයක් හරි අල්ලගෙන දෙපැත්තට බෙදිලා මඩ ගහ ගන්න කල්ලි ගැසෙන්න ඒ තත්වය අපි පිටු දැකිය යුතුයි.අපි බලන්න ඕන අපේ සින්හලයෝ ටික එකතු වෙලා ජාතියට වැඩදායි දෙයක් කරනව මිසක ඇන කොටා ගන්න එක නෙමේ. :D

    මට හිතුන දේ කිවේ හිත රිදුනා නම් සමා වෙන්න සමහර විට මම වැරදි ඇති. :)
     
    • Like
    Reactions: x-pert and sirajstc

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    ඔසප් වෙච්ච ගෑනුත් එක්ක නිදියගත්ත වල් නබිව පපට් පපට් කිය කිය අදහන වනචර ගොන් ගෑසාලිගෙ නපුන්සක ක්‍රියා ගන කතා කරන්නෙ නෑතිව අපි මෙක ඉස්සසරහට කරන් යමු.

    මම හදපු අළුත්ම විඩියෝ එක බලන්න, ඒක ඔසප් එකට වඩා දරුණු කේස් එකක් තියෙනවා :confused:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    බඩගිනි කෙනාට වතුර බොන්න දීලා හරියන්නේ නෑනේ.

    ඔයාට මහචර්යතුමාගෙ කුපඩි ගුනන්ග ඔක්කො වගෙ පිහිටලා තියෙනවා , මිනිස්සුන් සැක කිරිම , දුප්පතුන් පහත්කොට සැලකිම , කටින් විතරක් බතල හිටවිම ,මට සැකයි ඔයා මහචර්යතුමාගෙ මුල් ගොලයෙක්ට ජම්ම වෙචච පුතන්ඩියෙක්'ද වග:lol
    :
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    මමත් එකගයි සහෝ සින්හල ජාතිය ගැන කතා කරනවනම් ටිබෙට් ජාතික් එස් මහින්ද හිමි ,වීර පුරන් අප්පූ,කැප්පෙටිපොල වගේ,මද්දුම බණ්ඩාර වැනි නමකින් හෝ ඔබේ ඔරිජිනල් අයිඩී එකෙන් ඇවිත් සින්හලයින් එකතු කරමු. :yes:

    කවුරු වුනත් වැරද්දක් පෙන්නුවම අන්තගාමී නොවී චුට්ටක් හිතලා බලලා වැඩක් කරන්න අපිත් උදව් වෙන්නම්...මටත් ඕක පුන්චි ප්‍රශ්නයක් වෙලා තිබුනා ඒත් ඔය අයිඩී එකෙන් කියන නම මොකද්ද කියලානම් මම දන්නෙත් නැහැ :confused: ඒත් ඔයාගේ ඇවේටර් එකේ ඉන්න මුස්ලිම් රුපේන් වෙනෙන එලකිරියේ ඉන්න මුසිලිම් සින්හල කියන දෙපාර්ශවය කල්ලි ගැසිලා ඇන කොටගන්න එක විතරයි.

    සින්හල ජාතියේ කට්ටිය එකතු කරන එක හොදයි ඒත් ඒකෙන් අනිත් සුලු ජාතීන් පහත් කොට සැලකීම හොද නැහැ.මොකද ඔය ජාතිය කියන ලේබලය ගැලෙව්වාම ඉතුරු වෙන්න අපි හැමෝම ශ්‍රී ලාන්කිකයෝ කියන නම විතරයි.

    ඔය අයිඩී එක සහ නමින් සින්හල ජාතිය එකතු කරන්න ගියාම වෙන්නේ සින්හල ජාතිය විහිලුවක් බවට පත් වෙනවා විතරයි...නියම සින්හලයෙක් නිවට වැඩ කරන්න නැහැ වෙන රුපෙකට මුවා වෙල නියම සින්හලයෙක් නම් කොන්ද කෙලින් තියාගෙන සින්හල අයිඩි එකකින් ඇවිත් අපේ ගමන ඉදිරියටම යමු.(එහෙම නැත්නම් ඔයාගේ ඇත්ත නමින් හරි එන්න ) :yes:

    අපි බුද්ධාගම අදහන අනුගාමිකයෝ හැටියට වයිරය නෙමේ සමාජය දෙන්න ඕන.:D
    ජාතිවාදය කියන එක ඕන තමයි ඒත් එ ජාතිවාදය නිසාම මිනිස්සු ඇන කොටා ගන්න තත්වේට පත් නොවන්නත් වග බලා ගන්න ඕන.:yes:

    බුදුහාමුදුරුවෝ ඉන්න කාලේත් අන්‍යගමිකොයෝ හිටියා ඒත් එහෙමයි කියලා බුදුහාමුදුරුවෝ ඒ ආගම් වලට නින්දා කලේ නැ නේද? :rolleyes: කවුරු වුනත් අගම/ජාතිය ගැන කතා කරනකෝට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන.මොකද වර්තමාන ශ්‍රි ලන්කවේ තත්වය අනුව මිනිස්සු බලන් ඉන්නේ පුන්චී දෙයක් හරි අල්ලගෙන දෙපැත්තට බෙදිලා මඩ ගහ ගන්න කල්ලි ගැසෙන්න ඒ තත්වය අපි පිටු දැකිය යුතුයි.අපි බලන්න ඕන අපේ සින්හලයෝ ටික එකතු වෙලා ජාතියට වැඩදායි දෙයක් කරනව මිසක ඇන කොටා ගන්න එක නෙමේ. :D

    මට හිතුන දේ කිවේ හිත රිදුනා නම් සමා වෙන්න සමහර විට මම වැරදි ඇති. :)

    මම මෙතන ආගමකට නින්දාවක් හෝ අපහාසයක් වෙලා තියෙනව නම් ඒක කරුණාකරල ඔප්පු කරන්න. මෙතන සිද්දවෙලා තියෙන්න හැංගිච්ච යම් දේවල් හෙළී වීම පමණයි.

    සංවිධානේ ගොඩක් සාමාජිකයො මට කිව්ව මේ අයිඩී එක වඩා හොදයි කියලා. ඉතිං බහුතරයකට ඒක හොද නම් , ඔයාට ඒක විහිළුවක් වගේ පෙනුන එකට අපිට රිදෙන්නෙ නැහැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    ඒක තමයි මාත් කිව්වේ. ඒකට මොණරාගලට ගිහින් කෑගැහුවොත් අපිටත් ගුටි කන්නත් වෙයි. ඒක නිසයි වෙන මූලෝපායක් අවශ්‍ය. ඒක අපි සංවිධානෙ සාකච්ඡාවකින් හොයාගමු.

    හරි අපි සාකච්ඡා කරමු:D
     
    • Like
    Reactions: somadasa

    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info

    ඔයාට මහචර්යතුමාගෙ කුපඩි ගුනන්ග ඔක්කො වගෙ පිහිටලා තියෙනවා , මිනිස්සුන් සැක කිරිම , දුප්පතුන් පහත්කොට සැලකිම , කටින් විතරක් බතල හිටවිම ,මට සැකයි ඔයා මහචර්යතුමාගෙ මුල් ගොලයෙක්ට ජම්ම වෙචච පුතන්ඩියෙක්'ද වග:lol
    :

    මටත් සැකයි ඔබතුමා ඇන්ජීඕ කාක්කෙක්ද කියලා
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මම මෙතන ආගමකට නින්දාවක් හෝ අපහාසයක් වෙලා තියෙනව නම් ඒක කරුණාකරල ඔප්පු කරන්න. මෙතන සිද්දවෙලා තියෙන්න හැංගිච්ච යම් දේවල් හෙළී වීම පමණයි.

    සංවිධානේ ගොඩක් සාමාජිකයො මට කිව්ව මේ අයිඩී එක වඩා හොදයි කියලා. ඉතිං බහුතරයකට ඒක හොද නම් , ඔයාට ඒක විහිළුවක් වගේ පෙනුන එකට අපිට රිදෙන්නෙ නැහැ.

    සමාවෙන්න සහෝ මම මෙහෙම ඇහුවට මට දැන ගන්න පුලුවන්ද ඔබ ඔය අයිඩී එකෙන් ((මෙච්චර ලන්කාවේ නම් තියෙද්දී මුස්ලිම් නමකින් ම ))ඇවිත් සින්හලයින් එකතු කිරීමේ අරමුණ මොකද්ද කියලා

    මට මේ සදහා පැහදිලි පිලිතුරක් අවශ්‍යයි :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    මම මෙතන ආගමකට නින්දාවක් හෝ අපහාසයක් වෙලා තියෙනව නම් ඒක කරුණාකරල ඔප්පු කරන්න. මෙතන සිද්දවෙලා තියෙන්න හැංගිච්ච යම් දේවල් හෙළී වීම පමණයි.

    සංවිධානේ ගොඩක් සාමාජිකයො මට කිව්ව මේ අයිඩී එක වඩා හොදයි කියලා. ඉතිං බහුතරයකට ඒක හොද නම් , ඔයාට ඒක විහිළුවක් වගේ පෙනුන එකට අපිට රිදෙන්නෙ නැහැ.

    අනිත් මිනිස්සුන්'ගෙ වැරදි අපිට වැඩක් නැත ,සංවිදන පිහිටවලා වැරදු හොයන්න ඔනම නම් , ලිද ලග සංගමයක් පටන් ගන්න , තමුන් බෞද්ධ නම යොදාගෙන වෙන අගම් වල වැරදි හොයන්න යන එක හොද දෙයක් නෙමෙයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,655
    4,508
    113
    මටත් සැකයි ඔබතුමා ඇන්ජීඕ කාක්කෙක්ද කියලා

    :rolleyes: කො දැන් ඔබතුමාගෙ වැඩ පිලිවෙල ,අපිටත් කරන්න පුලුවන් උදව්වක් කරන්නම්