වැරදි හොයන එක ඔයාගෙ පුරුද්ද වගෙ, අනුන්ගෙ අගම්වල වැරදු අපි අයි කතා කරන්නෙ , අපිට ඔහුන්නෙ වැරදි හොයන්න ඔන නැ ,බුදුදහමෙ ඉදිරි පැවැත්ම සදහා කටයුතු යොදන එක ගැන අපි කතා කරමු,දැන් ඔයා වෙන කට්ටියගෙ වැරදි හොයන්න ගිහිල්ලා අපහස කතා ගොඩක් කිය උනා එවා ඔක්කොටම ඔයා වගකියන්න ඔන , මගෙ ජන්මයෙ වැරක්දක් සමහර විට ඇති එක නිසානෙ මහචර්තුමා'ගෙන් ගැලවුනෙ
![]()
මෙන්න මෙතන තමයි ඔයාට වැරදුන තැන.
කොතනද වැරද්ද වෙන්නේ ,ඒක සොයාබලල වැරැද්දට හේතුව හොයලා ඒකට පිළියම් කළයුතුමයි. එහෙම ඕනෙ නෑ කියල කියනව නම් ඒ මෝඩ කමට නැත්තම් කුහක කමට.
, අනුන්ගෙ අගම්වල වැරදු අපි අයි කතා කරන්නෙ , 

,INGO එක්ක හැප්පෙන්න පුලුවන් අපිට අපෙ කියලා සංවිදනයක් හදාගෙන වැඩ කරොතින් , ඔයා වෙන අගම් වලට බැන්නා කියලා iNGO කාරයො බය වෙන්නෙ නැ , ප්‍රයොගික වැඩපිලිවෙලකට යන්න ඔන , තව එකක් දුප්පතා අනුන අදමයෙක් කියන එක උගෙන්නුවෙ අපෙ මහචර්යතුමා වෙන්න ඇති මගෙ හිතෙ
, දැන් ඔයා ඔප්පු කරලා ඉවරයි ඔයා කටින් විතරක් බතල හිටවනන මහා පොරක් බව
ඒත් ඔයාගේ ඇවේටර් එකේ ඉන්න මුස්ලිම් රුපේන් වෙනෙන එලකිරියේ ඉන්න මුසිලිම් සින්හල කියන දෙපාර්ශවය කල්ලි ගැසිලා ඇන කොටගන්න එක විතරයි.
කවුරු වුනත් අගම/ජාතිය ගැන කතා කරනකෝට මීට වඩා වගකීමෙන් කටයුතු කරන්න ඕන.මොකද වර්තමාන ශ්‍රි ලන්කවේ තත්වය අනුව මිනිස්සු බලන් ඉන්නේ පුන්චී දෙයක් හරි අල්ලගෙන දෙපැත්තට බෙදිලා මඩ ගහ ගන්න කල්ලි ගැසෙන්න ඒ තත්වය අපි පිටු දැකිය යුතුයි.අපි බලන්න ඕන අපේ සින්හලයෝ ටික එකතු වෙලා ජාතියට වැඩදායි දෙයක් කරනව මිසක ඇන කොටා ගන්න එක නෙමේ. 