ඔව්ව්ව්ව්![]()

දෙළුම්?


හරි ලේසිනෙ.
මුලින්ම අතේ තිබුණෙ මල් යම් ගානයි.
පලවෙනි දේවාලෙට පූජා කළේ යම් ගානයි
දෙවෙනි දේවාලෙට යම් ගානයි.
තුවෙනි දේවාලෙටත් යම් ගානයි.
හරි නේ?






නිව්ටන් ඇපල් ගහ යට ඉද්දි ඇපල් ගෙඩියක් වැටුනාම මොකද හිතුනේ?

hari nennam
kohomada hariyatama danagaththeee
me oya neda ara "finding Nemo" eke morata inne?![]()

මෙහෙම හිටියට මං ලෝක ප්‍රසිද්දයි.

නෑ.'මං කොස් ගහක් යට හිටියනම් මොනා වෙයිද?' කියලා හිතුවේ.හප්පා, වෙලාවට මං පොල් ගහක් යට ඉඳ නොගත්තෙ~![]()