ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.
ඒ මාතෘකාවේ එල්ලී වාද කරමින් සිටීම තුලින් අපට මේ සංවිධානය තුල වැදගත් යමක් කතිකා කරගැනීමට ඇති කාලය අපතේ යනවා නොවේද

ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.

නෑ නෑ. අපේ අරමුණ සිංහල බෞද්ධයාට වෙන තර්ජන විශ්ලේෂණය කරලා ඒවට මුහුණ දෙන්න මූලෝපායන් හදලා එව ක්‍රියාත්මක කිරීම තමයි එකම අරමුණ. ඒකට ඉස්ලාමීය ප්‍රතිරූපයක් ඇවිල්ල තියෙන්නේ දැනට සිංහල බෞද්ධයාට තියෙන ප්‍රධානතම තර්ජනය වැඩීගෙන එන්න ඒත් ප්‍රාථමික මට්ටමේ තියෙන ඉස්ලාමය නමැති පිළිකාව. ඒ මිසක් අපිට අන් ආගමික අය බෞද්ධ කොරන්න උවමනාවක් නැහැ.

මම ඒ සම්බන්දයෙන් කතා කලා..![]()
ඒත් එකට එක විසදුමක් තියනවා වුන වැරද්ද වසන්න බැහැ එත් එහෙම කියලා වැරදි පාරෙම යන්නත් බෑනේ නෙද අයියේ? ඒ නිසා එක විසදුමයි තියෙන්නේ වැරද්ද හදාගෙන(ඔය අය්.ඩී එකට නැවතීමේ තිත තියලා අලුත් අයි.ඩී එකකින් අපේ ගමන යමු මෙතන තියන 80% ප්‍රශ්න(සින්හල-මුස්ලිම් ) ගැටුම් අඩු වෙන්න එක හේතු දායක වේවි.
අපි අපේ මුස්ලිම් සහෝදරයන්ගේන් සමාව ඉල්ලමු ඔවුන්ට මෙයින් සිදුවුන අපහසුතාවය ගැන.වැරදි කා අතිනුත් වෙනවා අපි ඔක්කොම මිනිස්සුනේ වැරදි හදා ගන්න එකයි වටින්නේ![]()

uba mona agamikayekda ethakota, NGO karayek wage
haha uba loka benkuwen ewapu ekek wage budu dahama winasha wenawa bauddayo pirihenawa tharjane wishleshane karala mulopayan hada denna hodai hodai owa kiyapan ban china forum walata gihilla paw den nathuwa uba adahana agamak hadagena hitapan![]()

මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..![]()

නමක් අපි දැනටමත් තීරණය කරල ඉවරයි. බහුතරයක් ඒ නමට කැමති වුනා. නම වෙනස්වුන දවසට ඒක දැනගන්න ලැබේවී.
බලමු ඒ එකවුන්ට් එකම නම මාරු කරන්න කියල මම යොජනා කලා![]()

මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.ඔබ හැම එකටම කියන්නේ එකම දෙයනේ? දන්නෝ දනිති..
මම මෙතන ඉන්න මමත් සින්හලයෙක් කියලා කියන අයගෙන් අහන්න කැමතියි ඔබ කැමතිද මෙහෙම සින්හල ජාතිය සමාජයේ විහිලුවක් වෙනවා දකින්න? (මුස්ලිම් ප්රතිරූපයකින් ඇවිත් සින්හලයින් එකතු කරන්න ) මේ සම්බන්දයෙන් අපිට පැහදිලි පිලිතුරක් අවශ්‍යයි
මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් විශාල පිරිසක් මේකේ ත්‍රෙඩ් කියවනවා සින්හලයෙක් නම් හඩක් නගන්න ඕන සින්හල වෙශයකින් නැතිව මුස්ලිම් ප්‍රතිරූපෙකට යට වෙලා රුකඩ වෙන්න ඕන නෑ නේද?
අගම/ජාතිය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ගොඩක් බුද්ධ්මත්ව හිතල හැසිරෙන්න ඕන.මගේ ජාතිය/ආගම මෙහෙම මුස්ලිම් ප්රතිරෘපයකින් හැඈල්ලු කරනවට මම තරයේ විරුද්දයි.සමාවෙන්න
uba mona agamikayekda ethakota, NGO karayek wage
haha uba loka benkuwen ewapu ekek wage budu dahama winasha wenawa bauddayo pirihenawa tharjane wishleshane karala mulopayan hada denna hodai hodai owa kiyapan ban china forum walata gihilla paw den nathuwa uba adahana agamak hadagena hitapan![]()
සහතික ඇත්ත, අනික් දේ තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ තමයි මෙයාලට මේ කැක්කුම එකපාරටම ඇතිවෙලා තියෙන්නේ. ඊට කලින් මොන මොන කැක්කුම් තිබ්බද දන්නේ නැහැ![]()

මමත් පිලිගන්නවා එලු මල්ලී අරමුණ හොදයි
අරමුණ කරා යෑමේදී අනුගමනය කරන ක්‍රියා පිලිවත තමයි වැරදි.
කරන කියන හැම එකටම ඔලුව වනනවට වඩාවැරද්ද පෙන්නල හදාගෙන ගමනයන එකයි වටින්නේ.කොහොම වුනත් අපේම එක්කෙනෙක්නේ
![]()
ත්‍රෙඩ් එක මුල ඉදල කියවල එන්නකෝ හොද බබා වගේ![]()

මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.
මේ "DrZakirNaik" කියල නමක් දාගෙන ඉන්න පුද්ගලයා ඇත්තටම සිංහල බෞද්ධයෙක්ද එහෙම නැතිනම් සිංහල බෞද්ධයකුගෙ වේශයෙන් ඇවිල්ල වෙන අරමුණක් ඉටු කරගන්න හදන කෙනෙක්ද කියල මට ලොකු සැකයක් තියෙනවා.

මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.

මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..![]()
වැඩේ මඬ ගොඩක් වෙන හේතුව ගැනයි අපි කියන්නේ.
හොඳ දේ කරමු.වරද හදාගමු.
(තාවකාලික විරාමයක්)උතුම් අරමුණක් වෙනුවෙන් වැරදි හදාගෙන නිසි මාවතට එන්න කාලය දෙමු.
ඔයා කිනිස්සෙන් අනිනවා වගෙ හරයෙන් තොර කතා කියන්නෙක් , ඔයා කිවවා වචන ''පස්සෙ කියන් නම්'' ඇයි හදිස්සි'' කරුනා කරලා දම්මපදය කියවන්න ,දම්මපදහය සරලව පැහැදිලිව බුදුදහම ගැන කියලා තියෙනවා,එක කියවලා හික්මිම ඇති කරගන්න
(තාවකාලික විරාමය)කවුද කෑ ගහන්නෙ.අදහස් දැක්වීම.සිංහල නම් අපට අයිතියක් තියනවා අදහස් දක්වන්න.ඔය කියන වරද හදාගන්න දැන්වත් ඔයාල හිතපු එක හොඳයි.මුලම වරද්දගත්තම ඉතිං අපටත් අදහස් දක්වන්න වෙනවනේ.සිංහලකමට අපි හැමදාම එකතුයි
මට අමුතු තදියමක් නෑ.මේ විකාරරූපී නායකත්වය ගැන ඇති නොපැහැදීම මිස.
යමක් හිතාගන්න පුලුවන්.අගය කරනවා ඒ ගැන.
මමත් කාලයක් දැක්කා.ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.
මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..![]()

එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. මටත් ඔය සැකය ඇතිවුනා. (ම විසින් රිලිජස් සෙක්ෂන් එකේ සකීර්ගෙ මුල් ත්‍රෙඩ් වලට දාපු රිප්ලයි කියවීමෙන් ඒ බව සනාථ වේවි)
නමුත් පසුව තමයි ඇත්ත තේරුනේ..![]()