එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.

ඒ මාතෘකාවේ එල්ලී වාද කරමින් සිටීම තුලින් අපට මේ සංවිධානය තුල වැදගත් යමක් කතිකා කරගැනීමට ඇති කාලය අපතේ යනවා නොවේද:rolleyes:
 
Renesas

Member
Apr 15, 2009
20,009
431
0
Sihina wijithe
නෑ නෑ. අපේ අරමුණ සිංහල බෞද්ධයාට වෙන තර්ජන විශ්ලේෂණය කරලා ඒවට මුහුණ දෙන්න මූලෝපායන් හදලා එව ක්‍රියාත්මක කිරීම තමයි එකම අරමුණ. ඒකට ඉස්ලාමීය ප්‍රතිරූපයක් ඇවිල්ල තියෙන්නේ දැනට සිංහල බෞද්ධයාට තියෙන ප්‍රධානතම තර්ජනය වැඩීගෙන එන්න ඒත් ප්‍රාථමික මට්ටමේ තියෙන ඉස්ලාමය නමැති පිළිකාව. ඒ මිසක් අපිට අන් ආගමික අය බෞද්ධ කොරන්න උවමනාවක් නැහැ.

uba mona agamikayekda ethakota, NGO karayek wage :rolleyes:
haha uba loka benkuwen ewapu ekek wage budu dahama winasha wenawa bauddayo pirihenawa tharjane wishleshane karala mulopayan hada denna hodai hodai owa kiyapan ban china forum walata gihilla paw den nathuwa uba adahana agamak hadagena hitapan :D
 
මම ඒ සම්බන්දයෙන් කතා කලා..:D
ඒත් එකට එක විසදුමක් තියනවා වුන වැරද්ද වසන්න බැහැ එත් එහෙම කියලා වැරදි පාරෙම යන්නත් බෑනේ නෙද අයියේ? ඒ නිසා එක විසදුමයි තියෙන්නේ වැරද්ද හදාගෙන(ඔය අය්.ඩී එකට නැවතීමේ තිත තියලා අලුත් අයි.ඩී එකකින් අපේ ගමන යමු මෙතන තියන 80% ප්‍රශ්න(සින්හල-මුස්ලිම් ) ගැටුම් අඩු වෙන්න එක හේතු දායක වේවි. :yes:

අපි අපේ මුස්ලිම් සහෝදරයන්ගේන් සමාව ඉල්ලමු ඔවුන්ට මෙයින් සිදුවුන අපහසුතාවය ගැන.වැරදි කා අතිනුත් වෙනවා අපි ඔක්කොම මිනිස්සුනේ වැරදි හදා ගන්න එකයි වටින්නේ :D

බලමු ඒ එකවුන්ට් එකම නම මාරු කරන්න කියල මම යොජනා කලා
:):)
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
uba mona agamikayekda ethakota, NGO karayek wage :rolleyes:
haha uba loka benkuwen ewapu ekek wage budu dahama winasha wenawa bauddayo pirihenawa tharjane wishleshane karala mulopayan hada denna hodai hodai owa kiyapan ban china forum walata gihilla paw den nathuwa uba adahana agamak hadagena hitapan :D

ත්‍රෙඩ් එක මුල ඉදල කියවල එන්නකෝ හොද බබා වගේ ;)
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    නමක් අපි දැනටමත් තීරණය කරල ඉවරයි. බහුතරයක් ඒ නමට කැමති වුනා. නම වෙනස්වුන දවසට ඒක දැනගන්න ලැබේවී.

    ඔයා කිනිස්සෙන් අනිනවා වගෙ හරයෙන් තොර කතා කියන්නෙක් , ඔයා කිවවා වචන ''පස්සෙ කියන් නම්'' ඇයි හදිස්සි'' කරුනා කරලා දම්මපදය කියවන්න ,දම්මපදහය සරලව පැහැදිලිව බුදුදහම ගැන කියලා තියෙනවා,එක කියවලා හික්මිම ඇති කරගන්න
     
    ඔබ හැම එකටම කියන්නේ එකම දෙයනේ? දන්නෝ දනිති..:rolleyes:

    මම මෙතන ඉන්න මමත් සින්හලයෙක් කියලා කියන අයගෙන් අහන්න කැමතියි ඔබ කැමතිද මෙහෙම සින්හල ජාතිය සමාජයේ විහිලුවක් වෙනවා දකින්න? (මුස්ලිම් ප්‍රතිරූපයකින් ඇවිත් සින්හලයින් එකතු කරන්න ) මේ සම්බන්දයෙන් අපිට පැහදිලි පිලිතුරක් අවශ්‍යයි

    මේක ප්‍රසිද්ධ ෆෝරම් එකක් විශාල පිරිසක් මේකේ ත්‍රෙඩ් කියවනවා සින්හලයෙක් නම් හඩක් නගන්න ඕන සින්හල වෙශයකින් නැතිව මුස්ලිම් ප්‍රතිරූපෙකට යට වෙලා රුකඩ වෙන්න ඕන නෑ නේද? :yes:

    අගම/ජාතිය සම්බන්ධයෙන් කටයුතු කරනකොට ගොඩක් බුද්ධ්මත්ව හිතල හැසිරෙන්න ඕන.මගේ ජාතිය/ආගම මෙහෙම මුස්ලිම් ප්‍රතිරෘපයකින් හැඈල්ලු කරනවට මම තරයේ විරුද්දයි.සමාවෙන්න
    මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.
     
    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    uba mona agamikayekda ethakota, NGO karayek wage :rolleyes:
    haha uba loka benkuwen ewapu ekek wage budu dahama winasha wenawa bauddayo pirihenawa tharjane wishleshane karala mulopayan hada denna hodai hodai owa kiyapan ban china forum walata gihilla paw den nathuwa uba adahana agamak hadagena hitapan :D

    මේ "DrZakirNaik" කියල නමක් දාගෙන ඉන්න පුද්ගලයා ඇත්තටම සිංහල බෞද්ධයෙක්ද එහෙම නැතිනම් සිංහල බෞද්ධයකුගෙ වේශයෙන් ඇවිල්ල වෙන අරමුණක් ඉටු කරගන්න හදන කෙනෙක්ද කියල මට ලොකු සැකයක් තියෙනවා.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    සහතික ඇත්ත, අනික් දේ තමයි මේ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ තමයි මෙයාලට මේ කැක්කුම එකපාරටම ඇතිවෙලා තියෙන්නේ. ඊට කලින් මොන මොන කැක්කුම් තිබ්බද දන්නේ නැහැ ;)

    රිලිජස් සෙක්ෂන් එකේ දාන ත්‍රෙඩ් මෙන් පේජ් එකට එන්නෙ නැති නිසා හුගක් අයගේ අවධානය ඒ වෙත යොමුවෙනවා අඩුයි;)

    මමත් පිලිගන්නවා එලු මල්ලී අරමුණ හොදයි :yes:
    අරමුණ කරා යෑමේදී අනුගමනය කරන ක්‍රියා පිලිවත තමයි වැරදි.:eek:
    කරන කියන හැම එකටම ඔලුව වනනවට වඩා :P වැරද්ද පෙන්නල හදාගෙන ගමනයන එකයි වටින්නේ.කොහොම වුනත් අපේම එක්කෙනෙක්නේ :rolleyes:

    ඔව් වැරදි හදාගැනීම හොදයි..මම මේ දිනවල සාපේක්ෂ වශයෙන් කාර්යයබහුල බැවින් අර උයා කියපු "පිලිවත" ගැනනං අත්දැකීම් නෑ..
     
    DrZakirNaik

    Banned
    Feb 2, 2010
    387
    22
    0
    http://sbslk.info
    sbslk.info
    මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.

    මෙතන වැරැද්දක් වෙලා කියලා පෙන්නෙ මේ ත්‍රෙඩ් එකේ ඉන්න අතේ ඇගිලි පහටත් අඩු ගානකටනේ. මේ ප්‍රශ්නේ විසදන්න අදාල පියවර අරන් ඉවරයි. එවා හෙට අනිද්ද වෙනකොට ඉෂ්ඨසිද්ද වෙවි . එතකල් හදිස්සි නොවී ඉන්න.

    සන්තොසයි අඩුගානෙ ත්‍රෙඩ් එක පටන් ගත්තට පස්සේ වත් ජාත්‍යාලය ඇතිවීම ගැන.
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    මේ "DrZakirNaik" කියල නමක් දාගෙන ඉන්න පුද්ගලයා ඇත්තටම සිංහල බෞද්ධයෙක්ද එහෙම නැතිනම් සිංහල බෞද්ධයකුගෙ වේශයෙන් ඇවිල්ල වෙන අරමුණක් ඉටු කරගන්න හදන කෙනෙක්ද කියල මට ලොකු සැකයක් තියෙනවා.

    එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. මටත් ඔය සැකය ඇතිවුනා. (ම විසින් රිලිජස් සෙක්ෂන් එකේ සකීර්ගෙ මුල් ත්‍රෙඩ් වලට දාපු රිප්ලයි කියවීමෙන් ඒ බව සනාථ වේවි)

    නමුත් පසුව තමයි ඇත්ත තේරුනේ..;)
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මටත් කියන්න තියෙන්නෙ එපමණයි.වරද හදාගන්න.අපි වැඩ කරමු.හැබැයි මේ පාරෙන් යන්න බෑ.මට නැති අමුතු සිංහල අයිතියක් ඔබට තියෙන්න විදිහක් නෑ නේ.

    පැහැදිලි නැහැ ශම්මි අක්කේ මටද කිවේ :eek:
     
    මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..:sorry:
    :lol:වැඩේ මඬ ගොඩක් වෙන හේතුව ගැනයි අපි කියන්නේ.:nerd:හොඳ දේ කරමු.වරද හදාගමු.:cool:(තාවකාලික විරාමයක්)

    ඔයා කිනිස්සෙන් අනිනවා වගෙ හරයෙන් තොර කතා කියන්නෙක් , ඔයා කිවවා වචන ''පස්සෙ කියන් නම්'' ඇයි හදිස්සි'' කරුනා කරලා දම්මපදය කියවන්න ,දම්මපදහය සරලව පැහැදිලිව බුදුදහම ගැන කියලා තියෙනවා,එක කියවලා හික්මිම ඇති කරගන්න
    උතුම් අරමුණක් වෙනුවෙන් වැරදි හදාගෙන නිසි මාවතට එන්න කාලය දෙමු.:cool:(තාවකාලික විරාමය)
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මුද ඉදපු සමාජිකයන් කොයි ???????????????

    මෙතන වෙන්නේ අපිව මුලා කිරිමක් බව දැන් එකින් එක්කනා තේරුම් ගන්නවා

    එක වැදගත් දෙයක්
     
    කවුද කෑ ගහන්නෙ.අදහස් දැක්වීම.සිංහල නම් අපට අයිතියක් තියනවා අදහස් දක්වන්න.ඔය කියන වරද හදාගන්න දැන්වත් ඔයාල හිතපු එක හොඳයි.මුලම වරද්දගත්තම ඉතිං අපටත් අදහස් දක්වන්න වෙනවනේ.සිංහලකමට අපි හැමදාම එකතුයි:D

    මට අමුතු තදියමක් නෑ.මේ විකාරරූපී නායකත්වය ගැන ඇති නොපැහැදීම මිස.

    යමක් හිතාගන්න පුලුවන්.අගය කරනවා ඒ ගැන.
    මමත් කාලයක් දැක්කා.ඒත් මේ වැඩේට ආව ක්‍රමය නං සපුරාම නින්දාසහගතයි.අපට සිංහල ජාතිය ගැනම දුක හිතෙනවා.

    ඔබ තුමිය හිත්න විදිය හරි වෙන්න පුලුවන් ....හැදුණු සමාජය අණුව.... ඉන්න කට්ටිය අනුව....
    මම අයිඩී ප්‍රශ්නෙ කතා කලා හේතුවත් කීව කරන්න ඕනා විදියත් කීව.....
    බලමු.....
    මම ඔබ තුමියවත් අධ්‍යයනය කරල තමා කතා කරන්නෙ ..... බය වෙන්න එපා... මම එහෙම ලේසියෙන් තීරණ වලට නහින්නෙ නෑ
     
    මෙතරම් වැඩ ප්‍රමාණයක් පසෙකලා අයි.ඩී එකක් වෙනුවෙන් දෙපැත්ත බෙදී මරාගැනීමනං අනුවණ ක්‍රියාවක්..:sorry:

    ඔවු එලු මල්ලි ... මේ කට්ටියට මේක නවතිනකන් සැනසුමක් නෑ ...මම කියපු වැඩේ කලාද
    :yes::yes::yes:
     
    semisolid

    Member
    Mar 18, 2010
    13
    2
    0
    එහෙම සැකයක් ඇතිවෙන එක සාධාරණයි. මටත් ඔය සැකය ඇතිවුනා. (ම විසින් රිලිජස් සෙක්ෂන් එකේ සකීර්ගෙ මුල් ත්‍රෙඩ් වලට දාපු රිප්ලයි කියවීමෙන් ඒ බව සනාථ වේවි)

    නමුත් පසුව තමයි ඇත්ත තේරුනේ..;)

    උපතින් කෙසේ වෙතත් එයා සංස්කෘතියෙන්නම් අන්තවාදී හමාස්කාරයෙක් වගේ. වෙනත් ආගම් ගැන ඔහු දරන ආකල්පයෙන් ඒක හොඳට පේනවා. එයා උත්සාහ කරන්නෙ ඒ මතවාදය බෞද්ධයන් මත පටවන්න.