එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
..........................

එයා කියන්න අදහස් කරන්න අත්තේ සිත්ති ලෙබ්බේ,මාර්ක්කර් මරික්කාර්,ටි.බී.ජායා, රසික් ෆරීඩ් වගේ අය වෙන්න අති....

තමන්ගේම කෙනෙකුට වැරදුනාම සමච්චල් කරන කෙනෙක් හරහා බුදු සසුන රැක ගැනීමට උත්සාහයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
:yes:
 

zues

Banned
Aug 27, 2009
377
23
0
එයා කියන්න අදහස් කරන්න අත්තේ සිත්ති ලෙබ්බේ,මාර්ක්කර් මරික්කාර්,ටි.බී.ජායා, රසික් ෆරීඩ් වගේ අය වෙන්න අති....

තමන්ගේම කෙනෙකුට වැරදුනාම සමච්චල් කරන කෙනෙක් හරහා බුදු සසුන රැක ගැනීමට උත්සාහයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
:yes:

:(:(
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0


මල්ලි මෙකත් අහගන්න හදේ ඉන්න අයට මේක දැනෙන් නෑ මේ පැති වල තම්බියෝ රගපාන හැටි දැක්කනම් ඔයාටත් සින්හල ලේ තිබ්බනම් ඒක දැනෙයි මේකත් අහගන්න ගොඩක් අය ධර්මය වෙනුවට විනය රකිනවා හැබැයි එහෙම කලොත් ටික කලකින් රකින්න ධර්මයක් නැති වෙයි ඔයා කුරගල දෙවනගල දකින්න ඇතිනේ බුදු පිලිම ව්නාශ කරන්න ඕන කියලා ඔය තම්බිම කියපු කතා දකින්න ඇති නේ වෙන අයගෙන් මට වැඩක් නෑ මට හිතෙන දේ මන් කියන්නේ මම මගේ ජාතියට ආගමට ගොඩක් අදරෙයි ඒ වෙනුවෙන් මන් මට පුලුවන් උපරිමය කරනවා උබට මෙක තෙරෙන් නැත්තන් එක දවසක් අකුරන , මඩවල , කියන ගම්වලට ඇවිත් බලපන් මුන් රගපාන හැටි කුඩු ගහපු තම්බියෙක් ඇල්ලුවා කියලා සින්හල පොලිස් කාරයො 5කට මඩවල ටවුන් එක මැදදී ගැහුවා හිතාගන්න පුලුවන් නේ උන් හිතන මට්ටම මම සින්හල මම බෞද්ධ හැබයි මම නවගුන වැල අතේ තියාගෙන නෑ එහෙම ඉන්නෙත් නෑ දම්මපදේ කියවලා විත්‍රක් හරියන් නෑ ඉස්සරහටත් කියවන්න ඉඩ තියන්න ඕන හීන ලොකෙන් බහින්න පොලොවේ පය ගහලා බලන්න එතකොට මන් කියන දේ තෙරෙයි අවිහින්සාව හැම තැනටම හරියන් නෑ නයා උනත් පෙනේ නොකලොත් ඌ මොකාද එකා වෙනවා අරාබියේ ගිහින් පන්සලක් හදන්න පුලුවන්ද වැඩිය ඕන නෑ අකුරන . මඩවල පන්සලක් අලුතෙන් හදන්න පුලුවන්ද ,සින්හල බෞද්ධ රටක් වෙලත් ඒක කරන්න බෑ එත් මුන් කුරගල විනාශ කලා පුරාවිද්‍යා බොර්ඩ් තියෙද්දී අපේ ලේ උනු වෙන එක අසාධාරනද සිකුරාදටපල්ලියක් ඇතුලට ගිහින් බලන්න කියන දෙවල් ආගම ගැන විතරද කියන්නේ කියලා වැදගත්ම දේ මන් මෙතන පොස්ට් දාන්නේ මගේ තනි මතයට නැතුව වෙන කිසිම කෙනෙක්ගේ අදහස් නෙව් ඔයත් හොයලා බලන්න මන් කියපු දෙවල් නවගුන වැල හැමදාමත් හරියන් නෑ ජපන් හාමුදුරුවරු ෂැවොලින් කාරටේ ඉගනගත්තේ ඇයි කියන එකත් මතක් කරගන්න රකින්න ඕන උනාම ඒ දෙවලුත් කරන්න වෙනවා මුන් කියන සමහර දෙවල් වලට අපිත් හොද්ටම ත්‍රහ ගිහින් කතා කරන වෙලාවලුත් තියනවා ඒ කතා අහගන්නේ මුන් විසින්මයි කියන එකත් දැනගන්න එලකිරි එකේ පිටු ගනන් ඉස්ලාම් ගැන කියලා දෙන්න ගියේ අපි නෙවේ A TO Z ඉස්ලාම් කියලා මෙවා පටන් ගත්තේ අපි නෙවෙ මෙවා බලන් ඉන්න එකෙත් සීමාවක් තියනවා මේ දෙවල් අරබියේ කරගන්න පකිස්තානේ කරගන්න අපි මොකුත් කියන් නෑ මෙවා කුරගල කරන්න එපා දෙවනගල කරන්න එපා අපේ රටේ කරන්න එපා මොකද මේක බුදුන් වැඩිය රට එහෙම කරනවනම් අරාබියෙත් පන්සල් හදන්න දෙන්න පකිස්තානේ පන්සල් හදන්න දෙන්න මක්කම බලන්න සින්හල අයට යන්න දෙන්න අපි කොහෙවත් කියලා තියනවද පන්සලකට මුස්ලිම් අයට එන්න එපා කියලා ඒත් මක්කම ඒ දෙවල් පුලුවන්ද මේ වගේ දෙවල් හිතට වැදුන අය තමයි මෙතන කෑ ගහන්නේ නැතුව වැඩක් නැතුව නෙවේ මෙතන පොස්ට් දාන්නේ දෙයක් කියන්න කලින් හිතන්න තුවලෙ තියන මිනිහටයි අමාරුව බලන් ඉන්න කෙනාට නෙවේ ඒකඉ මන් ඔයාට කිව්වේ හොයලා බලලා කතා කරන්න කියලා

Well said... ඔතන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනි. මඩවල පොලීසියෙන් ඇල්ලුවෙ කුඩු ගහපු තම්බියෙක් නෙවේ. කුඩු විකුනපු තම්බියෙක්. මඩවල කුඩු බිස්නස් 1 කොච්චර නැගල යනවද කීවොත් කුකුල් කොටුවෙ වැඩ කරන එඋන් යන්නෙත් PRIUS කාර් වල... කුකුල් කොටුවෙන් හම්බ කරපුවා වෙන්න ඇති නේද. ඒත් වැඩේ කියන්නෙ මුන් එකෙක් වත් කුඩු ගහන්නෙ නෑ. විකුන්නනේ සිංහල උන්ට. ඔන්න ඕකයි තත්වෙ. ගැහුවෙත් නිකන් පොලිස් කාරයෙක්ට නෙවේ. වත්තේගම පොලිස් OIC ට නම චින්තක බන්ඩාර. හොයලා බලන්න බොරුද කියන්නෙ කියල. (ඊට සතියකට කලින් ඔය තම්බි ටික ගැහුවා මඩවල පන්සලෙ හාමුදුරුවොන්ගෙ ඩ්‍රයිවර්ට) පොලිස් OIC කෙනෙක්ට ගහන්න තරම් උන් උඩ ගියානම් මේ සාමාන්ය අපි මොක්කුද... ඔව් අය්යා. අපිට මේ තම්බි දැන් එපා වෙලා ඉන්නෙ. ඔක්කොම නෙමේ, මේ සමහරක් අන්තවාදි එවුන් කරන වැඩ නිසා...
 
ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...

එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..

:yes:

උඹ කියන කතාව බැලුවම නම් හරි.....( ඉස්සර රටට රින්ගුවෙත් ඔහොම කියාගෙන තමයි..... )
උඹ කරන්න හද්පු දේ වැරදුනාමද මෙහෙම මතක් උනේ....
හුඳ ප්‍රස්ථාපිරුලක් තියනව.....
කපන්න බැරි අත ඉඹිනව කියල .....
ඉස්සෙල්ල කොටවන්න හැදුව කට්ටියව....තව කොච්චර දේවල් කලාද ....මගෙ නම් පෞද්ගලික තරහක් නෑ උඹත් එක්ක....
නමුත් මට අහන්න වෙන එක දෙයක් තියනව ... "මේකද අලුතෙන්ම පාස් වුණු ඇජෙන්ඩාව..."
 
පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඇස් මහින්ද හිමිගෙ කවි ටිකක් දන්නකො මෙතන්ට....
ලොකු උදව්වක්....
:):)


“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”





“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”





“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

hello mr kawm kokis! meke racist talks walata support karana oya oka gana kathaakaranna enna epa.
Makkama thiyena Saudi Arabiya witharada americawata denne ? daladaa maaligaawa thiyena lankawa indiawata denne nadda ? :)


ඉන්දියාවට නම් දුන්නත් පාඩු නෑ අය්ය. මොකද බුදුහාමුදුරුවො ඉපදුනේ ඉන්දියාවෙනෙ...
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ඇන්ජි... මේක බලන්න

His father was Gate Mudaliyar Arunachalam Ponnambalam and mother was Sellachchi Ammaiyar. He was the third son of their parents and the younger brother of Sir Ponnambalam Ramanathan who was another famous Ceylon Tamil leader. He was educated at the Colombo Academy (Royal College Colombo), Colombo, and at Christ's College, Cambridge

He married Swarnambal Namasivayam and had three sons, Sir Arunachalam Mahadeva, KCMG; Sivananthan Arunachalam and Arunachalam Ramanathan.

අවුලක් නා කාට උනත් වරදිනව ......
:yes::yes::yes:

සැයු:~ මේ කොපි පේස්ට්.... ගත්තෙ විකියෙන්..... මේ වැඩේ පුරුදු වුනේ කැරපොත්තගෙන් වත් සිරාගෙන් වත් නෙවෙයි


සමාවෙන්න මගෙන් වැරද්දක් වුනේ වැරැද්ද පෙන්වලා දුන්නාට ස්තුතියි :D


ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...

එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..

:yes:

මෙහෙමයි සහෝ මේ අපි ඉන්න භූමිය සින්හලයින්ට විතරක් තනි අයිතියක් තියන භූමියක් නෙමේ.ජාතීන් 4න් ප්‍රධාන ජාතිය සින්හල බව ඇත්ත ඒ වගෙම ශ්‍රී ලන්කාවේ ඉන්න බහුතරයක් සින්හල.එත් නිදහස ලබා ගත්තේ ජාතින් ඔක්කෝම එකතු වෙලා නේද?එහෙනම් මේ භූමියට අයිතිවාසිකම් කියන්න පුලුවන් ශ්‍රි ලන්කිකයෙකුට පමණයි.නිදහස් දිනයටත් ජාතීන් 4 ම අත් වැල් අල්ලගෙන නේද කොඩිය අරන් එන්නේ? ඒ එකමුතුකම හැමදාම මිනිස්සුන්ගේ සිත් තුල තියේවි පටු චින්තනය නැති වුන කලක.

ආගම් විවේචනයට මම විරුද්ධයි මට මගේ ආගම/ජාතිය වටිනවා වගේම අනිත් මිනිස්සුන්ටත් එහෙම තමයි දැනෙන්නේ කියලා හිතුවාම මෙවැනි මත ගැටුම් ඇති වෙන්නේ නැහැ.:D

සින්හලයින් සන්විධානය විමේ වැරද්දක් නැහැ අනිත් සුලු ජාතින්ට අපහසුතාවයක් නොවන විදියට කටයුතු කලාම හොදයි එච්චරයි මේ ත්‍රෙඩ් එකේ මින් ඉදිරියට මුස්ලිම් ආගම ජාතිය ගැනවත් ඉස්ලාම් ආගම ගැනවත් අපි කතා නොකර අපේ සින්හල ජාතිය රැක ගන්න වැඩ පිලිවලක් යොදා ගන්නම්. :yes:


ඔකෙ සහොදරි:)මම එකගයි මෙකට:yes:

අයුබෝවන් සහෝ :D

එයා කියන්න අදහස් කරන්න අත්තේ සිත්ති ලෙබ්බේ,මාර්ක්කර් මරික්කාර්,ටි.බී.ජායා, රසික් ෆරීඩ් වගේ අය වෙන්න අති....

තමන්ගේම කෙනෙකුට වැරදුනාම සමච්චල් කරන කෙනෙක් හරහා බුදු සසුන රැක ගැනීමට උත්සාහයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
:yes:


ඇත්තෙන්ම මට වැරදුනා වැරද්ද දැක්කම හිනා වෙනවට වඩා තේරුම් කරල දෙන එකයි වටින්නේ :yes:
 
  • Like
Reactions: ela_eluwa120

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
බිහිසුණු අතුරු අනතුරු පිරි දිඟු මඟෙක
දෙහිතින් සැරි සරණ මට යම්කිසි දිනෙක
පිහිටක් වතොත් ඔබමය එහෙයින් රැයක
සිහිනෙන් පෙනේවා මට මගෙ බුදු මැණික

සහ සැස් සුරන් සහ බුදු ගුණ ගීය ගයයි
මහ බඹු සතට වැඩියෙන් පුදවතක් සොයයි
මහ කෙළ නාග කඬුපුල් මල මදිය කියයි
බහ දුරු ඔබට මුළු තුන් ලොව තවම ණයයි

බඹහුගෙ පියුම් අසුනෙහි අබ පියැල්ලෙහී
සුරිඳු ගෙ සිතුරු විසිතුරු පඬු ඇඹුල්ලෙහී
එකරඟෙ හිඳින පොහොසත් මේ සියල්ලෙහී
ම හිමි ගෙ මහිම මනිමිද මම කිකල්ලෙහී

සඳේ සිසිල මල් පියලෙක සුසිනිඳුව
උදේ තණග පිණි බිඳුවෙහි පිරිසිදුව
බඳේ කනක ගිරියට අමොදෙහි මදුව
රැඳේ හිමි බසෙක බැලුමෙක එක බඳුව

අද හම් අඳුරු සෙණ වැසි පිරි වරා සිට
රොද රොද රුපුන් ලුහුබැඳෙතත් පුරාවට
සදහම් හිමිගෙ සදහම් මැඟැ දුරාකොට
පද වමි මගේ දිවි නැව මොක් වරායට


~ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ~
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
මුනි සිරිපා සිඹිමින්නේ
සමනොළ ගිරි පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ එන්නේ
මගේ පුතා නිඳියන්නේ

නිදහස මහ මුහදක් වේ
එහි උල්පත පුත නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

විජය තුමා තම්මැන්නේ
පිරිවර සෙන් සමගින්නේ
සිටි සැටි දැන් සිහිවෙන්නේ
මගේ පුතා නැළවෙන්නේ

දෙන දිවි මුත් රට වෙනුවෙන්
ජාතික දරුවන් ලැබුවෙන්
මිදි නොයෙක් සතුරු මුවෙන්
ලක් මව් විසුවාය සුවෙන්

තවුසකු සේ ඇඳ පළඳා
පඬුවස්දෙව් මහ රාජිඳා
මාකඳුරින් ගොඩ බට දා
මඟුලක් වී ලක මුළු දා

දෙව් පුර මෙන් දෙවියන්නේ
සිරි ලක දිව් බබළන්නේ
එහි සක් දෙව් රජු මෙන්නේ
මගේ පුතා ලොකු වෙන්නේ

ලස්සන මෙන් මහ පොළවේ
අනුරාපුර ඉදි කෙරුවේ
දොරමඬලේ කුමරිඳු වේ
උඹට පුතේ සුව එළවේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුනදර සුරඹුනගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ

සිරි මහ බෝ සිඹිමින්නේ
මහමෙවුනා පෙදෙසින්නේ
සුළං දෑලක් මේ එන්නේ
මුටසිව රජු සිහිවෙන්නේ


ලක් වැසියන් කෙරෙහි නැමී
අරහත් මහ මිහිඳු හිමි
පෙව්වෙ උතුම් සදහම් මී
පුත නුඹටත් පොවමි එ මී

~ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ~
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0

ඔයා කිනිස්සෙන් අනිනවා වගෙ හරයෙන් තොර කතා කියන්නෙක් , ඔයා කිවවා වචන ''පස්සෙ කියන් නම්'' ඇයි හදිස්සි'' කරුනා කරලා දම්මපදය කියවන්න ,දම්මපදහය සරලව පැහැදිලිව බුදුදහම ගැන කියලා තියෙනවා,එක කියවලා හික්මිම ඇති කරගන්න

ඔයා දම්ම පදය ඇරෙන්න වෙන මුකුත් කියවලා නෑ වගේ මට පේන්නෙ...
 
tibetsadufg1.jpg

 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
එදා පටන් මෙසිරි ලකේ
සම්මා සම් බුදු මැණිකේ
දම් එළියෙන් අඳුරු මැකේ
මිසදුටු විසකටු නො රැකේ


දනන් කෙරෙන් මෙලක් දිවේ
පළමුව බොදු බැති වුවේ
අප පියතිස් නරනිඳු වේ
ඉගෙන ගනින් මගේ පුතේ


ලන මෙන් මොක් පුර අරවා
ලෝවා මහ පහ කරවා
ඒ අප සිංහල දරුවා
සිරිලක් මව තුටු කෙරුවා

ගොස් මාගම් පුර පවරා
අප මහ නා දෙරණිසුරා
මාගම් රජ පරම්පරා
ඇති කොට විසුවේ එ වරා

කරදර දහසක් හමු වී
ඉන්ටැකි නම් සිනා වෙවී
ඔහු මෙ ලොවට පහළ දෙවී
රජෙකැයි සලකනු මැනවී

අවිචියේ කප් දහසෙත්
වහල් කමේ එක් දවසෙත්
වෙනසක් නැති බව සිතතොත්
උඹට පුතේ වැඩ සැලසෙත්


තමන් ලැබු දිවි පවෙතේ
කොටසක් රට සමය වෙතේ
පුද නොකළොත් නුඹෙන් පුතේ
මෙ ලොවට කිසි පලක් නැතේ


තිස්ස රජුන් හට රුහුණේ
එඩිතර කුමරකු ලැබුණේ
ඉන් පසු සිරි ලක් දෙරණේ
ජාතික බැති මල් පිපුණේ

ජාතිය රන් විමනක් වේ
ආගම මිණි පහනක් වේ
එය රුක ගන්නට මෙලොවේ
සමත් වෙතොත් පුත නුඹ වේ

විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජයගත් පරිදී
සිහි කරපන් පුත පැහැදී



~ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ~
 
  • Like
Reactions: Amalka101

zues

Banned
Aug 27, 2009
377
23
0
“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”





“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”





“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්


“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

මේකනම් කියවනකොට හිතාගන්න බැහැ :)
 

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
රුවන්මාලි සෑ තනවා
මුනි පුත් සඟ ගණ පිනවා
ගිය එ රජුන් සිහි වෙනවා
මගේ පුතා නැළවෙනවා

එළාරගේ මළ කුණටත්
ගරු බුහුමන් කළේ ඉමහත්
ගැමුණු පුතාගේ මෙ සිරිත්
පුරුදු කරන් පුතේ උඹත්

ලියන 'තුරින් මෙ ලක් දිවේ
පළමුව මහ පළ ලැබුවේ
අප අනුලා දේවි වේ
එහෙම වෙයන් උඹත් දුවේ


සිය රට ගැන ළය උණු වී
වැද මහ මුහදට බිලි වී
ආ ඒ කැළණියේ දේවී
මගේ පුතා නළවාවී

වැද යුධ බිම නොම බිය වී
විහාර මහ රජ දේවී
පෑ විමන් සැටි සිහි වී
මගේ පුතා ඔද වේවී


තුදුස් වසක් වල් වැදිලා
සිට දෙමළුන් බල බිඳලා
පුරඳුරු සිරි ඇර පාලා
ලක එක සේසත් නඟලා


වළගම්බා නිරිඳු මහත්
පෑ දස්කම් සිහි කෙරුවොත්
පුතේ උඹේ ගතත් සිතත්
වෙයි උණුසුම් ලෙයින් සුරත්

අබය ගිරි සෑ තනවා
දඹුලු විහාර ද කොටවා
ලක් මවගේ ඒ දරුවා
මුනිඳු සසුන් හෙළි කෙරුවා

සිය රට ගළවමියි සිතා
දිවි දුන් සැඬ රුපුන් වෙතා
සෝමා දේවිගෙ පුවතා
ඉගෙන ගනින් මගේ පුතා


මහ සිළු මහ තිස් නිරිඳා
සඟ සැට දහසකට එදා
සැට දහසක් සිවුරු පුදා
කළ පින්කම් සිතනු සොඳා

~ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ~
 

dilankandy

Member
Oct 11, 2006
1,137
78
0
උපතින් කෙසේ වෙතත් එයා සංස්කෘතියෙන්නම් අන්තවාදී හමාස්කාරයෙක් වගේ. වෙනත් ආගම් ගැන ඔහු දරන ආකල්පයෙන් ඒක හොඳට පේනවා. එයා උත්සාහ කරන්නෙ ඒ මතවාදය බෞද්ධයන් මත පටවන්න.

දර්මපාල තුමත් දැරුවෙ ඔය වාගේම ජාතික සංකල්පයක්.. එතකොට එයත් හ්මාස්ද?