..........................

එයා කියන්න අදහස් කරන්න අත්තේ සිත්ති ලෙබ්බේ,මාර්ක්කර් මරික්කාර්,ටි.බී.ජායා, රසික් ෆරීඩ් වගේ අය වෙන්න අති....
තමන්ගේම කෙනෙකුට වැරදුනාම සමච්චල් කරන කෙනෙක් හරහා බුදු සසුන රැක ගැනීමට උත්සාහයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
![]()

මල්ලි මෙකත් අහගන්න හදේ ඉන්න අයට මේක දැනෙන් නෑ මේ පැති වල තම්බියෝ රගපාන හැටි දැක්කනම් ඔයාටත් සින්හල ලේ තිබ්බනම් ඒක දැනෙයි මේකත් අහගන්න ගොඩක් අය ධර්මය වෙනුවට විනය රකිනවා හැබැයි එහෙම කලොත් ටික කලකින් රකින්න ධර්මයක් නැති වෙයි ඔයා කුරගල දෙවනගල දකින්න ඇතිනේ බුදු පිලිම ව්නාශ කරන්න ඕන කියලා ඔය තම්බිම කියපු කතා දකින්න ඇති නේ වෙන අයගෙන් මට වැඩක් නෑ මට හිතෙන දේ මන් කියන්නේ මම මගේ ජාතියට ආගමට ගොඩක් අදරෙයි ඒ වෙනුවෙන් මන් මට පුලුවන් උපරිමය කරනවා උබට මෙක තෙරෙන් නැත්තන් එක දවසක් අකුරන , මඩවල , කියන ගම්වලට ඇවිත් බලපන් මුන් රගපාන හැටි කුඩු ගහපු තම්බියෙක් ඇල්ලුවා කියලා සින්හල පොලිස් කාරයො 5කට මඩවල ටවුන් එක මැදදී ගැහුවා හිතාගන්න පුලුවන් නේ උන් හිතන මට්ටම මම සින්හල මම බෞද්ධ හැබයි මම නවගුන වැල අතේ තියාගෙන නෑ එහෙම ඉන්නෙත් නෑ දම්මපදේ කියවලා විත්රක් හරියන් නෑ ඉස්සරහටත් කියවන්න ඉඩ තියන්න ඕන හීන ලොකෙන් බහින්න පොලොවේ පය ගහලා බලන්න එතකොට මන් කියන දේ තෙරෙයි අවිහින්සාව හැම තැනටම හරියන් නෑ නයා උනත් පෙනේ නොකලොත් ඌ මොකාද එකා වෙනවා අරාබියේ ගිහින් පන්සලක් හදන්න පුලුවන්ද වැඩිය ඕන නෑ අකුරන . මඩවල පන්සලක් අලුතෙන් හදන්න පුලුවන්ද ,සින්හල බෞද්ධ රටක් වෙලත් ඒක කරන්න බෑ එත් මුන් කුරගල විනාශ කලා පුරාවිද්‍යා බොර්ඩ් තියෙද්දී අපේ ලේ උනු වෙන එක අසාධාරනද සිකුරාදටපල්ලියක් ඇතුලට ගිහින් බලන්න කියන දෙවල් ආගම ගැන විතරද කියන්නේ කියලා වැදගත්ම දේ මන් මෙතන පොස්ට් දාන්නේ මගේ තනි මතයට නැතුව වෙන කිසිම කෙනෙක්ගේ අදහස් නෙව් ඔයත් හොයලා බලන්න මන් කියපු දෙවල් නවගුන වැල හැමදාමත් හරියන් නෑ ජපන් හාමුදුරුවරු ෂැවොලින් කාරටේ ඉගනගත්තේ ඇයි කියන එකත් මතක් කරගන්න රකින්න ඕන උනාම ඒ දෙවලුත් කරන්න වෙනවා මුන් කියන සමහර දෙවල් වලට අපිත් හොද්ටම ත්‍රහ ගිහින් කතා කරන වෙලාවලුත් තියනවා ඒ කතා අහගන්නේ මුන් විසින්මයි කියන එකත් දැනගන්න එලකිරි එකේ පිටු ගනන් ඉස්ලාම් ගැන කියලා දෙන්න ගියේ අපි නෙවේ A TO Z ඉස්ලාම් කියලා මෙවා පටන් ගත්තේ අපි නෙවෙ මෙවා බලන් ඉන්න එකෙත් සීමාවක් තියනවා මේ දෙවල් අරබියේ කරගන්න පකිස්තානේ කරගන්න අපි මොකුත් කියන් නෑ මෙවා කුරගල කරන්න එපා දෙවනගල කරන්න එපා අපේ රටේ කරන්න එපා මොකද මේක බුදුන් වැඩිය රට එහෙම කරනවනම් අරාබියෙත් පන්සල් හදන්න දෙන්න පකිස්තානේ පන්සල් හදන්න දෙන්න මක්කම බලන්න සින්හල අයට යන්න දෙන්න අපි කොහෙවත් කියලා තියනවද පන්සලකට මුස්ලිම් අයට එන්න එපා කියලා ඒත් මක්කම ඒ දෙවල් පුලුවන්ද මේ වගේ දෙවල් හිතට වැදුන අය තමයි මෙතන කෑ ගහන්නේ නැතුව වැඩක් නැතුව නෙවේ මෙතන පොස්ට් දාන්නේ දෙයක් කියන්න කලින් හිතන්න තුවලෙ තියන මිනිහටයි අමාරුව බලන් ඉන්න කෙනාට නෙවේ ඒකඉ මන් ඔයාට කිව්වේ හොයලා බලලා කතා කරන්න කියලා
ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...
එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..
![]()
පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඇස් මහින්ද හිමිගෙ කවි ටිකක් දන්නකො මෙතන්ට....
ලොකු උදව්වක්....![]()

නමුත් මට අහන්න වෙන එක දෙයක් තියනව ... "මේකද අලුතෙන්ම පාස් වුණු ඇජෙන්ඩාව..."

පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඇස් මහින්ද හිමිගෙ කවි ටිකක් දන්නකො මෙතන්ට....
ලොකු උදව්වක්....![]()
hello mr kawm kokis! meke racist talks walata support karana oya oka gana kathaakaranna enna epa.
Makkama thiyena Saudi Arabiya witharada americawata denne ? daladaa maaligaawa thiyena lankawa indiawata denne nadda ?
ඇන්ජි... මේක බලන්න
His father was Gate Mudaliyar Arunachalam Ponnambalam and mother was Sellachchi Ammaiyar. He was the third son of their parents and the younger brother of Sir Ponnambalam Ramanathan who was another famous Ceylon Tamil leader. He was educated at the Colombo Academy (Royal College Colombo), Colombo, and at Christ's College, Cambridge
He married Swarnambal Namasivayam and had three sons, Sir Arunachalam Mahadeva, KCMG; Sivananthan Arunachalam and Arunachalam Ramanathan.
අවුලක් නා කාට උනත් වරදිනව ......
සැයු:~ මේ කොපි පේස්ට්.... ගත්තෙ විකියෙන්..... මේ වැඩේ පුරුදු වුනේ කැරපොත්තගෙන් වත් සිරාගෙන් වත් නෙවෙයි

ඔව් ඔයා හරි... යම්කිසි ආගමකට නිගා කරගෙන තමන්ගේ ආගම් බේරගන්නවට මමත් විරුද්ධයි.. කූරගල එක ගන ත්‍රෙඩ් එකෙ මම කිව්වේ කූරගල මුස්ලිම්ලට කිසිම විදියකින් අයිතියක් නැති එතන පල්ලි බැඳගෙන කරන පිස්සුව වැරදි කියලයි..
එයාල මුස්ලිම් ආගමෙන් නෙරපන්න වටිනව කියලයි.. එතන සිද්ධ වෙන දේවල් කිසි සේත්ම ඉස්ලාම් අනුමත කරන්න දෙයක් නෙවෙයි කියලයි... මම කවදාවත් ලංකාවෙ මුස්ලිම්ලා මේ රටේ බූමියෙ අයිතිවාසිකම් කියන එකට තදින්ම විරුද්ධයි..
මම පිලිගන්නව අපි පිටින් ආව අය තමයි... නමුත් දැන් අපිට අපේ දේවල් කරන් යන්න කරදර කරන්න එපා කියලයි...
එලකිරි වගෙ හැම ආගමක අය ඉන්න සයිට් එකක එක ආගමක් අල්ලගෙන බැනගෙන මේ වගෙ සංවිධාන හදන්න ගියොත් අන්තිමට එලකිරි එකේ සමගිය නැති වෙනවා... ලොකුම ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ ලංකාවෙ සිංහල (සමහර) අය බෞද්ධ දර්ශනය හරහා අනෙක් ආගම් සංසන්දනය කරන්න උත්සාහ කරන එක..
![]()

ඔකෙ සහොදරිමම එකගයි මෙකට
![]()

එයා කියන්න අදහස් කරන්න අත්තේ සිත්ති ලෙබ්බේ,මාර්ක්කර් මරික්කාර්,ටි.බී.ජායා, රසික් ෆරීඩ් වගේ අය වෙන්න අති....
තමන්ගේම කෙනෙකුට වැරදුනාම සමච්චල් කරන කෙනෙක් හරහා බුදු සසුන රැක ගැනීමට උත්සාහයක් බලාපොරොත්තු වෙන්න බැහැ...
![]()

ඔයා කිනිස්සෙන් අනිනවා වගෙ හරයෙන් තොර කතා කියන්නෙක් , ඔයා කිවවා වචන ''පස්සෙ කියන් නම්'' ඇයි හදිස්සි'' කරුනා කරලා දම්මපදය කියවන්න ,දම්මපදහය සරලව පැහැදිලිව බුදුදහම ගැන කියලා තියෙනවා,එක කියවලා හික්මිම ඇති කරගන්න
“පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”
“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”
“ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

උපතින් කෙසේ වෙතත් එයා සංස්කෘතියෙන්නම් අන්තවාදී හමාස්කාරයෙක් වගේ. වෙනත් ආගම් ගැන ඔහු දරන ආකල්පයෙන් ඒක හොඳට පේනවා. එයා උත්සාහ කරන්නෙ ඒ මතවාදය බෞද්ධයන් මත පටවන්න.