එලකිරි සිංහල බෞද්ධ සංව්ධානය

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
අපිය අපේ රට රැක්කෝ
කියන අපේ ලොකු ලොක්කෝ
මේ බව තව නො ම දැක්කෝ
අපට ඉතින් බලයක් කෝ :yes:

විහාර මහ රජ දේවී
ගැමුණු පුතා හා එක් වී
සිහිනෙන් නුඹ අමතාවී
කළ යුතු දෙය පවසාවී

 
“බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”

මේකනම් කියවනකොට හිතාගන්න බැහැ :)

[FONT=&quot]මිතුරුව එතොත් දූවිලි වුව වැලද ගනු [/FONT]
[FONT=&quot]සතුරැව එතොත් මෙර ගිර වුව පසිද ලනු[/FONT]
[FONT=&quot]හිතු වක්කාර කමකැයි මෙය නො අද හනු[/FONT]
[FONT=&quot]යුතුකම එයයි එහෙයින් එය පුරුදු වනු[/FONT]



[FONT=&quot]සැපතින් තොර ව විපතක් නො යෙදෙ න්නේ[/FONT]
[FONT=&quot]විපතින් තොරව සැපතක් නො ලැබෙ න්නේ [/FONT]
[FONT=&quot]එහෙයින් විපත හොද බව සැ‍‍ලෙකෙ න්නේ[/FONT]
[FONT=&quot]මෙය දන්නවුන් වෙත නිදහස එ න්නේ [/FONT]



[FONT=&quot]වික් මැති පුතුන් තව ඉපදුණෙ නැද්ද කියා [/FONT]
[FONT=&quot]ලක් මව අඩයි සිටිමුද අපි දෙනෙත් පියා [/FONT]
[FONT=&quot]එක්කෝ නිදහස නැතිනම් මරණ කියා[/FONT]
[FONT=&quot]එක් වව් සිංහලුනි බොරු බිය අහක තියා[/FONT]



[FONT=&quot]මගේ රට මගේ ජාතිය මගේ ග ම [/FONT]
[FONT=&quot]මගේ සත් සිරිත් සහ ජාතික උරු ම [/FONT]
[FONT=&quot]මගේ වැර‍ෙයන් ම නිදහස් කොට තැබු ම [/FONT]
[FONT=&quot]මගේ යුතුකමැයි සලකව් හැම දෙන ම [/FONT]



[FONT=&quot]කාමුක කුහක ලෙ‍ාකු අයගේ නපුරු කමින් [/FONT]
[FONT=&quot]බාගෙට මැරී ඉන්නා දුගියාගෙ නමින් [/FONT]
[FONT=&quot]මාරක විපත් හැම එකටම මුහුණ දෙමින් [/FONT]
[FONT=&quot]පෝරක හතක නොව දහසක නගිමි පෙමින් [/FONT]



[FONT=&quot]මුළු වැර යොදා වැඩ කරතොත්ඇතුව හිත [/FONT]
[FONT=&quot]පුළුවනි අපට බිදුමට ලොකු අයගේ මැත[/FONT]
[FONT=&quot]කුළු ගෙඩි පහර එක පි‍ට දෙක හෙලත මත [/FONT]
[FONT=&quot]පළු පළු නොවන ගොරසැඩි කළු කලක් නැත[/FONT]



[FONT=&quot]අල්ලපු ඉඩමෙ දුප්පත් අසරණයා ගේ [/FONT]
[FONT=&quot]පැල්පත් කඩා ඇද ගන්නට වෙර වේ ගේ[/FONT]
[FONT=&quot]දැල්පිට දැල් දමන දනපති මරුවා‍ ගේ[/FONT]
[FONT=&quot]බෙල්ලට ලණුව නොවැටුණෙ වරද ද?කා ගේ [/FONT]



[FONT=&quot]දුප්පත් අයගෙ සෙවණැල්ලට පවා කිපී[/FONT]
[FONT=&quot]පුප්පන රවන ගොරවන අය සමග හැපී[/FONT]
[FONT=&quot]මක් කා වුනත් කම් නැති බව සිතා තෙපී [/FONT]
[FONT=&quot]එක් වව්! යමවු! ජතික සමගියෙන් දැපී[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]ලොක්කන් යයි කියන මේ කාමුක හැත්ත[/FONT]
[FONT=&quot]දුක් මිස අපට සැප නො යොදන බව ඇත්ත [/FONT]
[FONT=&quot]නැත් තට නැති වුනත් නොබලා ඒ පැත්ත[/FONT]
[FONT=&quot]එක්වවු අපි අපි ම කරනට කළ යුත්ත [/FONT]



 

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    “පැරකුම් ගැමුණු ගජබා රාජසිංහ සු රෝ
    ඉවසුම් නැතිව විමසති තොපි කරන අරෝ
    එම නම් මතුරමින් සිංහල සොහෝ වු රෝ
    එක පිම් මෙන්ම කවුරුත් ඉදිරියට ව රෝ”





    “බෑ ඉවසන්නට බෑ ඉවසන්නට අම්මෙනි පෙම්බර ලංකා
    මා සිත ගින්නෙනි ලූ ලුණු මෙන් පුපුරන්නෙකු කෝප විකාරෙන්
    ඈ සනසන්නට සිංහල ලේ ඇති සිංහල කොල්ලකු අයියෝ
    දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ ලක රක්නා”





    “ගිය ගිය තැනදී ජාතික හෙන හඬම තල ව්
    සිය ගත රිහිරි ලක්බිම තෙම තෙමා හෙල ව්
    එය නිදහසය සිතමින් හැර විකට ඉල ව්
    දිය දද දියත නංවනු බැරි මොකද බොල ව්

    වසනවකට අද වෙන්නෙ නැත්තෙන් ඔය වදන් පෙලයි, පත්තර වල පිටි ගනන් ලියනවා , Uni ඇතුලෙ සිවිලින් විසික් වෙන්න කතා කරනවා , එත් ප්‍රයොගිකව ක්‍රියාත්මක වෙන වැඩ පිලිවෙලක් නැ ,එත් හෙල උරුමයෙන් දැන් කරන දෙවල් ගැන අපිට සතුටු වෙන්න පුලුවන් , මහචර්ය නලින් ද සිල්වා ගෙන් බන අහලා අපිට ඉදිරියට යන්න බැ, අපි එක ජතියක් හැටියට නැගිටින්න ඔන ,එහෙම කරොත් විතරයි අපිට අසියාවෙ අශ්චර්ය බවට ශ්‍රි ලංකාව පත් කරන්න පුලුවන් වෙන්නෙ:D
     
    Last edited:

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    මිතුරුකමින් පෙරට එතොත්
    දූවිල්ලක් එක්ක වුවත්
    මිතුරු වෙයන් පුතේ නුඹත්
    එයයි ලොවේ ගුණය මහත් :yes:


    :D:D:D
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ


    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි :yes:
     
    Last edited:
    @ anjala_88 'n' shammee

    අවශ්‍ය තැනට අවශ්‍ය කරනදේ වෙලාවට දෙනවා...:)
    ඔයාලා දෙන්නම මේ thread එකේ දකිනකොටත් සතුටුයි..:D
    දිගටම සහයෝගය දෙන්න මේ thread එක හොඳ විදිහට කරගෙන යන්න,
    off topic යනකොට මමනම් පැත්තකට වෙලා බලන් ඉන්න එකතමා කරන්නේ. නිකන් comment ගහලා වැඩේ තවත් අවුල් කරන්න කැමති නැති නිසා..:nerd:
     

    zues

    Banned
    Aug 27, 2009
    377
    23
    0
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ


    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි :yes:


    මෙවා අද ඉස්කොලෙ ලමයිට කට පාඩම් කරවන්න ඔන :):)
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    සකීර් නයික් ගෙ අයිඩී එක ෆේක් අයි ඩී එකක් නෙවෙයි
    ඒ නම ප්‍රශ්නයක් කර ගන්න එපා..
    බහුතරයක් අකමැති හින්දා එයා අයිඩී එක ඉස්සරහට වෙනස් කර ගනී
    මේ තරමට හරි කට්ටිය එකතු කරපු එකෙ වැදගත් කම සහෝදරයොන්ගෙ කමෙන්ට් දැක්කාම පේනවා :rolleyes:
    බලන්නකො පූස් පැටවු වගේ වෙලා ෆුල් පිස්
     
    Last edited:
    @ anjala_88 'n' shammee

    අවශ්‍ය තැනට අවශ්‍ය කරනදේ වෙලාවට දෙනවා...:)
    ඔයාලා දෙන්නම මේ thread එකේ දකිනකොටත් සතුටුයි..:D
    දිගටම සහයෝගය දෙන්න මේ thread එක හොඳ විදිහට කරගෙන යන්න,
    off topic යනකොට මමනම් පැත්තකට වෙලා බලන් ඉන්න එකතමා කරන්නේ. නිකන් comment ගහලා වැඩේ තවත් අවුල් කරන්න කැමති නැති නිසා..:nerd:

    ඔවු වටින දෙන්නගෙ වැඩේ .... අදහස දැම්මෙ සිම්පල් z සියුස්... ඒකත් වටිනව..
    ඕෆ් ටොපික් යනකොට හදාගන්න ට්‍රයි කරන එකත් වටිනව මම හිතන් විදියට
    :):):):)
     

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    @ anjala_88 'n' shammee

    අවශ්‍ය තැනට අවශ්‍ය කරනදේ වෙලාවට දෙනවා...:)
    ඔයාලා දෙන්නම මේ thread එකේ දකිනකොටත් සතුටුයි..:D
    දිගටම සහයෝගය දෙන්න මේ thread එක හොඳ විදිහට කරගෙන යන්න,
    off topic යනකොට මමනම් පැත්තකට වෙලා බලන් ඉන්න එකතමා කරන්නේ. නිකන් comment ගහලා වැඩේ තවත් අවුල් කරන්න කැමති නැති නිසා..:nerd:

    බොහෝම ස්තුතියි අයියේ හොද වැඩකට ඕන වෙලාවක උදව් දෙන්නම් :D
    අපේ සහෝදරයෙකුගේ ඉල්ලිමකර තමයි මේ කවි දැන්මේ :)
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    උස් තැන් දැක හැකිළෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ


    බියගලුකම නිවට කමයි
    එය නැති නම් පිරිමිකමයි
    සිංහල සිතුවිලි මෙහෙමයි
    පුත නඹටත් එය උරුමයි :yes:

    අපි දකුනු අසියාවෙ වෙන රටවල් වලින් වෙනස් වෙන්නෙ හෙතුවත් එකයි, දකුනු අසියාවෙ වෙනත් ජතින් පසුගමි ජතින් නමුත් අපි එහෙම නැ
     
    පරන එවා ඔක්කොම අමතක කරමු:yes:අපි සාමයෙන් ඉමු...:)අපෙන් ෆුල් සප් එක:D:yes:
    හාං...:)
    හැබැයි මේව කරන අයත් ඉන්නවා.:lol:
    reputation_neg.gif
    එලකිරි සිංහල බෞද්ධ... 03-18-2010 12:57 PM නාඩගං
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සියුස් අයියා..අවෑටර් එක වෙනස් කරලා..අදුරගන්නත් බැරිවුනා..;)

    Zeus කියන්නෙ මම ඔයා ඔය කතා කරන්නෙ zues ගැන වෙන්න ඇති මල්ලි:yes: