යථාර්තය

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    14y8pwi.png

    meka meeta kalin post karapu ekak...aluth muhunuwarakin ada post kala...:D:rolleyes:
    Oyalage adahas kiyanna...:Pasai denaganna....!!!:D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    සහතික ඇත්ත, සල්ලි තමයි විනේ
    හොඳ ලිවිල්ලක් දිල් රසන් සහෝදරයා

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    හොඳ තේරුමක් තියන,කෙටි,ලස්සන නිර්මාණයක්
    PS වර්ක් එකත් එළමකිරි
    නියමයි දිල් අයියා
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    මොණරු කොල මෙතරම් සමාජයට වින කටින්න, දෙමාපියන් පවා නොතකන්න හා විකුණන්න තරමේ සිත් බෙලහීනවීම් වලට ලක් වූවේ හා පටන් ගැනුනේ ගෝලීයකරනය වූ විජාතික හා ජාතික බලවේගයන් එකතුවී අපේ සාරධර්ම උඩට නොඑන්නට ඉතා සුක්ෂ්මව වල දමා නොනැවතී එයිනුත් උඩට දැමූ අවසන් ඝන කොන්ක්‍රීට් තට්ටුවත් සමඟින්මයි......

    එම කර්තව්‍යයට දර දිය යහමින් සපුරා දුන් අපේ රටේ විසිතුරු ජනතාව එහි ඵල විපාක දැන් පොලීත් සමඟින් භුක්ති විඳිනා අරුමය කෙතරම් නම් ශෝකජනකද???

    මල්ලියා ඇත්ත ඇති සැටියෙන් වල් වැදී ඇති අප සමාජය ඉදිරියේ මෙවන් නිර්මානයකින් එලි දැක්වීමට පෙලඹීම ගැන මගේ සහෝදර ආචාරය..

    මෙවන් සමාජ සද්කාර්යයන් නිර්මාන තුලින් ඉදිරියටත් මල්ලිගෙන් දැක බලා ගැනීමට මහත් අපේක්ෂාවෙන් මා පෙර මග බලා ඉන්නවා..

    යුගයක අවශ්‍යතාවය හඳූනා ගත් තවත් තරුණ නිර්මානකරුවෙක්ගේ ප්‍රවිශ්ඨය...කදිමයි..

    මල්ලී දිගටම ලියන්න...ඔබට ජය.....
     
    • Like
    Reactions: dilrasan

    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    අපූරු නිර්මාණයක් සහෝ සල්ලිවලට හැම් දේම ගන්න බැහැ හැබැයි PS work එක ලස්සනයි දිගටම ලියන්න ඔබට ජය...! :D
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    Lassanai Dil,mama oka oyage profile eke tibila kiyewwa meeta kalin dawasaka.

    tawath liyanna oyata subha pathanawa

    yeah...mage profile eka hariyata balapu kenekta meka aluth ekak newei...mage blog eke dala thiyenawane...thx for the comment dear...:D

    සල්ලි... මහ පුදුම දෙයක්. මිනිස්සුම හදල මිනිස්සුම ඒකට යටවෙලා...
    හොඳ නිර්මානයක්... :)
    :yes:Thx for the Comment...!!:D

    Elaz :D
    Nice post bro :yes:
    keep it up :)

    Thx machan..!!:D

    සහතික ඇත්ත, සල්ලි තමයි විනේ
    හොඳ ලිවිල්ලක් දිල් රසන් සහෝදරයා

    ekane bro....hmmm...:rolleyes::D

    මොණරු කොල මෙතරම් සමාජයට වින කටින්න, දෙමාපියන් පවා නොතකන්න හා විකුණන්න තරමේ සිත් බෙලහීනවීම් වලට ලක් වූවේ හා පටන් ගැනුනේ ගෝලීයකරනය වූ විජාතික හා ජාතික බලවේගයන් එකතුවී අපේ සාරධර්ම උඩට නොඑන්නට ඉතා සුක්ෂ්මව වල දමා නොනැවතී එයිනුත් උඩට දැමූ අවසන් ඝන කොන්ක්‍රීට් තට්ටුවත් සමඟින්මයි......

    එම කර්තව්‍යයට දර දිය යහමින් සපුරා දුන් අපේ රටේ විසිතුරු ජනතාව එහි ඵල විපාක දැන් පොලීත් සමඟින් භුක්ති විඳිනා අරුමය කෙතරම් නම් ශෝකජනකද???

    මල්ලියා ඇත්ත ඇති සැටියෙන් වල් වැදී ඇති අප සමාජය ඉදිරියේ මෙවන් නිර්මානයකින් එලි දැක්වීමට පෙලඹීම ගැන මගේ සහෝදර ආචාරය..

    මෙවන් සමාජ සද්කාර්යයන් නිර්මාන තුලින් ඉදිරියටත් මල්ලිගෙන් දැක බලා ගැනීමට මහත් අපේක්ෂාවෙන් මා පෙර මග බලා ඉන්නවා..

    යුගයක අවශ්‍යතාවය හඳූනා ගත් තවත් තරුණ නිර්මානකරුවෙක්ගේ ප්‍රවිශ්ඨය...කදිමයි..

    මල්ලී දිගටම ලියන්න...ඔබට ජය.....

    බොහොම ස්තූතියි අයියා...ඔව් මම දිගටම මේවගේ නිර්මාණ කරන්න පෙලඹේවි..:D

    අපූරු නිර්මාණයක් සහෝ සල්ලිවලට හැම් දේම ගන්න බැහැ හැබැයි PS work එක ලස්සනයි දිගටම ලියන්න ඔබට ජය...! :D

    ගොඩාක් ස්තූතියි අදහස් දැක්වූවට මගෙ යාලූ.....:D

    Nice one machan .. Well Done ! :D

    thx machanzz...;)

    Salli...:)
    Jeewite eka eka kaala waladi salli walaya tiyena keedarakama asawa adu wedi wenawa minissunta Ban.ela ela.uBata jaya
    :yes::D

    අැතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
    ලස්සනයි නිර්මාණය

    hmm....:rofl:

    මම නම් අදයි කියෙව්වෙ.
    හොද නිර්මාණයක්.

    ඒකනෙ...තව කීදෙනෙක් ඇත්ද මේක දැකපු නැති...ඒ හැමෝගෙන්ම මට අදහස් ඕනී...:P
     
    • Like
    Reactions: L-smacker

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    වටිනා අදහසක් ලස්සන සිතුවමකින් කල අපූරු ඉදිරිපත් කිරීමක් සොයුර.
    දිගටම ලියමු.

    Sorry Bro, I did not see your comment on reading Sinhala.

    A nice thought with a great artwork, superb presentation – wonderful.
    Keep writing.
     
    Last edited:

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,776
    1
    4,861
    113
    40
    හත් ඉලව්වෙ!
    වටිනා අදහසක් ලස්සන සිතුවමකින් කල අපූරු ඉදිරිපත් කිරීමක් සොයුර.
    දිගටම ලියමු.

    Sorry Bro, I did not see your comment on reading Sinhala.

    A nice thought with a great artwork, superb presentation – wonderful.
    Keep writing.

    Oh it's ok bro...thx for the comment....:D