meka meeta kalin post karapu ekak...aluth muhunuwarakin ada post kala...


Oyalage adahas kiyanna...
asai denaganna....!!!


asai denaganna....!!!


Lassanai Dil,mama oka oyage profile eke tibila kiyewwa meeta kalin dawasaka.
tawath liyanna oyata subha pathanawa

සල්ලි... මහ පුදුම දෙයක්. මිනිස්සුම හදල මිනිස්සුම ඒකට යටවෙලා...
හොඳ නිර්මානයක්...
Thx for the Comment...!!
Elaz
Nice post bro
keep it up![]()

සහතික ඇත්ත, සල්ලි තමයි විනේ
හොඳ ලිවිල්ලක් දිල් රසන් සහෝදරයා


මොණරු කොල මෙතරම් සමාජයට වින කටින්න, දෙමාපියන් පවා නොතකන්න හා විකුණන්න තරමේ සිත් බෙලහීනවීම් වලට ලක් වූවේ හා පටන් ගැනුනේ ගෝලීයකරනය වූ විජාතික හා ජාතික බලවේගයන් එකතුවී අපේ සාරධර්ම උඩට නොඑන්නට ඉතා සුක්ෂ්මව වල දමා නොනැවතී එයිනුත් උඩට දැමූ අවසන් ඝන කොන්ක්‍රීට් තට්ටුවත් සමඟින්මයි......
එම කර්තව්‍යයට දර දිය යහමින් සපුරා දුන් අපේ රටේ විසිතුරු ජනතාව එහි ඵල විපාක දැන් පොලීත් සමඟින් භුක්ති විඳිනා අරුමය කෙතරම් නම් ශෝකජනකද???
මල්ලියා ඇත්ත ඇති සැටියෙන් වල් වැදී ඇති අප සමාජය ඉදිරියේ මෙවන් නිර්මානයකින් එලි දැක්වීමට පෙලඹීම ගැන මගේ සහෝදර ආචාරය..
මෙවන් සමාජ සද්කාර්යයන් නිර්මාන තුලින් ඉදිරියටත් මල්ලිගෙන් දැක බලා ගැනීමට මහත් අපේක්ෂාවෙන් මා පෙර මග බලා ඉන්නවා..
යුගයක අවශ්‍යතාවය හඳූනා ගත් තවත් තරුණ නිර්මානකරුවෙක්ගේ ප්‍රවිශ්ඨය...කදිමයි..
මල්ලී දිගටම ලියන්න...ඔබට ජය.....

අපූරු නිර්මාණයක් සහෝ සල්ලිවලට හැම් දේම ගන්න බැහැ හැබැයි PS work එක ලස්සනයි දිගටම ලියන්න ඔබට ජය...!![]()

Nice one machan .. Well Done !![]()

Salli...
Jeewite eka eka kaala waladi salli walaya tiyena keedarakama asawa adu wedi wenawa minissunta Ban.ela ela.uBata jaya


අැතුවත් බැරි නැතුවත් බැරි සල්ලි
ලස්සනයි නිර්මාණය

මම නම් අදයි කියෙව්වෙ.
හොද නිර්මාණයක්.

aaadarshawath kaviyak...
ලස්සනයි මචන්...
දිගටම ලියමු....
Hoya nirmanayak bro.![]()

වටිනා අදහසක් ලස්සන සිතුවමකින් කල අපූරු ඉදිරිපත් කිරීමක් සොයුර.
දිගටම ලියමු.
Sorry Bro, I did not see your comment on reading Sinhala.
A nice thought with a great artwork, superb presentation – wonderful.
Keep writing.
