SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

noone

Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    නෙලන්න බැරි මල් අතු අග පිපුනත් ඒ මල තනිවේද
    පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
    තනිවුනු පියුමක රුහිරූ මදනල කැදවාගෙන යාද
    නොදනිමි මට ඔබ හමුවෙද ඒ ලෙස මුකුලිත වූ කලෙක


    Ma Hada Selena - Sherly Waijayantha & Malani Bulathsinhala

    (Original)
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ආරාධනාවන් ආයාචනාවන්
    පිලිගන්නවානම් මාගේ සිතේ
    නොලසා කියන්නම් දෙසවන් යොමයි නම්
    මා ආදරෙයි...

    සද තාරකාවන් සැංගී සිනාසෙයි
    සරදම් ලෙසින්දෝ මටදැයි සිතේ
    හිමි වේදනාවන් සිත්හී රදන්නම්
    නොසිතූ ලෙසින්...


    Aradanawan Ayachanaawan - Sherly Waijayantha

    (Original)
     

    ninenet9

    Member
    Feb 9, 2007
    1,795
    73
    0
    අනුරාධපුර
    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේදෝ ඔබගෙන් මහද සැලෙනවා
    පමා වුනේ නුඹ කිමදෝ මහද සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා



    Dora Kauluwen Ebi Bala - Sherly Waijayantha & Malani Bulathsinhala

    (Original)

    ආරාධනාවන් ආයාචනාවන්
    පිලිගන්නවානම් මාගේ සිතේ
    නොලසා කියන්නම් දෙසවන් යොමයි නම්
    මා ආදරෙයි...

    සද තාරකාවන් සැංගී සිනාසෙයි
    සරදම් ලෙසින්දෝ මටදැයි සිතේ
    හිමි වේදනාවන් සිත්හී රදන්නම්
    නොසිතූ ලෙසින්...


    Aradanawan Ayachanaawan - Sherly Waijayantha

    (Original)

    නෙලන්න බැරි මල් අතු අග පිපුනත් ඒ මල තනිවේද
    පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
    තනිවුනු පියුමක රුහිරූ මදනල කැදවාගෙන යාද
    නොදනිමි මට ඔබ හමුවෙද ඒ ලෙස මුකුලිත වූ කලෙක


    Ma Hada Selena - Sherly Waijayantha & Malani Bulathsinhala

    (Original)

    ඔන්න උදේම පින්දීලා ‍මම මේ සිංදු ටික ගත්තා....

    තවත් ඔරිජිනල් සිංදු දානකම් මම මග බලන් ඉන්නවා.............
     

    Jamison

    Member
    May 19, 2009
    287
    7
    0
    Homagama

    බොහොම ස්තුතියි... මේ සිංදුවෙ ඔරිජිනල් මියුසිංක් එක්ක තියෙන එක තමයි ලස්සන. අලුත් මියුසික් එක්ක තියෙන සිංදුව අහනකොටයි පරණ එක අහනකොටයි දැනෙන හැගීම වෙනස්. :):)


    පරණ සිංදුව තියෙනවනම් ඒකත් මට දෙන්න... මම ඒකටයි ‍ගොඩක් කැමති.
     
    Last edited:

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    මට සින්දුවක් ඕනෙ....:)
    චන්ද්‍රලේඛා පෙරෙරාගේ "තරු එලියද හිරිහැර කරයි...."
    කවුරුහරි හොයලා දෙන්න...

    මෙතන දීලා තියෙනව, ninenet9 ට pm කරල paasword එක ඉල්ල ගන්න . :yes:
    තරු එලියද හිරිහැර කරයි නිවි නිවි දිලෙමින්
    දිලි දිලිනිවෙමින්

    මද සුලඟද කළබල කරයි
    මල්කිති කවමින් දිය රළ බිඳිමින්

    රෑ තුන්යම නිදි නොලබා වදනින් වදනට ගලපා
    ඔබට ලියාගෙන ආ සංන්දේශය කෙසේද මුමුනන්නේ....
    හිමි නැති කොවුලෙකු කෑගසයි....

    දහසක් ඇස් කන් රවටා
    දහසක් දෙන හිත් සඟවා
    ර‍හසේ රචනා කළ සංදේශය කෙසේද මුමුණන්නේ...
    පිනි කැට හඬදී බිම වැටෙයි....


    2.jpg


    තරු එළියද හිරිහැර කරයි
    (Original Music)
    චන්‍ද්‍රලේඛා පෙරේරා


    Tharu Eliyada

    Chandraleka Perera

    Original - නියම දේ ඒ ආකාරයෙන්ම...
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ආරාධනාවන් ආයාචනාවන්
    පිලිගන්නවානම් මාගේ සිතේ
    නොලසා කියන්නම් දෙසවන් යොමයි නම්
    මා ආදරෙයි...

    සද තාරකාවන් සැංගී සිනාසෙයි
    සරදම් ලෙසින්දෝ මටදැයි සිතේ
    හිමි වේදනාවන් සිත්හී රදන්නම්
    නොසිතූ ලෙසින්...


    (Original)

    නෙලන්න බැරි මල් අතු අග පිපුනත් ඒ මල තනිවේද
    පියාපත් ලැබ ඉගිලී ආවොත් ඔබ මට පිටුපාද
    තනිවුනු පියුමක රුහිරූ මදනල කැදවාගෙන යාද
    නොදනිමි මට ඔබ හමුවෙද ඒ ලෙස මුකුලිත වූ කලෙක


    Ma Hada Selena - Sherly Waijayantha & Malani Bulathsinhala

    (Original)



    ලබන මහේ අස්වැන්නේ සතුට දැනෙනවා
    බහක් ලැබේදෝ ඔබගෙන් මහද සැලෙනවා
    පමා වුනේ නුඹ කිමදෝ මහද සැලෙනවා
    හෙට දිනයේ එහා ගමට දීගෙක යනවා



    Dora Kauluwen Ebi Bala - Sherly Waijayantha & Malani Bulathsinhala


    (Original)

    මේ ලස්සණ ගීත වලට ඔබට ගොඩාක් ස්තූතියි.
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    "විකසිත පියුමක
    දිදුලන තරුවක
    සිහිලැල් පවනක
    ඔබව සොයන්නේ මා....
    මුවරද බඳුනක
    බිඟු හී සරයක
    අරුතක් විලසට
    ඔබව දකින්නේ මා...."
    එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......

    මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/x3ban9
    Vikasitha Piyumaka-Edward J_Damayanthi J

    සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.


    කඩපිලෙන්සොයාගැණීමටඅපහසු, මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....

    ස්තූතියි.


    LDS>> දෙසවනට-හිතට-හදවතට

    සිoහල සුභාවිත සoගීත වoශකථාව තුළ 'රාණි' ලා තුන් දෙනෙකුගේ නම් අපට හඳුනාගැන්මට හැකිවෙනවා. එනම්;
    1. කේ. රාණි
    2. ජමුණා රාණි සහ
    3. ජී. එස්. බී. රාණි වශයෙනුයි.

    මා විසින් මෙහි මේ තිළිණ කරන්නට යෙදෙන ගීතය ජී. එස්. බී. රාණි පෙරේරා මහත්මිය විසින් 70 දශකයෙහිදී ගායනාකළ ඉතාමත් මනහර ගීතයකි.

    "හිත කතාකරයි ඔබගැන - ඒ නමුදු මුව ගොළුයි...."

    Hitha Kathaakarayi-GSB Rani P

    මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/siflpe

    ඉතාමත් අලන්කාරවූ පද පෙළක් මේ ගීයෙහි අන්තර්ගතයි. අහලම බලන්නකෝ මොනතරම් නම් රසවත් ද කියලා.....

    මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....

    ස්තූතියි.

    LDS>> දෙසවනට-හිතට-හදවතට

    දෙසවනට-හිතට-හදවතට දැනෙන ගීත ලබාදුන්නාට ඔබට හදවතින්ම සුභ පතමි.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    ancient chinese clothing
    fiesta cake decorations
    how to turn off TR/Expl.Tryton.A.1
    how to eradicate Trojan.Win32.Vaklik.cps
    abraham lincoln assassination video
    how to turn off Packed.Win32.Morphine.a
    how to detect Malware.KNMF
    how to erase Trojan.DL.Agent.SGVV
    pilonidal cyst surgery video
    online countdown ticker
    centennial high school roswell
    how to erase Virus.Win32.Delf.DTW!IK
    met office aviation
    animal kingdom expedition everest
    how to avoid Win32/Adware.ADON
    discovery health full episodes
    saddam hussein crimes against humanity
    kim kardashian keeping up with the kardashians
    youtube ronnie lane
    how to spot Win32.Ntldrbot.A

    වැරදි තැනකනේ දාලා තියෙන්නේ. වෙන තැනක දාන්න. එතකොට කාට වුනත් ප්‍රයෝජනවත් වෙයි:yes:
     
    Status
    Not open for further replies.