Mata Gahanu Lamai Teledrama eke theme song eka denna puluwanda????plzzz
තුති පිදීම ගැන ඔබට අනේක වාරයක් පින් මා මිත්රයා...
මෙයට වඩා කොලිටි එකක් තිබෙනවානම් ලබාදෙන්න අප සැවොම වෙනුවෙන්.
ඔරිජිනල් ගීතය රසින් වැඩි නිසා හානියක් නොකරම උපුටාගත් ආකාරයටම එකතුකළා...
ස්තූතියි.
>>LDS<<
tilz & Wijja දෙන්නාටම බොහෝම ස්තුතියි....methana poddak balanna
thanks . good song
huga kalekin me paththe awa. kattiya hodin athi kiyala hithanawa.![]()
"විකසිත පියුමක
දිදුලන තරුවක
සිහිලැල් පවනක
ඔබව සොයන්නේ මා....
මුවරද බඳුනකඑඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......
බිඟු හී සරයක
අරුතක් විලසට
ඔබව දකින්නේ මා...."
මෙතනින්බාගන්න: http://www.sendspace.com/file/x3ban9
Vikasitha Piyumaka-Edward J_Damayanthi J
සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.
කඩපිලෙන්සොයාගැණීමටඅපහසු, මේදුලභගීයඔබසැවොමරසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
Violin instrumental ahanna kemathi ayata menna, D.D.Gunasena master vaadanaya karapu W.D.Amaradeva master ge sindu tikak:
Aetha kandukara himaw arane
Bambareku aawai
Heena hathak meda
Ira handa paayana loke
Pera dinayaka maa pem kala
Mindada hee sara
Pile pedura
Swarna wimaaneta
Swarnamaaliye
Sasara wasana thuru
Amaa ganga galaalaaa
Asey mathuvana
Thanks Yaluwa
Onna Mama Me Songs Tika Gattha
Oyata Bohoma Pin.

Violin instrumental ahanna kemathi ayata menna, D.D.Gunasena master vaadanaya karapu W.D.Amaradeva master ge sindu tikak:
Aetha kandukara himaw arane
Bambareku aawai
Heena hathak meda
Ira handa paayana loke
Pera dinayaka maa pem kala
Mindada hee sara
Pile pedura
Swarna wimaaneta
Swarnamaaliye
Sasara wasana thuru
Amaa ganga galaalaaa
Asey mathuvana






















Hi yaluvane,, mata Pem maliga thanannepa Sadhana, song eka denavada please,, singer nam kauda kiyala hariyatama sure na.. Thank you.. good day to everyone..



Hi yaluvane,, mata Pem maliga thanannepa Sadhana, song eka denavada please,, singer nam kauda kiyala hariyatama sure na.. Thank you.. good day to everyone..
"විකසිත පියුමක
දිදුලන තරුවක
සිහිලැල් පවනක
ඔබව සොයන්නේ මා....
මුවරද බඳුනක
බිඟු හී සරයක
අරුතක් විලසට
ඔබව දකින්නේ මා...."
එඩ්වඩ් ජයකොඩි සහ දමයන්ති ජයසූරිය දෙපළ විසින් 80 දශකයෙහිදී ගැයෙන්නට යෙදුණු මේ අතිශය මියුරු දෙබස අහල බලන්නකෝ......
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/x3ban9
Vikasitha Piyumaka-Edward J_Damayanthi J
සැ.යු: මුල් පටිගතකිරීමකින් උපුටා ගත්තකි. කොලිටිය ගැන සමාවනු මැනවි.
කඩපිලෙන් සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට
"වැව් ඉස්මත්තේ - දාගැබ සැදිලා
දාගැබ ඉහළින් - රන් හිරු පිපිලා
වැව් පාමුළ රන් - දහඩිය වැහැලා
නෙතේ ඉමට නිල් කෙත්බිම් මැවිලා......."
සුභ දවසක් වේවා මා ප්රිය මිතුරනි...!
ඒකාකාරී සoගීතයෙන් හෙම්බත් වී නම්.... මේ මියුරු ගීය ශ්රවණය කරමින් දවස අරඹන්න ඇරයුම ඔබටයි.....
ගීතය: වැව් ඉස්මත්තේ දාගැබ සැදිලා
ගායනය: ටී. එම්. ජයරත්න මහතා.
මෙතනින් බාගන්න: http://www.sendspace.com/file/ntvjk3
ඉස්සර උදේට ගුවන්විදුලියේ නිතරම ඇසුනු, එහෙත් දැන්නම් ඉඳහිටවත් නොඇසෙන, කඩපිලෙන් ලාබෙට සොයාගැණීමට අපහසු, මේ දුලභ ගීය ඔබ සැවොම රසවිඳින්න....
ස්තූතියි.
LDS>> දෙසවනට-හිතට-හදවතට